SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

gayandilanga

Member
Jul 29, 2007
3,594
5
0
අද මේ වටිනා සිංදු මල් දම ආරම්භ කල මඳූ ගේ 27 වැනි උපන් දිනයයි
එළකිරියේ කීර්තිය ඉහළටම ඔසවා තැබූ, වාසනාවන්ත දායකත්‍වය SL OLD HIT SONGS

Date of BirthJanuary 20, 1983 (27)Join Date02-09-2007
සුවහසක් ගී රසකාමී සහෘදයන් වෙනුවෙන් ඔහු කල අපරිමිත මෙහෙයටත්- උපන් දිනයටත් උනුසුම් සුබ පැතුම්!!!

Happy Birth day machan...
 

TearDrop

Member
Nov 26, 2008
1,742
34
0
පැරැණි සිංහල ගී දැහැනක, දහක් සිත් බැඳ තැබූ, ශක්තිමත් දිගු හුයක නිර්මාතෲවරයානනී...ඔබට සුභ උපන්දිනයක් වේව!

happybd.jpg
 

samantha57126

Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    HERA GIYA AYA YALI HAMU WANNE
    HAMUWANA AYA APA HERA YANNE
    KISIWAKU NEHE ME GENA DANNE

    KAALAYA WISADUM GENA ENNE
    YALI HAMUWANA THURU APA INNE
    APA NETHA KISIWAKU HADAWANNE

    GIYAA KIYALAA APA DAMAA DURAS WEELAA
    SITHA NEA APAGE BINDUNE OBA KERE........

    SIDUWANA DE KAWUDO DANNE
    NOSITHUWA WILASAI SIDUWANNE

    YALI HAMUWANA THURU APA INNE...........


    GIYAA KIYAALA MAA DAMAA

    H.R.JOTHIPALA




    සඳුන් මල්ලිය දන්නව ඕකෙ වචන ටික... :D පද පේලි එකේ දාල තිබුන... :)
    අමුතුම ගීතයක් නිසා මම මේක ගන්නව යාළුවා... ස්තූතියි ගොඩක්... :D



    රෑ සඳ පායනවා තරු මල් හිනැහෙනවා
    නිදි දුව සොයා ඇවිත් නෙත් යුග අමතනවා


    සිහිනෙන් විත් මගේ ලඟින් වැතිර ගනියි ඔබහෙමින්
    මේ සිහිනෙන් අවදි වෙන්න කියන්න එපා මට ඉතිං

    ඔබේ සිනාවයි රුවයි මා සතුවූ සම්පතයි
    තවනම් බෑ දුරින් ඉන්න පෙම්වතියේ මට දුකයි

    රෑ සඳ පායනවා
    පුන්සිරි සොයිසා


    Re Sanda Payanawa
    Punsiri Soysa
    http://www.mediafire.com/?d0zgxnkf5wt



    මේ ගීත ලබාදුන් සියලුදෙනාටම ස්තූතියි.
     

    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    අද මේ වටිනා සිංදු මල් දම ආරම්භ කල මඳූ ගේ 27 වැනි උපන් දිනයයි

    එළකිරියේ කීර්තිය ඉහළටම ඔසවා තැබූ, වාසනාවන්ත දායකත්‍වය SL OLD HIT SONGS

    Date of BirthJanuary 20, 1983 (27)Join Date02-09-2007
    සුවහසක් ගී රසකාමී සහෘදයන් වෙනුවෙන් ඔහු කල අපරිමිත මෙහෙයටත්- උපන් දිනයටත් උනුසුම් සුබ පැතුම්!!!

    ඉතා වටිනා මෙහෙවරක් ඇරඹූ ඔබට සුභ උපන් දිනයකට ආසිරි ! ! !
     

    DJ ASHAN

    Well-known member
  • Sep 24, 2007
    25,757
    612
    113
    .:: දක්ඛිණ දේශෙ ::.
    අද මේ වටිනා සිංදු මල් දම ආරම්භ කල මඳූ ගේ 27 වැනි උපන් දිනයයි
    එළකිරියේ කීර්තිය ඉහළටම ඔසවා තැබූ, වාසනාවන්ත දායකත්‍වය SL OLD HIT SONGS

    Date of BirthJanuary 20, 1983 (27)Join Date02-09-2007
    සුවහසක් ගී රසකාමී සහෘදයන් වෙනුවෙන් ඔහු කල අපරිමිත මෙහෙයටත්- උපන් දිනයටත් උනුසුම් සුබ පැතුම්!!!

    Happy Birthday..........:)
     

    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    මේ හුය ආරම්භකල මධු සොයුරාගේ උපන් දිනය සමරණ අද දවසේ අපි සියළුදෙනාම අපගේ පැරණි ප්‍රශ්ණ , වාද බේද අමතක කර නැවතත් සමගියෙන් සමාදානයෙන් මෙය පවත්වාගෙන යමු.
    එන්න මගේ ප්‍රිය මිතුරනි, එන්න මගේ ප්‍රිය සොයුරු සොයුරියනි.

    මෙය තමා මධු සොයුරාට දිය හැකි වටිනාම උපන්දින තිළිනය.
     

    DJ ASHAN

    Well-known member
  • Sep 24, 2007
    25,757
    612
    113
    .:: දක්ඛිණ දේශෙ ::.
    මේ හුය ආරම්භකල මධු සොයුරාගේ උපන් දිනය සමරණ අද දවසේ අපි සියළුදෙනාම අපගේ පැරණි ප්‍රශ්ණ , වාද බේද අමතක කර නැවතත් සමගියෙන් සමාදානයෙන් මෙය පවත්වාගෙන යමු.
    එන්න මගේ ප්‍රිය මිතුරනි, එන්න මගේ ප්‍රිය සොයුරු සොයුරියනි.

    මෙය තමා මධු සොයුරාට දිය හැකි වටිනාම උපන්දින තිළිනය.

    mage nam kisi kenek ekka tharahak ne............:)
    anith ayatath ehema wenna ethi kiyala hithanawa.....
     

    NoWayOut

    Member
    May 13, 2009
    578
    13
    0
    Bithakkane Hangenawa - Victor & Sunil

    Bithakkane Hangenawa - Victor & Sunil
    Lyrics Sisira Dissanayake Music Victor Rathnayake

    Sahodara Premaya gana kiyawena lassana sinduwak..... e wagema Victor Rathnayakayan saha Sunil Edirisinghayan ekwa (duet) gaayanaa kara athi danata ekama geethayath meyay... kalinuth daala thiyanawa, nathi aya ganna...
     
    Last edited:

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,292
    880
    113
    Thama math hoyanooo....
    මෙම වටින හුය අරම්භ කල ඔබට සුබ උපන් දිනයක් වේවා....

    මහගෙදර හැමෝටමත් සුබ උදැසනක්
     

    Deelaka

    Member
    May 8, 2007
    8,219
    24
    0
    මගේ දයාබර සොයුරු සොයුරියනි.....

    අප හැමෝගෙම ජීවිත පුරාම තියෙන්නේ යාම් සහ ඊම් පමනයි..

    ඒක නිරවුල් පැහැදිලි සත්‍යයක් හා ධර්මතාවයක්...

    එහෙත් වඩා වැදගත් වෙන්නේ එම යාම් සහ ඊම් අතරේ අප කරනා හා කියනා දේවල් පමනයි...

    මටත් දැන් යන්න කාලය ඇවිත්..

    මගෙත් මේ අවුරුද්දක් වැනි කෙටි කාල පරාසයක යාම් සහ ඊම් අතරේ මෙම පින්බිම තුල මා හඳුනා ගත් පිරිස අති මහත්..

    පිලිසකර කරන්නට හා අලුතින්ම හදන්නට මා විසින් වෙර දැරෑ සිත් ගනන ඉලක්කම් වශයෙන් ගොඩාරියයි..
    ඒ හැම හිතකම හෘද ස්පන්දනය ඔවුන්ට වඩා හයියෙන් මට දැනුනා..

    ඒවට හුස්ම පිඹින්න මට වුවමනා කලේ ඔවුන්ට සැබෑ සහෝදරයෙක් කියල දෝත පාලා හදවතින් බදාගෙන ඔවුන්ව ඉඹලා..
    මට පුලුවන් උපරිමයෙන් කැපවෙලා නිකන්ම කථාවෙන් විතරක් නෙවෙයි..

    මට සතුටුයි මං වගේ පුංචි මිනිහෙකුට අලුතින් හිතන්න පුලුවන් කීප දෙනෙක් හරි මගේ මේ පුංචි ව්‍යායාමය තුල ගොඩ නගා ගන්න පුලුවන් වුනා නේද කියල හිතෙන හැම වාරයකම..

    ඒ අය හෙට දවසේ අපේ රට ගොඩ නැගුමට කුමක් කලයුතුද හා සැබෑ මිනිසත්කම විශ්වය පුරා භේදයකින් තොරව වැපිරිය හැක්කේ කෙලෙසද කියා හොඳටම දැනුවත් බව මට ඉර හඳ වගේ විශ්වාසයි..ඒ වෙනුවෙන් ඔවුන් නොපැකිලව කැපවෙයි කියලත් මට විශ්වාසයි....

    එයම ඇති මගේ අවසන් හුස්ම පොද මේ රත්තරං හූය මත අද දින මෙසේ හෙලන්නට...

    රත්තරං වගේ එදත් හිටපු අදටත් ඉන්න මල්ලිලගෙන් සහ නංගිලගෙන් මං මෙසේ හද පිරි සතුටින් අද නික්ම යනවා..

    අපි ආයේ කවදා හරි දවසක කවුරුත් එන්නැති... කවුරුත් දන්නැති කටුකොහොලින් පිරුණු දුර්ඝ මාර්ගයකදී හමුවෙමු... හමුවෙලා හිනැහෙමු..

    මා මෙම හූයෙන් අද දින මෙසේ සමු ගත්තත් එලකිරිය තුල කොහේ හෝ ඈතක සිට ඔබ දෙස බලා හිඳින්නම්..උදව්වක් ඇවැසි ඕනෙම විටකදී පසු පස හැරිලා බලන්න මම ඔබ සමඟ එතැන ඇති.....

    මට මේ පුංචි කාලය තුල නන් අයුරින් උදව් උපකාර කරපු හැමෝටම මට දෙන්න පුලුවන් පිං විතරයි..

    ගොඩාක් මල්ලිලා නංගිලා ඉන්න හින්දා මං නම් වශයෙන් සඳහන් නොකලාට මා සමඟ උරන නොවනු ඇතැයි උදක්ම සිතමි..අතපසු වීමකින් මට සඳහන් කරන්න හෝ ස්තුති කරන්න දෙයක් අමතක වුනා නම් මේ පුංචි අය්යට ඔය නංගිලා මල්ලිලා සමාව දෙන්න....

    මා පිටුපස සිට මට දැවැන්ත හයියක් දුන්න ඔයගොල්ල ඔක්කොටම ගොඩාරියක් පින් මලේ නඟේ..

    ඔබ සැමට තෙරුවන් බෙලෙන් යහපතක්ම වේවා..

    මේ පින් හූය දිගු කල් රැදේවා!!එය මතු මතුත් ආරක්ෂා කර ගැනීම හා මතු පරපුරට දායාද කිරීම ඔබ සතු පැහැදිලි වගකීමකි......
    :eek:
    ආයෙත් සෝක් විහිලුවක් වගෙ රොන් අය්යගෙ............ :lol:
     

    Deelaka

    Member
    May 8, 2007
    8,219
    24
    0
    madubday.gif

    සුබම සුබ උපන්දිනයක් මචන්...........
    අනාගත සියලු සිතුම් පැතුම් ඉටුවෙන්න කියල පතනව....

    ජයවේවා!!
    :)
     

    life

    Active member
  • Oct 7, 2006
    5,972
    23
    38
    44
    Sakala sirin piri siri lankawe
    සුබ උදෑසනක් සියළුම දෙනාට!
    ඒ වගේම මධුට සුබ උපන් දිනයක් සහ සුබ සිහින සැබෑ වන සුබ අනාගතයක්!
     
    Status
    Not open for further replies.