සද්දය දාගෙන
වලියට බරවෙන
මඩ නා ගන්නද
අද මේ පැත්තෙම![]()
මොකද මේ හරියේ
මම නැහැ වැරදි කෙරුවේ
පුටුව ඇත සරියේ
ඉන්ට පොඩ්ඩක් වතුර උනුවේ
සද්දය දාගෙන
වලියට බරවෙන
මඩ නා ගන්නද
අද මේ පැත්තෙම![]()
වලිකාර අක්කා
ඔන්න එන්ටර් වෙලා
කවි වලින් මඩ ඔතා
ගසන්නට සැරසිලා![]()
මොකද දුල් අක්කා
නිහඬවම සැඟවිලා
මඩ වලියට බය වෙලා
ඉන්නවාද පසුබබා![]()
මොකද දුල් අක්කා
නිහඬවම සැඟවිලා
මඩ වලියට බය වෙලා
ඉන්නවාද පසුබබා![]()
මොකද මේ හරියේ
මම නැහැ වැරදි කෙරුවේ
පුටුව ඇත සරියේ
ඉන්ට පොඩ්ඩක් වතුර උනුවේ

අදනම් කවි එන්නේ නෑ මගෙ හිත් අගට
කොහොමද ලියන්නේ ඒව රසය කොට
මඩ ගසන්නට නම් දැං වචන නැත
දිල් බලා ගනි නේ ඔය ඔක්කොමව
අසනීප ගති සුවකරඅදනම් කවි එන්නේ නෑ මගෙ හිත් අගට
කොහොමද ලියන්නේ ඒව රසය කොට
මඩ ගසන්නට නම් දැං වචන නැත
දිල් බලා ගනි නේ ඔය ඔක්කොමව
)තේකොල ගේන්නට
ගියා අම්මත් එලියට
තනියෙන් ඉන්නට බයට
වෙව්ලනවා ඇගෙ දතුත් කිටියට

හදන්නද තේ යන්නේ
අපෝ මමනම් නෑනෙ බොන්නේ
ඕව නුපුරුදු වැඩනේ
Cool විතරයි මම නම් ඕනේ
අසනීප ගති සුවකර
ඔබ එන්න හනිකට
වලියට ඔබ සමඟ අද
තවකෙක් හිඳී බලා පෙර මඟ
(ඕං අපේ noon ඉන්නව වලියක් දාගන්න බලාගෙන...)
අසනීප බව නිසා
අනේ මම නම් හරිම අහිංසකය
වලි නම් හැමදාමත් ෆුල් ශේප්මය
මේ දිනවල වලි වලටත් මම හරි බයය
සමාවෙලා දැං යන්නට අවසරය


බෝතලේ ගන්නෙපාඇද යට බෝතලේ
ගෙනත් දෙන්නද රාලේ
වෙරි වුනොත් බොලේ
ගෙදර නම් අද යන්න බැරිවේ

කවි හිතක් ඇති ඔබව
පිළිගනිමු අප සතුටින
නැත සමා ලියු කවියට
තව ලියමු නොව නතර![]()
බෝතලේ ගන්නෙපා
බේර ගන්නට බැරිවෙතා
මේ දිනවල දිල් අක්කා
ඉන්නෙ බෝතල හොය හොයා![]()
![]()
පළමුවෙන් ඔබ සැමට මගෙ තුතිය පිරිනමා
ලියන්නට සැරසුනා කවි පෙළක් සිතු යොමා
සමා වෙනු මැනවි මට තවත් වෙනු බෑ පමා
හෙට උදේ පාන්දර යන්ඩ තියෙනව ගමා
පළමුවෙන් ඔබ සැමට මගෙ තුතිය පිරිනමා
ලියන්නට සැරසුනා කවි පෙළක් සිතු යොමා
සමා වෙනු මැනවි මට තවත් වෙනු බෑ පමා
හෙට උදේ පාන්දර යන්ඩ තියෙනව ගමා


කාලෙකින් මේ පැත්තෙ එන්න බැරි උන අයට
මගේ මේ ඇරයුමයි අද එන්න මේ අහට
හැංගිලා ඉන්නව නම් දමා ගසනා මඩට
ගසන්නේ නැතුව මඩ කියපු කවි පද රහට![]()
කලකින් නොවේ කවදාවත් ඇවිත් නැතී
මාහට කවි ගොතන්නට මෙහි ඉඩක් ඇතී
මේ පද දෙකත් ගොතලා මට හරිම හතී
උඹලා ගොතමු රසවිඳිනෙමි පැමින නිතී