ෆොන්සේකාගේ ඇඩ් කෙරුවාවේ වීඩියෝ පටය
http://www.elakiri.com/forum/showthread.php?t=401279
View My Video








http://www.elakiri.com/forum/showthread.php?t=401279
View My Video








Last edited:








hmmm already saw it on youtube thx
Link 1 denawada
You Tube Upload wenee
hitu fb ekata log wela balannam ewa makala nathinam dennamy bola facebook eke group walin ewwehitu fb ekata log wela balannam ewa makala nathinam dennam
අනෙ බොල කසුන් ඈඩ් වල ඉන්නෙ ඈයි ? ඈඩ්වල ඉන්නෙ සල්ලි වලට...ඉතින් සල්ලි වලට ඈඩ්වල ඉන්න උන්ට සල්ලි දෙනවානම් තව ඈඩ් වල ඉන්න බෑරිද?....මුලින් උන් ෆොන්සෙකාගෙ ඈඩ් වල ඉන්නවා සල්ලි අරගෙන...ඉට පස්සෙ අනිත් පෑත්තෙන් ඈවිත් ආයෙ සල්ලි දුන්නම එකෙ ඈඩ් එකෙත් ඉන්නවා...ඔයාගෙ මොලයට ඔක තෙරෙන්නෙ නෑද්ද?...රගපානවා කියන්නෙ ඔක තමයි බන්......
එක තමයි මම කියන්නෙ උන් චිතරපටියක ඉන්නවා කියලා රගපෑවත් උන් රගපාන්නෙ සල්ලි වලටනෙ....ඉතින් අනිත් පෑත්තෙන් ඈවිත් සල්ලි දිලා මෙක රගපාන්න කිව්වම උන් එක කරනවා.....අනෙ බන් උබ නලුවො විස්වාස කරාට අපි කොහොම විස්වාස කරන්නද බන්....ඔකුන් කි පාරක් බදිනවාද?...මෑරෙනවාද?...ඉතින් චිතරපටිය ඉවර උන ගමන් අපි දන්නවා උ කරෙ බොරුවට කියලා.....උබට ඔක තෙරෙනවා හෑබයි වාසියට නොතෙරෙනවා වගෙ ඉන්නවා....
හරි ඉතින් උන් චිත්තරපටියක් කියලා සරත්ගෙ ඈඩ් එකෙ හිටියා....ඈඩ් එකක් කියලා ප්රවුර්ති සාඛච්ඡාවකට හිටියා....දෙකම රගපෑමක් දෙකටම උනට සල්ලි හම්බ වෙනවා....ඔහොම තමයි රගපාන උන් සල්ලි හම්බ කරන්නෙ..උබට මතක නෑති උනාට ඔක ගියපාරත් උනා බන්....
නලුවො කියන අය සල්ලි දුන්නම ඔන එකක රගපානවා කියලා ඔයාට නොතෙරුනාට අපිට හොදට තෙරෙනවා බන්




නලුවො කියන අය සල්ලි දුන්නම ඔන එකක රගපානවා කියලා ඔයාට නොතෙරුනාට අපිට හොදට තෙරෙනවා බන්







mama kivve
නලුවො කියන අය සල්ලි දුන්නම ඔන එකක රගපානවා කියලා ඔයාට නොතෙරුනාට අපිට හොදට තෙරෙනවා බන්


mama kivve![]()

...oya wena thread akakin aragena damme.....hari mama boruda kiwweAdd Video 4 View
දැන් කියයි එ මිනිස්සුන්ව MR සල්ලි වලට අරන් කියල...එහෙම ගොන්නු ටිකක් නෙ ඉන්නෙ...


හොදට පෙනවා නලුවො කියලා...කම්හල් කරු කියනවා අපි ගොවිතෑන් කරලා ජිවත් වෙන්නෙ කියලා...එතකොට කම්හල