ලොව ප්‍රථම යුධ හමුදා නායකයකු නාමමාත්‍ර ජනාධිපති කෙනෙකු වීමට ගන්නා උත්සාහය
මෙවර ජනාධිපතිවරණය එන්නේ
රටට යහපාලනයක් ලබා ගැනීමටයි.
මහින්ද රාජපක්ෂට එය කළ හැකිද?
ඉතිහාසයේ පාඩම් තවත් කුමකටද?
මර්වින් සිල්වා
දෙවියනි ඔහු තවමත් ඇමති මණ්ඩලේ.
යහ පාලනයක් ඇති කිරීමේ ප්‍රවණතාවය
බලය රැකගැනීමේ මානසිකත්වයෙන් එහි රස හඳුනන, යහපාලනයක් රටට ඇතිකිරීමට සවියක් නැති ඔහු ඔබ මුලා කළ බව සිතා බලන්න..
යුධ ජයග්‍රහණය අප සැමගේ ජයග්‍රහණයකි
සිතන්න
කළගුණ සලකන්නට ඔහු අපිට පෙරළා කළගුණ සලකා ඇතිද?