SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

sv83

Member
Jan 12, 2010
8
0
0
Kandy
pini kadula mama.................

පිනි කදුල මම
මල් කැකුළ සිඹ
මල් පුසුඹ හැර ගිය
පිනි කදුල මම

මල් කැකුළ මම
පිනි කදුල ලග
සෝ කැවුල් උසුලන
මල් කැකුළ මම
..................................................me song 1ka kauda kiyanne kiyala mam hariyatama danne nehe, 2k kiyana song 1k. kagaga hari thiyanawanam upload karanna ,loku udauwak.
 

arunajith

Member
Aug 19, 2006
5,682
14
0
Mt.Lavinia
මෙන්න එහෙනම් ඔබටත්, ෂර්ලි වයිජයන්ත ප්‍රියකරන අනෙක් හමෝටමත් ෂර්ලි වයිජයන්තගේ මම ප්‍රියකරන ගීත කීපයක්....

මෑත කාලයේදී බිහිවූ ප්‍රින්ස් උදය ප්‍රියන්ත, චන්දන ලියනාරච්චි වැනි ගායකයන් සඳහා අත්වැල උනේ නිහාල් ගම්හේවා මහතා.
කුමාරසිරි පතිරණත් තරුන සේවා සභාවෙන් බිහිවූ ගායකයෙක්ද?



Aetha Sithijaye - Shirley Wyjayantha

:lol::lol::lol::lol:
Thanks machan..
Me geethaya mamath gannawa...
:lol::lol::lol::lol:
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
තුන් සිතින් හැඩූ කඳුළු නෙත් තුඩින් ගලා
ඳුක් කතා කියයි ඔබේ දෙකම්මුල් පුරා
තාරකාවියේ කියන්න හඩන කාරණා
තාරකාවියේ කියන්න හඩන කාරණා.....

අකීකරු හිතේ මල් පෙති කඩා ඉහිරවා
සුවඳ සිබින්නට ඉස්සර කඳුළු දිය පුරා
කඳුලු දිය මතින් පාකර
හැඩුම් දී සුසුම් පොදි බැද
තාරකාවියේ කියන්න හඩන කාරණා

තුන් සිතින් හැඩූ කඳුළු නෙත් තුඩින් ගලා
ඳුක් කතා කියයි ඔබේ දෙකම්මුල් පුරා
තාරකාවියේ කියන්න හඩන කාරණා
තාරකාවියේ කියන්න හඩන කාරණා.....

අරුංන්ගල් සලා කීදේ නොඅසනා සිතින්
කඳුලූ විල් තෙරෙට බොරදිය ගලා එයි සැනින්
රත් නුවන් අඟින් බලන්න
ආදරේමදැයි අසන්න
තාරකාවියේ කියන්න හඩන කාරණා

තුන් සිතින් හැඩූ කඳුළු නෙත් තුඩින් ගලා
දුක් කතා කියයි ඔබේ දෙකම්මුල් පුරා
තාරකාවියේ කියන්න හඩන කාරණා
තාරකාවියේ කියන්න හඩන කාරණා.....

ලස්සන සිංදුවක් අහලා නැති අය අහන්න

තුන් සිතින් : ක්‍රිශාන්ත එරන්දක
Thun sithin Krishantha
 
Status
Not open for further replies.