ෆොන්සේකාගේ ඇඩ් කෙරුවාවේ වීඩියෝ පටය

May 17, 2006
3,632
90
0
අනෙ බොල කසුන් ඈඩ් වල ඉන්නෙ ඈයි ? ඈඩ්වල ඉන්නෙ සල්ලි වලට...ඉතින් සල්ලි වලට ඈඩ්වල ඉන්න උන්ට සල්ලි දෙනවානම් තව ඈඩ් වල ඉන්න බෑරිද?....මුලින් උන් ෆොන්සෙකාගෙ ඈඩ් වල ඉන්නවා සල්ලි අරගෙන...ඉට පස්සෙ අනිත් පෑත්තෙන් ඈවිත් ආයෙ සල්ලි දුන්නම එකෙ ඈඩ් එකෙත් ඉන්නවා...ඔයාගෙ මොලයට ඔක තෙරෙන්නෙ නෑද්ද?...රගපානවා කියන්නෙ ඔක තමයි බන්......


එක තමයි මම කියන්නෙ උන් චිතරපටියක ඉන්නවා කියලා රගපෑවත් උන් රගපාන්නෙ සල්ලි වලටනෙ....ඉතින් අනිත් පෑත්තෙන් ඈවිත් සල්ලි දිලා මෙක රගපාන්න කිව්වම උන් එක කරනවා.....අනෙ බන් උබ නලුවො විස්වාස කරාට අපි කොහොම විස්වාස කරන්නද බන්....ඔකුන් කි පාරක් බදිනවාද?...මෑරෙනවාද?...ඉතින් චිතරපටිය ඉවර උන ගමන් අපි දන්නවා උ කරෙ බොරුවට කියලා.....උබට ඔක තෙරෙනවා හෑබයි වාසියට නොතෙරෙනවා වගෙ ඉන්නවා....

හරි ඉතින් උන් චිත්තරපටියක් කියලා සරත්ගෙ ඈඩ් එකෙ හිටියා....ඈඩ් එකක් කියලා ප්‍රවුර්ති සාඛච්ඡාවකට හිටියා....දෙකම රගපෑමක් දෙකටම උනට සල්ලි හම්බ වෙනවා....ඔහොම තමයි රගපාන උන් සල්ලි හම්බ කරන්නෙ..උබට මතක නෑති උනාට ඔක ගියපාරත් උනා බන්....

නලුවො කියන අය සල්ලි දුන්නම ඔන එකක රගපානවා කියලා ඔයාට නොතෙරුනාට අපිට හොදට තෙරෙනවා බන්
 

I am sorry

Banned
Jan 18, 2010
196
7
0
Add Video 4 View

වීඩියෝ එකට ස්තුතියි මචං.

ඒ මිනිස්සුන්ව රවට්ටපු එක චාටර් වැඩක් තමයි. මෙතන තියෙන්නෙ සල්ලි ප්‍රශ්ණයක් නෙවෙයි. ඒ අයට බොරුවක් කියපු එක.
 
May 17, 2006
3,632
90
0
හොදට පෙනවා නලුවො කියලා...කම්හල් කරු කියනවා අපි ගොවිතෑන් කරලා ජිවත් වෙන්නෙ කියලා...එතකොට කම්හල
 
Aug 19, 2008
11,653
167
0
Sri Lanka


මහින්ද වගේ යහපත් මනුස්සයෙක්
මේ වගෙ වැඩ කරනව ඇති කියල
මම නම් හිතුවෙ නෑ.

:)



මේ රඟපෑමට කීයක් දුන්නලුද?

.
 

Arlind

Banned
Jan 8, 2010
526
8
0
ශ්‍රි ලංකාවේ ජනාධිපතිවරයා

ජනාධිපතිවරයා රජයේ ප්‍රධානියාද, විධායකයේ ප්‍රධානියාද, ආණ්ඩුවේ ප්‍රධානියද, සන්නද්ධ සේවාවන්හී ප්‍රධානියාද වේ. ජනාධිපතිවරයා ජනතාව විසින් තෝරාපත් කර ගනු ලබන අතර, ඔහු අවුරුදු 6ක් එම ධූරයේ කටයුතු කරයි.

ජනාධිපති ධුරය සදහා සුදුසුකම්

  • ජනධිපතිවරයා තෝරාපත් කර ගැනීම සදහා පුරවැසියෙකුගේ නම,
1\ පිලිගත් දේශපලන පක්ෂයක් විසින් හෝ
2\ ඔහු ව්‍යස්ථාදායකයේ පත්කල මන්ත්‍රීවරයෙක්ව සිටී නම් හෝ එසේ මන්ත්‍රීවරයෙකු වශයෙන් සිටියේ නම් හෝ වෙනත් දේශපාලන පක්ෂයක් විසින් හෝ යම්කිසි ඡන්ද හිමි නාම ලේඛනයක නම ඇතුලත් ඡන්ද හිමියෙකු විසින්, හෝ යෝජනා කල හැක.
  • දෙවරක් ජනාධිපති ධුරය දැරූවෙකු, නැවත එම ධුරය සදහා පත් කිරීමට සුදුස්සෙක් නොවන්නේය.
  • ජනාධිපතිවරණය පැවැත්විය යුත්තේ, දැනට එම ධුරය දරන ජනාධිපතිවරයාගේ ධුරකාලය අවසන් වීමට මාසයකට අඩු නොවන හා මාස දෙකකට වැඩි නොවන කාලසීමව තුලය.
ජනාධිපති ධුරය භාර ගැනීම.

  • ජනාධිපතිවරයා වශයෙන් තොරා පත්කර ගනුලබන තැනැත්තා, ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍ර විනිශ්චයකාරවරයෙකු ඉදිරිපිට හෝ ඒ අධිකරණයේ වෙනත් යම් විනිශ්චයකාරවරයෙකු ඉදිරිපිට දිවුරුම් දී, අත්සන් කල යුතුය.
  • ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවෙන් ඇතිකරන ලද යම්කිසි ධුරයක් හෝ පිළිගන්න ලද ධුරක් දැරීම අවසාන කල යුතු අතර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු නම් එයින් ඉවත් විය යුතුය. එසේම ජනාධිපතිවරයා වෙනත් කිසිම ලාභදායී ධූරයක්/තනතුරක් දැරිය නොහැක.

ජනාධිපතිවරයාගේ බලතල හා කාර්යයන්

  • පාර්ලිමේන්තුවේ එක් එක් සැසිවාර ආරම්භයේහි ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශ කිරීමේ බලය,

  • තානපතිවරුන්, මහ කොමසාරිස්වරුන්, පූර්ණාධිකාරි රාජ්‍ය දූතයන් පත්කිරීමට,
  • අග්‍රාමාත්‍යවරයා, අමාත්‍ය මණ්ඩලයේ ඇමතිවරුන්, ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍ර විනිශ්චයකාරවරුන් සහ අනිකුත් විනිශ්චයකාරවරුන් පත්කිරීමට,
  • ත්‍රිවිධ හමුදාවේ හා පොලීසියේ ප්‍රධානීන් පත්කිරීමේ බලය,
  • ඇමතිවරුන්ට විවිධ විෂයන් පැවරීම හා ඕනෑම අවස්ථාවක ඒවා වෙනස් කිරීමේ බලය,
  • යුද්ධය හා සාමය ප්‍රකශ කිරීමේ බලය,
  • හදිසි අවස්ථා ප්‍රකශ කිරීමේ බලය හා, පාර්ලිමේන්තුවේ සම්මත කිරිම් වලට යටත්ව නියෝග සෑදීමේ බලය ඇත.

සමාව දීම

ශ්‍රි ලංකාවේ කවර හෝ අධිකරණයක වැරදිකරුවෙකු වූ පුද්ගලයෙකුට,

  • පූර්ණ සමාවක් හෝ නීත්‍යානුකූල කොන්දේසි සහිත සමාවක් ලබා දීම,
  • නියම කරන ලද දඩුවම, ක්‍රියාත්මක කිරීම කාලසීමාවක් නොමැතිව හෝ ජනාධිපතිවරයා විසින් කල්පනා කරන ඕනෑම කාලසීමවකට කල් තැබීම
  • ඒ වරදකරුට ලද දඩුවම වෙනුවට ලිහිල් දඩුවමක් ලබාදීම,
  • රජයට අයවිය යුතු කිසියම් දණ්ඩනයක් හෝ, වස්තුවක් රාජසන්තක විය යුතුනම් ඒයින් කොටසක් හෝ සම්පූර්ණ වස්තුව රාජසන්තක වීම අත්හිටුවීම.

ජනාධිපතිවරයාගේ වැටුප


  • ජනාධිපතිවරයාගේ වැටුප් දීමනා හා විශ්‍රාම වැටුප රජයේ ඒකාබද්ධ අරමුදලට වැය බරකි.

  • පාර්ලිමේන්තු යෝජනා සම්මතයකින් වැටුප් දීමනා හා විශ්‍රාම වැටුප වැඩිකල හැකි නමුදු, එය අඩුකල නොහැක.

ජනාධිපති ධුරය හිස්වීම


  • ජනාධිපතිවරයා මිය ගියහොත්,

  • කථානයකවරයා වෙත යවන ලිපියකින් ඉල්ලා අස් උවහොත්,
  • ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු වීම නතර උවහොත්,
  • ජනාධිපතිවරයා තෝරා පත්කර ගනු ලැබූ තැනැත්තා මාසයක් ඇතුලත එම ධූරය බාර නොගත හොත් ජනාධිපති ධූරය හිස්වේ.
එසේ නොමැති නම්,

  • ශාරීරික දුබලතාවයන් නිසා නියත වශයෙන්ම ධුරයේ කටයුතු කල නොහැකි නම් හෝ,
  • චේතාන්විතව ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව උල්ලංඝනය කිරීම,
  • රාජ්‍යදෝහී වීමේ වරද,
  • අල්ලස සම්බන්ධ වරද,
  • ස්වකීය ධුරයේ බලතල අයුතු අන්දමින් භාවිත කිරීම,
යන වැරදි හේතුවෙන් ජනාධිපතිවරයාට විරුද්ධව දෝෂාභියෝගයක් ඉදිරි පත්කල හැකි නමුදු, එය ක්‍රියාත්මක වීමට නම් පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගෙන් 2\3 ක් යෝජනා සම්මතකර අත්සන් කර හෝ කථානායකවරයා විසින් සෑහීමකට පත්වී මන්ත්‍රීවරුන්ගෙන් 1\2 ක් අත්සන් කර තිබිය යුතුය.



jr.gif
R-Premadasa..jpg
2586089833_07751f16e4.jpg
z_p01pr.jpg
Mahinda-Rajapaksa.jpg
 

I am sorry

Banned
Jan 18, 2010
196
7
0
හොදට පෙනවා නලුවො කියලා...කම්හල් කරු කියනවා අපි ගොවිතෑන් කරලා ජිවත් වෙන්නෙ කියලා...එතකොට කම්හල

උඹ ජීවිතේට ගමකට ගිහිල්ල නැද්ද? ඔය වගේ ගම් වල කාටත් පොඩි හරි කුඹුරු කෑල්ලක් තියෙනවා. කුඹුරක් කරනකොට දවසට පැය 8ක් ඔෆිස් එකේ ඉන්නව වගේ හැමතිස්සෙම කුඹුරෙ බැහැගෙන ඉන්න ඕනෙ නෑ. අනික ඔය වගේ ගමක කම්මලකට හැමදාම වැඩ එන්නෙත් නෑ.