SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

gayandilanga

Member
Jul 29, 2007
3,594
5
0
කොහොමද මේ දවස්වල වැඩ අඩුයිද මචං.
උඹ නැති අඩුව නම් තදින්ම දැනෙනවා.

විවේක වෙලාවට ඇවිත් යන්න එනවානම් ලොකු දෙයක් ...

ow ban dennam tikak adui vacation ekak yanna thamai me set wenne samahara wita july lankawata awoth set wemu
 
kkumara55

Member
Nov 26, 2009
1,134
92
0
srilanka
අද හවසට මා හමු වනු මැනවි
රැඟුම් බලන්නට කලාගාරයේ-සුජාත අත්තනායක

සෝන්ග් එක තියද මචෝ????එකේ වෙන කවුරුහරි කියන අලුත් ට්‍රැක් එකක් තියනවද??

ADA HAWASATA MAA
SUJATHA ATHTHANAYAKA

  • Like
Reactions: RuZZa

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
[FONT=&quot]සියලු[/FONT][FONT=&quot]දේම [/FONT][FONT=&quot]ඉතා[/FONT][FONT=&quot]හොදින්[/FONT][FONT=&quot]සිද්ධවෙන[/FONT][FONT=&quot] වෙලාවක [/FONT][FONT=&quot]මෙවැනි [/FONT][FONT=&quot]දෙයක්[/FONT][FONT=&quot]කියන්නට[/FONT][FONT=&quot] සිදුවීම[/FONT][FONT=&quot] ගැන[/FONT][FONT=&quot] සමාවෙන්න[/FONT][FONT=&quot]...[/FONT]

[FONT=&quot]පහුගිය [/FONT][FONT=&quot]කාලයේදි[/FONT][FONT=&quot]සිදු[/FONT][FONT=&quot]උනා යි [/FONT][FONT=&quot]කියූ [/FONT][FONT=&quot]සමහර[/FONT][FONT=&quot] සිදුවීම[/FONT][FONT=&quot] මත[/FONT][FONT=&quot] හිත්[/FONT][FONT=&quot] රිදුනායි[/FONT][FONT=&quot] කියූ[/FONT][FONT=&quot] සහෝදරවරු[/FONT][FONT=&quot] නැවතත්[/FONT][FONT=&quot]මෙහි[/FONT][FONT=&quot]දකින්නට[/FONT][FONT=&quot]ලැබීම[/FONT][FONT=&quot] සතුටක්[/FONT]

[FONT=&quot]අපි[/FONT][FONT=&quot] වැනි [/FONT][FONT=&quot]නවකයින්[/FONT][FONT=&quot] මෙහි[/FONT][FONT=&quot] ආ [/FONT][FONT=&quot]ගිය[/FONT][FONT=&quot] පසුව [/FONT][FONT=&quot]තවත්[/FONT][FONT=&quot] සමහර[/FONT][FONT=&quot] අය[/FONT][FONT=&quot] කිසිම[/FONT][FONT=&quot]වැඩකට[/FONT][FONT=&quot] නැති[/FONT][FONT=&quot] ගීත[/FONT][FONT=&quot] ඉදිරිපත්[/FONT][FONT=&quot] කරනවායි[/FONT][FONT=&quot] චෝදනා[/FONT][FONT=&quot] කරන [/FONT][FONT=&quot]අතරම[/FONT][FONT=&quot] පැරණි[/FONT][FONT=&quot]අයගේ[/FONT][FONT=&quot] වටිනාකම[/FONT][FONT=&quot] ඉතා[/FONT][FONT=&quot] ඉහලින්[/FONT][FONT=&quot]වර්ණනා[/FONT][FONT=&quot]කලා[/FONT][FONT=&quot]....[/FONT]

[FONT=&quot]එවැනි[/FONT][FONT=&quot] අවස්ථාවක[/FONT][FONT=&quot] නවකයින්[/FONT][FONT=&quot]වෙනුවෙන්[/FONT][FONT=&quot]පෙනී[/FONT][FONT=&quot]සිටි[/FONT][FONT=&quot] රොන්[/FONT][FONT=&quot]අයියා[/FONT][FONT=&quot]වැනි[/FONT][FONT=&quot]අය [/FONT][FONT=&quot]කියයුතු[/FONT][FONT=&quot]දේ[/FONT][FONT=&quot] පැහැදිලිව[/FONT][FONT=&quot]සදහන්[/FONT][FONT=&quot]කරමින්[/FONT][FONT=&quot]සමුගත්තා[/FONT]

[FONT=&quot]දැන්[/FONT][FONT=&quot]ඔහු[/FONT][FONT=&quot] මෙතැන [/FONT][FONT=&quot]නෑ[/FONT][FONT=&quot]....[/FONT][FONT=&quot]පරණ[/FONT][FONT=&quot] වටිනා [/FONT][FONT=&quot]අය[/FONT][FONT=&quot] යළිත්[/FONT][FONT=&quot] ඇවිත්[/FONT][FONT=&quot]....[/FONT]

[FONT=&quot]සතුටුයි[/FONT][FONT=&quot] .......[/FONT][FONT=&quot]මොකද [/FONT][FONT=&quot]වටිනා [/FONT][FONT=&quot]කියන [/FONT][FONT=&quot]අය[/FONT][FONT=&quot] නැවත[/FONT][FONT=&quot] වතාවක්[/FONT][FONT=&quot]දකින්නට[/FONT][FONT=&quot]ලැබීම [/FONT][FONT=&quot]හා[/FONT][FONT=&quot] ඔවුන්ගේ[/FONT][FONT=&quot]වටිනා [/FONT][FONT=&quot]සේවය [/FONT][FONT=&quot]මේ[/FONT][FONT=&quot]හුය ට[/FONT][FONT=&quot] නැවත[/FONT][FONT=&quot] ලැබීම[/FONT][FONT=&quot]ගැන[/FONT]…[FONT=&quot].[/FONT]

[FONT=&quot]මෙතන [/FONT][FONT=&quot]ඉන්න [/FONT][FONT=&quot]අයට[/FONT][FONT=&quot]සින්දු[/FONT][FONT=&quot] මහ[/FONT][FONT=&quot]ගෙදර [/FONT][FONT=&quot]පියා[/FONT][FONT=&quot] යැයි [/FONT][FONT=&quot]සිතු[/FONT][FONT=&quot] සහ[/FONT][FONT=&quot] සැලකූ[/FONT][FONT=&quot]රොන්[/FONT][FONT=&quot]අයියාව[/FONT][FONT=&quot]උවමනා නැතිද ? කවුරුන් හෝ ඔහු නැති අඩුවක් ගැන සදහන් කලාද ?[/FONT]

[FONT=&quot]ඔහු [/FONT][FONT=&quot]නැති[/FONT][FONT=&quot]අඩුවක් [/FONT][FONT=&quot]දැනෙන්නේ[/FONT][FONT=&quot]නැතිද[/FONT][FONT=&quot]? [/FONT]

සියල්ල පැහැදිලිය [FONT=&quot]කලායි[/FONT][FONT=&quot] කියූ[/FONT][FONT=&quot] විහිළුව[/FONT][FONT=&quot]ඉතාමත් [/FONT][FONT=&quot]සාර්ථක[/FONT][FONT=&quot] බව [/FONT][FONT=&quot]නවකයින්[/FONT][FONT=&quot]වන[/FONT][FONT=&quot] අපිටත්[/FONT][FONT=&quot] දැනෙන[/FONT][FONT=&quot] බව[/FONT][FONT=&quot]ද[/FONT][FONT=&quot] අවසාන[/FONT][FONT=&quot] වශයෙන්[/FONT][FONT=&quot]නොකියාම[/FONT][FONT=&quot]බැරිය :)[/FONT]
 
pahu giya dewal hama dema amathaka karala hamoma issara wage inn one mona dewal wunath....
meka aluth awuruddak..... tnx for the comments everythings u say is true...
 
~DilBu~

Member
Nov 22, 2009
11
0
0
Polonnaruwa, Sri Lanka
Please tell me the password!!!!!

ඉතාමත් ලස්සන යුග ගීතයක්......

අපරදිග සංගීතයෙන් දූෂණය නොවුණු පිරිසිදු ගීතයක්.......

ලැබේ යැයි සිතාලා ද ආශා කළේ
ජෝති /ජී.එස්.බී. රාණි පෙරේරා

Lebe Yai Sithala
H. R. Jothipala / G.S.B. Rani Perera
Original

(PW Protected)

අනේ කරුණකරලා මේක download කරගන්න password එක කියනවද? ගොඩාක් පින්!
 
~DilBu~

Member
Nov 22, 2009
11
0
0
Polonnaruwa, Sri Lanka
Password pleeeeeeeeeeese!

මේ ජෝති ගැයූ ඉතාම ජනප්‍රිය ගීතයක්..

තබ්ලා සහ දේශීය සංගීතයෙන් රස ගැන්වී ඇති ඉතාම පැහැදිලි හඬින්ද
ඇති මෙවන් ගීත පසුගිය කාලේ ඉතාම නින්දිත ආකාරයට Remix කර තිබුණා.

මේ ගීතයත් ඒ ආකාරයටම SF සංගීත කණ්ඩායමේ සංගීත භක්ෂණයට අහුවෙච්ච එකක්.

හුඟ දෙනෙක් ලඟ මේ ගීතයේ SF ගීතය ඇති.
ඒත් මේ ගීතයේ හා ඒ ගීතයේ කොතරම් වෙනසත් කියෙනවාද කියලා අහලම බලන්ඩ.

අපරදිග සංගීතයෙන් දූෂණය නොවුණු පිරිසිදු ගීතයක්.......

ආදර මධුර අතීතේ - ජෝති
Adara Madura Atheethe
H. R. Jothipala - Original

(PW Protected)

:confused::sorry::(අනේ කරුණකරලා මේක download කරගන්න password එක කියනවද? ගොඩාක් පින්!
 
ninenet9

Member
Feb 9, 2007
1,795
73
0
අනුරාධපුර
තනි හිතක තනිව ගැයූ එකම ‍ගීතයදෝ
මෙහෙම තටු ලබා .......

හිතක කඳුළු ඇසට පැමිණ නතර වෙලා
මා පෙළු දීන නෑ එන්නේ නෑ...

සඳට අහස ඔබට මමද සසර පුරා
වල්මත් කර නෑ යන්නේ නෑ...

ඔබ ඈත අහසදෝ....... මම සීතල සඳ දෝ...

තනි හිතක තනිව ගැයූ එකම ‍ගීතය
කුමුදුනී ගුණවර්ධන

Thani Hithaka Thaniwa Geyu
Kumuduni Gunawardana

amilabanuka

Well-known member
  • Sep 30, 2006
    7,292
    880
    113
    Thama math hoyanooo....
    කරත්ත කරුවෙකුගේ සිතක, අනාගතය පිලිබඳ ඇතිවෙන හැඟීම් කැටිවුන ඉතාම ලයාන්විත තාලයකට ගැයෙන මේ ගීය අහල බලන්න....

    මහන්සියට කවි සීපද සින්දු කියනවා
    හෙමින් හෙමින් හපුතලේ කන්ද අදිනවා
    පහන් තරුව කන්ද උඩින් අන්න පෙනෙනවා
    නැවුම් සුවඳ අරුණෝදෙක ලකුණු කියනවා

    අපේ මේ බරබාගේ හැදූ නයිදෙගෙ බඩු පට්ටලේ
    අනාගතේ වාහන වැඩ පොලක් හැදෙනවා
    අපේ රටේ යකඩ වානේ මහපොලොවෙන් ඉවත් වෙලා
    විදුලි බලෙන් යන්තරයෙන් වැඩ නිම වෙනවා

    හා.. යමන් පුතා හෙමින් හෙමින් හපුතලේ කන්ද අදිනවා

    අපේ දුක් ගී ඇහිලා හැඬූ ලක්මවගේ හදවතේ
    අනාදිමත් කලක පටන් ලේ උණු වෙනවා
    ඒ උණු ලේ කඳුලු වෙලා හෙලූ කඳුලු එකතු වෙලා
    තෙල් හැදිලා පේසාලෙන් ගොඩට ඇදෙනවා
    හා.. යමන් පුතා හෙමින් හෙමින් හපුතලේ කන්ද අදිනවා

    රටේ සම්පත් යොදලා අපේ අනාගතේ සරු වෙලා
    විදෙස් වලින් පවා අපට මුදල් ගේනවා
    අපෙ රටේ රථ වාහන අපේ රටේ තෙල් යොදලා
    අපේ පැටව් මේ කඳු පහුකරගෙන යනවා
    හා.. යමන් පුතා හෙමින් හෙමින් හපුතලේ කන්ද අදිනවා

    මහන්සියට කවි සීපද - රෝහණ බැද්දගේ
    Mahansiyata Kavi Seepadha - Rohana Beddage

    geethayata sthuthi...
    mamath aragatta
     
    kkumara55

    Member
    Nov 26, 2009
    1,134
    92
    0
    srilanka
    තනි හිතක තනිව ගැයූ එකම ‍ගීතයදෝ
    මෙහෙම තටු ලබා .......

    හිතක කඳුළු ඇසට පැමිණ නතර වෙලා
    මා පෙළු දීන නෑ එන්නේ නෑ...

    සඳට අහස ඔබට මමද සසර පුරා
    වල්මත් කර නෑ යන්නේ නෑ...

    ඔබ ඈත අහසදෝ....... මම සීතල සඳ දෝ...

    තනි හිතක තනිව ගැයූ එකම ‍ගීතය
    කුමුදුනී ගුණවර්ධන

    Thani Hithaka Thaniwa Geyu
    Kumuduni Gunawardana

    THANKS SURANGA MALLIYAA...............
     
    acsm

    Well-known member
  • Mar 8, 2009
    2,191
    158
    63
    RATHMALANA
    අහස් විලෙන් හඳ පිටමං වෙලා
    රහස් හඬින් මගේ දුක අහනවා

    හඬන අහස පීරලා තරුද හඳම හොයනවා
    මගේ රැයක අඳුර නිවෙනවා

    ගැලුවාට ගඟක් බාධක හිරිහැර පෙළා
    කවුරුන්ද ගියේ උල්පත කොහිදැයි සොයා

    ගඟුලසේ ඇදී සයුර ආ වෙලී
    ඈ ආදරේට නව අරුතක් සොයනවා

    හැමුවාට සුළඟ මලේ සුවඳ පොද දරා
    කිසිදාක මලක් දිව ගියේද තටු ලබා

    සුළඟ සේ ඇඳී සුවඳ ලොවට දී
    මුළු ජීවිතේම ඈ සුළඟින් වහනවා...
    අහස් විලෙන් හඳ පිටමං වෙලා
    සෝමතිලක ජයමහ

    Ahas Wilen Sanda Pitaman Wela
    Somathilaka Jayamaha

    තනි හිතක තනිව ගැයූ එකම ‍ගීතයදෝ
    මෙහෙම තටු ලබා .......

    හිතක කඳුළු ඇසට පැමිණ නතර වෙලා
    මා පෙළු දීන නෑ එන්නේ නෑ...

    සඳට අහස ඔබට මමද සසර පුරා
    වල්මත් කර නෑ යන්නේ නෑ...

    ඔබ ඈත අහසදෝ....... මම සීතල සඳ දෝ...

    තනි හිතක තනිව ගැයූ එකම ‍ගීතය
    කුමුදුනී ගුණවර්ධන

    Thani Hithaka Thaniwa Geyu
    Kumuduni Gunawardana

    MAMA ME DEKA GATTA BAN THANKZZZZZZZZZZ
    KALEKATA PASSE
    UBE CHAT WEDA NEDDA??
     
    Status
    Not open for further replies.