~ Kaviyen Kaviya ~.........Kamathida???

noone

Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere

    සද්දය දාගෙන
    වලියට බරවෙන
    මඩ නා ගන්නද
    අද මේ පැත්තෙම
    :P


    මොකද මේ හරියේ
    මම නැහැ වැරදි කෙරුවේ
    පුටුව ඇත සරියේ
    ඉන්ට පොඩ්ඩක් වතුර උනුවේ
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    වලිකාර අක්කා
    ඔන්න එන්ටර් වෙලා
    කවි වලින් මඩ ඔතා
    ගසන්නට සැරසිලා
    :lol::P


    වලිලු මාත් එක්ක
    අරන් මඩත් එක්ක
    ගේන්නේනම් කොක්ක
    අරන් එන්නම් කෙක්ක
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    මොකද දුල් අක්කා
    නිහඬවම සැඟවිලා
    මඩ වලියට බය වෙලා
    ඉන්නවාද පසුබබා:rofl::sorry::(:)

    තේකොල ගේන්නට
    ගියා අම්මත් එලියට
    තනියෙන් ඉන්නට බයට
    වෙව්ලනවා ඇගෙ දතුත් කිටියට
     

    dulhari

    Member
    Jul 2, 2007
    2,024
    116
    0
    මොකද දුල් අක්කා
    නිහඬවම සැඟවිලා
    මඩ වලියට බය වෙලා
    ඉන්නවාද පසුබබා:rofl::sorry::(:)

    අදනම් කවි එන්නේ නෑ මගෙ හිත් අගට
    කොහොමද ලියන්නේ ඒව රසය කොට
    මඩ ගසන්නට නම් දැං වචන නැත
    දිල් බලා ගනි නේ ඔය ඔක්කොමව
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    මොකද මේ හරියේ
    මම නැහැ වැරදි කෙරුවේ
    පුටුව ඇත සරියේ
    ඉන්ට පොඩ්ඩක් වතුර උනුවේ


    හදන්නද තේ යන්නේ
    අපෝ මමනම් නෑනෙ බොන්නේ
    ඕව නුපුරුදු වැඩනේ
    Cool විතරයි මම නම් ඕනේ ;)
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    අදනම් කවි එන්නේ නෑ මගෙ හිත් අගට
    කොහොමද ලියන්නේ ඒව රසය කොට
    මඩ ගසන්නට නම් දැං වචන නැත
    දිල් බලා ගනි නේ ඔය ඔක්කොමව


    ටෙලිපෝං කොරලා
    එන්න කිව්වට අරයා
    මෙයත් බය වීලා
    ඇති හැඩයි මට පෙනෙන ලීලා
     

    nwnbs

    Member
    අදනම් කවි එන්නේ නෑ මගෙ හිත් අගට
    කොහොමද ලියන්නේ ඒව රසය කොට
    මඩ ගසන්නට නම් දැං වචන නැත
    දිල් බලා ගනි නේ ඔය ඔක්කොමව
    අසනීප ගති සුවකර
    ඔබ එන්න හනිකට
    වලියට ඔබ සමඟ අද
    තවකෙක් හිඳී බලා පෙර මඟ

    (ඕං අපේ noon ඉන්නව වලියක් දාගන්න බලාගෙන... :))
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    තේකොල ගේන්නට
    ගියා අම්මත් එලියට
    තනියෙන් ඉන්නට බයට
    වෙව්ලනවා ඇගෙ දතුත් කිටියට


    ඔය ඔහොම කිව්වට
    එයගෙයි වෙව්ලන්නෙ දත කට
    ශේප් වී හිමිහිට
    බැස්ස ඔන්න දැන් ගෙයින් එළියට :P
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere

    හදන්නද තේ යන්නේ
    අපෝ මමනම් නෑනෙ බොන්නේ
    ඕව නුපුරුදු වැඩනේ
    Cool විතරයි මම නම් ඕනේ ;)

    ඇද යට බෝතලේ
    ගෙනත් දෙන්නද රාලේ
    වෙරි වුනොත් බොලේ
    ගෙදර නම් අද යන්න බැරිවේ
     

    dulhari

    Member
    Jul 2, 2007
    2,024
    116
    0
    අසනීප ගති සුවකර
    ඔබ එන්න හනිකට
    වලියට ඔබ සමඟ අද
    තවකෙක් හිඳී බලා පෙර මඟ

    (ඕං අපේ noon ඉන්නව වලියක් දාගන්න බලාගෙන... :))

    අනේ මම නම් හරිම අහිංසකය
    වලි නම් හැමදාමත් ෆුල් ශේප්මය
    මේ දිනවල වලි වලටත් මම හරි බයය
    සමාවෙලා දැං යන්නට අවසරය
     

    nwnbs

    Member

    අනේ මම නම් හරිම අහිංසකය
    වලි නම් හැමදාමත් ෆුල් ශේප්මය
    මේ දිනවල වලි වලටත් මම හරි බයය
    සමාවෙලා දැං යන්නට අවසරය
    අසනීප බව නිසා
    හිඳී එක් තැන් වෙලා
    නැති නම් පසු නොබා
    හිඳින බව දනී මෙමා:rolleyes::P
     

    nwnbs

    Member
    ඇද යට බෝතලේ
    ගෙනත් දෙන්නද රාලේ
    වෙරි වුනොත් බොලේ
    ගෙදර නම් අද යන්න බැරිවේ
    බෝතලේ ගන්නෙපා
    බේර ගන්නට බැරිවෙතා
    මේ දිනවල දිල් අක්කා
    ඉන්නෙ බෝතල හොය හොයා:rofl: :)
     

    Chathura141

    Member
    Jun 23, 2008
    885
    86
    0
    49
    අවිස්සාවේල්ල
    කවි හිතක් ඇති ඔබව
    පිළිගනිමු අප සතුටින
    නැත සමා ලියු කවියට
    තව ලියමු නොව නතර :D

    පළමුවෙන් ඔබ සැමට මගෙ තුතිය පිරිනමා
    ලියන්නට සැරසුනා කවි පෙළක් සිතු යොමා
    සමා වෙනු මැනවි මට තවත් වෙනු බෑ පමා
    හෙට උදේ පාන්දර යන්ඩ තියෙනව ගමා
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    බෝතලේ ගන්නෙපා
    බේර ගන්නට බැරිවෙතා
    මේ දිනවල දිල් අක්කා
    ඉන්නෙ බෝතල හොය හොයා:rofl: :)


    ඉන්න කියන්න නංගිට
    නගින්නම් මම ගහකට
    දෙන්නම් තැඹිලි වක්කර
    පස්සෙ යන්නකො ගෙදර හනිකට
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    පළමුවෙන් ඔබ සැමට මගෙ තුතිය පිරිනමා
    ලියන්නට සැරසුනා කවි පෙළක් සිතු යොමා
    සමා වෙනු මැනවි මට තවත් වෙනු බෑ පමා
    හෙට උදේ පාන්දර යන්ඩ තියෙනව ගමා

    ඔබට තුති වරක් හෝ මෙහි ඇවිත් ගියාවට
    ගමට ගොස් ආ පසුත් එන්න යළි මේ අහට
    විහිළුවෙන් තහළුවෙන් ලියා කවි පද යසට
    බැදී ඉමු අපි සැවොම එක්ව මිතුරන් ලෙසට
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    පළමුවෙන් ඔබ සැමට මගෙ තුතිය පිරිනමා
    ලියන්නට සැරසුනා කවි පෙළක් සිතු යොමා
    සමා වෙනු මැනවි මට තවත් වෙනු බෑ පමා
    හෙට උදේ පාන්දර යන්ඩ තියෙනව ගමා


    කියන්නට කාරනා හිතේ ඇත ගොලු වෙලා
    නොකිය ඉන්නත් බැරිය වයස ඇත සරිවෙලා
    ගවුම් පොඩියක් ගතිමි තවම ඇත හිරවෙලා
    නගා හට දෙනවදෝ ගෙනත් දෙමි නෑ පමා
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    කාලෙකින් මේ පැත්තෙ එන්න බැරි උන අයට
    මගේ මේ ඇරයුමයි අද එන්න මේ අහට
    හැංගිලා ඉන්නව නම් දමා ගසනා මඩට :P
    ගසන්නේ නැතුව මඩ කියපු කවි පද රහට
    :rofl:
     

    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    කාලෙකින් මේ පැත්තෙ එන්න බැරි උන අයට
    මගේ මේ ඇරයුමයි අද එන්න මේ අහට
    හැංගිලා ඉන්නව නම් දමා ගසනා මඩට :P
    ගසන්නේ නැතුව මඩ කියපු කවි පද රහට
    :rofl:

    කලකින් නොවේ කවදාවත් ඇවිත් නැතී
    මාහට කවි ගොතන්නට මෙහි ඉඩක් ඇතී
    මේ පද දෙකත් ගොතලා මට හරිම හතී
    උඹලා ගොතමු රසවිඳිනෙමි පැමින නිතී
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    කලකින් නොවේ කවදාවත් ඇවිත් නැතී
    මාහට කවි ගොතන්නට මෙහි ඉඩක් ඇතී
    මේ පද දෙකත් ගොතලා මට හරිම හතී
    උඹලා ගොතමු රසවිඳිනෙමි පැමින නිතී


    පද දෙකට හති වැටිලා
    මොකද මේ දගලන්නේ
    එකට එක ලියන කල
    නෑනේ ඔය වගෙ වෙන්නේ