මළ කෙළියයි...

coolKasuni

Member
Jan 11, 2010
182
8
0
ලොව ප්‍රථම යුධ හමුදා නායකයකු නාමමාත්‍ර ජනාධිපති කෙනෙකු වීමට ගන්නා උත්සාහය

මෙවර ජනාධිපතිවරණය එන්නේ
රටට යහපාලනයක් ලබා ගැනීමටයි.
මහින්ද රාජපක්ෂට එය කළ හැකිද?

ඉතිහාසයේ පාඩම් තවත් කුමකටද?
මර්වින් සිල්වා
දෙවියනි ඔහු තවමත් ඇමති මණ්ඩලේ.

යහ පාලනයක් ඇති කිරීමේ ප්‍රවණතාවය
බලය රැකගැනීමේ මානසිකත්වයෙන් එහි රස හඳුනන, යහපාලනයක් රටට ඇතිකිරීමට සවියක් නැති ඔහු ඔබ මුලා කළ බව සිතා බලන්න..:no:
යුධ ජයග්‍රහණය අප සැමගේ ජයග්‍රහණයකි
සිතන්න

කළගුණ සලකන්නට ඔහු අපිට පෙරළා කළගුණ සලකා ඇතිද?
 

Puzhi

Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    හලෝ මගේ යාලුවා
    දේශපාලනේටත් බැහැලා වගේ
    මර්වින් කියන්නේ කවුද??
    දරුණු පොරක්ද?
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,878
    2
    115,910
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    4u9yyr.jpg
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    හලෝ මගේ යාලුවා
    දේශපාලනේටත් බැහැලා වගේ
    මර්වින් කියන්නේ කවුද??
    දරුණු පොරක්ද?

    අනේ නෑ මහ රජ වගේ හරිම සංවේදි මිනිසෙක්,හැබැයි ආරක්ෂාවට කියලා එයා නීත්යානුකුල පිස්තෝලයක් පාවිව්චි කරනවා..