cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ජන්ද රස්නයට රත් වෙලා තියෙන

    ඔළු කටුව තවත් රත් කර කර

    ජන්දෙට දිනත් ලං වෙනව

    ජන්දය කියන්නෙ මිනිසා සතු වටිනාම අයිතියක් හින්දා

    කාටම හරි ජන්දෙ දෙන්නත් වෙනවා

    අපේක්ශකයො විසි දෙකක් හිටියට

    තරගය තියෙන්නෙ දෙන්නෙක් අතර හින්දා

    අනිත් අයට දුන්නත් නොදුන්න වගේ වෙනවා

    මේ දෙන්නගෙන් කෙනෙක් තෝර ගන්නත් එපායැ

    මූණ දිහා බලල දෙන්නත් බැහැ

    දෙන්නටම උඩු රැවුලක් තියෙනවා

    ඇදුම දිහා බලල දෙන්නත් බැහැ

    දෙන්නම අදින්නෙ ජාතික ඇදුම

    ගගෙන් එහා පැත්තෙ කියල දෙන්නත් බැහැ

    දෙන්නම එහෙ

    දෙන්නගෙන්ම එන්නෙ කුරහන් සුවද

    දෙන්නටම ළමයිනුත් ඉන්නව

    කොහොම තෝර ගන්නද මන්දා

    අම්ම තාත්තගෙන් අහල වැඩක් නැහැ

    ඒ දෙන්න දෙපැත්තෙ

    අයියයි අක්කයි දෙන්නත් දෙපැත්තෙ

    ජන්දයවත් නැති මල්ලියි නංගියි දෙන්නත් දෙපැත්තෙ

    මට විතරයි පැත්ත හොයා ගන්න බැරි

    රැස්වීම් දිහා බලල දෙන්නත් බැහැ

    දෙන්නගෙම ඒව හරියට

    සෙනග දිහා බලල දෙන්නත් බැහැ

    දෙන්නටම සෙනග සෑහෙන්න

    පෝස්ටර් කටවුට් දිහා බලල දෙන්නත් බැහැ

    දෙන්නගෙම ඒව හැම තැනම

    වෙන හොයන්න දේකුත් නැහැ වගෙයි.......

    එතකොට මගෙ වටින ජන්දය!!!!!!​
     
    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    නියමයි....මේකනම් ඇත්තටම නියමයි

    ලියලා තියෙන විදිහ, පද ගැලපීම, උපහාසය වගේම නොකියාම දෙන පනිවිඩය ඔක්කොම එකට එක්කර ලියූ අපූරුම නිර්මාණයක් :yes:
     
    nwnbs

    Member
    කරපු දේවල්... කරන්න ඉන්න දේවල්... කරයි කියල හිතන දේවල්... තව හිතන්න ගොඩක් ඇති... ඒ ගැන ඔබ සඳහන් නොකරෙ ඒව කියවන්නාට මතක් කර දෙන්න වෙන්න ඕනෙ... හොද නිර්මාණයක්... :)
     
    SriLankaFirst

    Member
    Dec 21, 2009
    98
    10
    0
    Man me Deshapalane methana danawa neme..NIrmanaya Ela..oka atta

    mehema une ai kiyala Acharya Gunadasa Amarasekara karapu pahadili kirimak meee..

    එදා මහින්ද රාජපක්‍ෂත් රනිල් වික්‍රමසිංහත් සටන් වැදී සිටින විට මිතුරා කවුද?,

    සතුරා කවුද කියා දැක ගැනීමට අපහසුවක්‌ වුණේ නැහැ. එදා විජාතික බලවේගවල නියෝජිතයා කවුද, ඉත්තා කවුද කියා අපට එකවරම පෙනුණා. රනිල් වික්‍රමසිංහ මහත්තයා ෆුල් සූට්‌ ගහගෙන බුෂ් වගේ ඇවිදිනකොට අපට ඔහු කවුද කියා හඳුනගන්න පුළුවන් වුණා. ඒත් අද තත්ත්වය ඊට වෙනස්‌. අද ඒ විජාතික බලවේගවල නියෝජිතයා එන්නෙ ජාතික බැනියම ඇඳගෙන, මල් වට්‌ටියක්‌ අතේ තියාගෙන. ඒ වගේම ඔහු පිටුපසින් යුද පිටියෙන් ලබාගත් "ජාතික රැස්‌ වළල්ලකුත් තියෙනවා. කොටින්ම කියනවා නම් අද ඒ විජාතික බලවේග ඉදිරිපත් කර ඇත්තේ අපේ ඇසට වැලිගසා අප මුලා කරන වෙස්‌ වලාගත් පුද්ගලයෙක්‌. ඒ නිසා මා කියන්නෙ මෙය දුර්බෝධාත්මක මහා කුමන්ත්‍රණයක ස්‌වරූපය ගෙන ඇතිය කියා.
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,482
    113
    Nowhere
    හොද අදහසක් සමග හොද නිර්මාණයක්
    කාසියක් උඩ දාන්න වෙයිද?
     
    Jul 24, 2008
    1,633
    33
    0
    denna kenek na.. wage..
    SF dunnath wenne ekama dey Mr. dunnath wenne ekama dey
    isara una wagema..ehema ekey Vote karana eka therumak na wage...
    Sf paradunath dukaiiii Mr. Paradunath Dukaiiiiiiiiiiiiiii
    niyamai saho.. subapatum obe nirmaneta!!!
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    නියමයි....මේකනම් ඇත්තටම නියමයි

    ලියලා තියෙන විදිහ, පද ගැලපීම, උපහාසය වගේම නොකියාම දෙන පනිවිඩය ඔක්කොම එකට එක්කර ලියූ අපූරුම නිර්මාණයක් :yes:

    බොහෝම ස්තුතියි sis
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    කරපු දේවල්... කරන්න ඉන්න දේවල්... කරයි කියල හිතන දේවල්... තව හිතන්න ගොඩක් ඇති... ඒ ගැන ඔබ සඳහන් නොකරෙ ඒව කියවන්නාට මතක් කර දෙන්න වෙන්න ඕනෙ... හොද නිර්මාණයක්... :)

    ඒව නොහොතන එක එක අතකින් හොදයි වගේ....හිතුවත් වැඩක් නැහැනේ..

    ස්තුතියි යාළුවා
     
    subashani

    Member
    Dec 15, 2009
    785
    45
    0
    COLOMBO
    අනේ මන්දා. කතාව ඇත්ත.
    විහිලුවක්, සිහිනයක් නෙවෙයි මෙකයි අත්ත තත්වය.
    එත් කවුරු දින්නත් පරාද වෙන්නෙ අපි.
    අපූරුයි අයියෙ
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    Man me Deshapalane methana danawa neme..NIrmanaya Ela..oka atta

    mehema une ai kiyala Acharya Gunadasa Amarasekara karapu pahadili kirimak meee..

    එදා මහින්ද රාජපක්‍ෂත් රනිල් වික්‍රමසිංහත් සටන් වැදී සිටින විට මිතුරා කවුද?,

    සතුරා කවුද කියා දැක ගැනීමට අපහසුවක්‌ වුණේ නැහැ. එදා විජාතික බලවේගවල නියෝජිතයා කවුද, ඉත්තා කවුද කියා අපට එකවරම පෙනුණා. රනිල් වික්‍රමසිංහ මහත්තයා ෆුල් සූට්‌ ගහගෙන බුෂ් වගේ ඇවිදිනකොට අපට ඔහු කවුද කියා හඳුනගන්න පුළුවන් වුණා. ඒත් අද තත්ත්වය ඊට වෙනස්‌. අද ඒ විජාතික බලවේගවල නියෝජිතයා එන්නෙ ජාතික බැනියම ඇඳගෙන, මල් වට්‌ටියක්‌ අතේ තියාගෙන. ඒ වගේම ඔහු පිටුපසින් යුද පිටියෙන් ලබාගත් "ජාතික රැස්‌ වළල්ලකුත් තියෙනවා. කොටින්ම කියනවා නම් අද ඒ විජාතික බලවේග ඉදිරිපත් කර ඇත්තේ අපේ ඇසට වැලිගසා අප මුලා කරන වෙස්‌ වලාගත් පුද්ගලයෙක්‌. ඒ නිසා මා කියන්නෙ මෙය දුර්බෝධාත්මක මහා කුමන්ත්‍රණයක ස්‌වරූපය ගෙන ඇතිය කියා.

    comment එකට ස්තුතියි මචෝ..

    අනිත් ටික ගැන මම කතා නොකර ඉන්නම්
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ha haa maxxa machan!:):)

    kolla umbe chandaya aniwa SF ta deepan!
    :D
    ස්තුතියි මචන් comment එකට

    ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්...බලමු බලමු...

    machan me peliyata mama kemathi ne! lamai inna eka nethi eka chande denna sudusu kamak nemei ne!

    ඒක මමත් පිලිගන්නවා මචන්

    ඒත් මම ඕක දැම්මෙ ගිය ජන්දෙ මතක් වෙලා

    මතකද ගිය ජන්දෙ දවසෙ උදේ ලංකාවෙම ඇලවුනු පෝස්ටරය

    දරුවන් ඇති නායකයෙකුට ඔබේ ජන්දය ලබා දෙන්න

    මේක මගෙ මතයක් නෙවෙයි.මඩත් නෙවෙයි.
     
    Chathura141

    Member
    Jun 23, 2008
    885
    86
    0
    49
    අවිස්සාවේල්ල
    Man me Deshapalane methana danawa neme..NIrmanaya Ela..oka atta

    mehema une ai kiyala Acharya Gunadasa Amarasekara karapu pahadili kirimak meee..

    එදා මහින්ද රාජපක්‍ෂත් රනිල් වික්‍රමසිංහත් සටන් වැදී සිටින විට මිතුරා කවුද?,

    සතුරා කවුද කියා දැක ගැනීමට අපහසුවක්‌ වුණේ නැහැ. එදා විජාතික බලවේගවල නියෝජිතයා කවුද, ඉත්තා කවුද කියා අපට එකවරම පෙනුණා. රනිල් වික්‍රමසිංහ මහත්තයා ෆුල් සූට්‌ ගහගෙන බුෂ් වගේ ඇවිදිනකොට අපට ඔහු කවුද කියා හඳුනගන්න පුළුවන් වුණා. ඒත් අද තත්ත්වය ඊට වෙනස්‌. අද ඒ විජාතික බලවේගවල නියෝජිතයා එන්නෙ ජාතික බැනියම ඇඳගෙන, මල් වට්‌ටියක්‌ අතේ තියාගෙන. ඒ වගේම ඔහු පිටුපසින් යුද පිටියෙන් ලබාගත් "ජාතික රැස්‌ වළල්ලකුත් තියෙනවා. කොටින්ම කියනවා නම් අද ඒ විජාතික බලවේග ඉදිරිපත් කර ඇත්තේ අපේ ඇසට වැලිගසා අප මුලා කරන වෙස්‌ වලාගත් පුද්ගලයෙක්‌. ඒ නිසා මා කියන්නෙ මෙය දුර්බෝධාත්මක මහා කුමන්ත්‍රණයක ස්‌වරූපය ගෙන ඇතිය කියා.

    කෙළියා නේද තාප්පෙට??????? ලස්සන වචන සෙට් එක. විමල් ගෙන්ද ඉල්ල ගත්තේ?