අපෝ මොන පවු ජීවිතයක්ද!! මේක ඔපරේශන් එකක් කරලා අයින් කෙරෙව්වොත් මෙයාට මනුස්සයෙක් වගේ ඉන්න පුලුවන් වෙයි![]()

විද්‍යානුකූලව එහෙම හේතුව කිව්වට මේ තත්වයට හේතු වූ පාප කර්ම බලවේගය විද්‍යාවට සුවපත් කරන්න බැ.සමහර විට මෙය ශල්‍යකර්මයකින් ඉවත් කලත් වෙනත් අයුරකින් හෝ ඔහු ගෙනා පාපය විඳවීමට අස්වාභාවික රෝගයක් හැදෙයි.ඔය වෘෂණ කෝශ වලට බරවා වැළදීම නිසා ඇතිවෙන තත්ත්වයක්.
මිනිස් සිරුරේ අත්,කකුල්,කාන්තාවන්ගේ පියවුරු,පිරිමින්ගේ වෘෂණ කෝශ වගේ අවයව වල තිබෙන වසා ප්‍රණාල බරවා පණුවන්ගෙන් අවහිර වීම නිසා ඒ අවයව ප්‍රමාණයට වඩා මහත් වෙනවා.
ඔය තත්ත්වය එතරම් දුර්ලභ නෑ.
හලෝ බූතයා.... බුද්ධාගම නොදන්නා නිසා ආගම විකුර්ති කරන්න එපා. මේ මනුස්සයා දුප්පත් නූගත් ඒකයි එහෙම වෙලා තියෙන්නෙ. මේ රෝගයක්.... ආගම කරන්න ඕන මිනිස්සු බය කරන එක නොවේ ගිලනුන්ට උවැටන් කිරීම.විද්‍යානුකූලව එහෙම හේතුව කිව්වට මේ තත්වයට හේතු වූ පාප කර්ම බලවේගය විද්‍යාවට සුවපත් කරන්න බැ.සමහර විට මෙය ශල්‍යකර්මයකින් ඉවත් කලත් වෙනත් අයුරකින් හෝ ඔහු ගෙනා පාපය විඳවීමට අස්වාභාවික රෝගයක් හැදෙයි.
හොඳම දේ අප හැකි තාක් දුරට පාපයෙන් ඈත්වී සුචරිතයට-කුසලයට ළං වීමයි.
සංසාරය කෙතරම් භයානක තැනක්ද යන වග බුදු දහමේ අපට කියා දී තිබියදිත්-ඇස් පනාපිට කර්ම විපාක දෙන හැටි දැක දැකත් අප මොනතරම් පාපයන් රැස් කරනවාද?
හලෝ බූතයා.... බුද්ධාගම නොදන්නා නිසා ආගම විකුර්ති කරන්න එපා. මේ මනුස්සයා දුප්පත් නූගත් ඒකයි එහෙම වෙලා තියෙන්නෙ. මේ රෝගයක්.... ආගම කරන්න ඕන මිනිස්සු බය කරන එක නොවේ ගිලනුන්ට උවැටන් කිරීම.
බුද්ධාගම ඉගෙන ගනු බූතයා.....

සිරාවට කර්මය කියන්නෙ එක නියාම ධර්මයක් විතරයි
එකනිසා කර්මයට හැමදෙම බාරදෙන එක මහ වැරදි වැඩක්
මෙක genetic disorder එකක් නං එක කර්මය නෙවෙ බීජ නියාමයට වැටෙන්නෙ![]()
විද්‍යානුකූලව එහෙම හේතුව කිව්වට මේ තත්වයට හේතු වූ පාප කර්ම බලවේගය විද්‍යාවට සුවපත් කරන්න බැ.සමහර විට මෙය ශල්‍යකර්මයකින් ඉවත් කලත් වෙනත් අයුරකින් හෝ ඔහු ගෙනා පාපය විඳවීමට අස්වාභාවික රෝගයක් හැදෙයි.
හොඳම දේ අප හැකි තාක් දුරට පාපයෙන් ඈත්වී සුචරිතයට-කුසලයට ළං වීමයි.
සංසාරය කෙතරම් භයානක තැනක්ද යන වග බුදු දහමේ අපට කියා දී තිබියදිත්-ඇස් පනාපිට කර්ම විපාක දෙන හැටි දැක දැකත් අප මොනතරම් පාපයන් රැස් කරනවාද?
නෝ තිලා
මම හිතන්නෙ ඒක ජෙනටික් ඩිස්ඕඩර් එකක් නෙමෙයි

විද්‍යානුකූලව එහෙම හේතුව කිව්වට මේ තත්වයට හේතු වූ පාප කර්ම බලවේගය විද්‍යාවට සුවපත් කරන්න බැ.සමහර විට මෙය ශල්‍යකර්මයකින් ඉවත් කලත් වෙනත් අයුරකින් හෝ ඔහු ගෙනා පාපය විඳවීමට අස්වාභාවික රෝගයක් හැදෙයි.
හොඳම දේ අප හැකි තාක් දුරට පාපයෙන් ඈත්වී සුචරිතයට-කුසලයට ළං වීමයි.
සංසාරය කෙතරම් භයානක තැනක්ද යන වග බුදු දහමේ අපට කියා දී තිබියදිත්-ඇස් පනාපිට කර්ම විපාක දෙන හැටි දැක දැකත් අප මොනතරම් පාපයන් රැස් කරනවාද?
එහෙමද මම තාම වීඩියෝ එක බැලුවෙ නැ
බලන්න මෙව්වයි වගෙ
කොහොම උනත් හැම දෙයක්ම කර්මයට බාරදෙන එකනං පිළිගන්න පුලුවං දෙයක් නෙවෙ![]()