~~වල් (වැදිච්චි) කවියක් (සමාජයක්)~~

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ~~වල් (වැදිච්චි) කවියක් (සමාජයක්)~~

    walkaviyakf.jpg

    ~~ පිදුම ~~

    මගේ නිර්මාණය
    තම ජීවිත කතාව වෙච්චි
    ඔබ අප වන්
    සහෝදරියන්ට සහ
    මහගෙදර ලොකු අයියා
    රොන් අයියට...​
     
    Last edited:

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    aththatama meka kiyavaddi dukai.....apee samajaye mee vagee charitha thiyenava....
    'REALITY NEVER COMES IN DISGUISE'
    ok dear thanx...hoda nirmanayak.....thanxxxxxxx

    ඇත්තටම මේ වගේ චරිත ඕනේ තරම් අපේ සමාජයේ ඉන්නවා සහෝදරයා... අදහසට ස්තූතියි...
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    තමන්ගේ ජීවිතයත් තමන්ගේ වටේට එතුන ජීවිතත් ජීවත් කරන්න තමාගේ ශරීරය අප්පිරියාවෙන් විකුනන තවත් එක් ගැහැනියකගෙ කතාවක්
    ඉතාමත් සංවේදීව ලියලා තියෙනවා....


    ටිකක් පැටලිලි සහිතයි ....මේ " උගේ " කියන කොටස...ඒ කාගේ චරිතය ගැනද ?
     
    Jan 15, 2009
    9,238
    368
    0
    සමාජයේ තවත් අඳූරු තිත්ත ඇත්තක් ගැන කියවෙන විශිෂ්ට නිර්මාණයක් මචන්.
    හිතට ගොඩාක් දැනුණා...
    මෙවැනි අර්ථවත් නිර්මාණ දිගටම කරන්න..
    සුබ පැතුම්..!!!


    දිලක්ෂිකා අක්ක අහපු දේ තමයි මටත් අහන්න තියෙන්නෙ
     

    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    කතාව වේදනාත්මක අඳුරු පැත්තක් ගෙනහැර දක්වන්නක් වුනත් ඔබ එය ලස්සනට නිර්මාණය කරලා තියෙනවා.
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    like i said in another similar poem ..this profession is no basis to judge their humanity..i was never a fan of this sorta writing style to tell you the truth but after reading a few of your poems its kinda growing up on me ..

    anyway what i appreciate the most is that you've spent time to go into many detail in this matter..regarding their family back ground ..financial and social issues which in the first place lead ppl to this situation..then you've portrayed the detail on the other side of the fence..it is like a much detailed painting..

    as to the theme of the poem, i don't have much to say ..they are where they are because they chose to.. i don't believe in that they were so innocent men drove them there thing. but anyway its a very nice peace of work.
     
    • Like
    Reactions: Mindada hee sara..

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    තමන්ගේ ජීවිතයත් තමන්ගේ වටේට එතුන ජීවිතත් ජීවත් කරන්න තමාගේ ශරීරය අප්පිරියාවෙන් විකුනන තවත් එක් ගැහැනියකගෙ කතාවක්
    ඉතාමත් සංවේදීව ලියලා තියෙනවා....


    ටිකක් පැටලිලි සහිතයි ....මේ " උගේ " කියන කොටස...ඒ කාගේ චරිතය ගැනද ?

    koheda ehema kallak thiyenne? :oo:


    anyway .. i can't agree with the part where ppl who come to her being preferred to as "thirisana" that's the only flow i spotted here ..you've bashed them without a fine basis.
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මේ වගේ ගනිකා මඩම් පවත්වාගෙන යමින් අසරණ තරුනියන්ගේ ඇඟ බද්දට ගෙන එතුලින් මුදල් කුට්ටි පිටින් හම්බ කරගෙන පිටත සමාජයට මහා උපාසිකාවන් වී ලොකු ලොකු විහාරවල සිල් රෙද්ද පොරවගෙන ඉන්න අම්මණ්ඩිලාට නම් මෙය ඇත්තටම "simple plan" එකක්.......

    ඒත් නිර්මානයේ කථා නායිකාව වගේ දස දහසක් පීඩිත පංතියේ දුක් විඳින්නියන්ට නම් මෙය ලෝදිය හැලිය තුල මෙලොවදීම දැවෙන ආකාරයේ ගින්නක්....

    සාධාරණ හේතුවකට දුක් විඳින ඔබ වන් සොයුරියන්ට මගේ ආචාරය..

    වරෙක තමන්ගේ සිරුරින් පහස ලබන්නට පැමිනි සිරුරේ මස් හා දඟලන්නට කැමැති පාරිභෝගිකයාගේ ඇසිනුත්..වරෙක අසාධාරණයට ලක්වූ සොයුරියගේ මත ප්‍රකාශය කෙලින්ම සමාජයට එලි දක්වන්නටත් අප නිර්මානකරුවා දක්වා තිබෙන්නේ ඉහල කුසලතාවයක්..

    නිර්මානකරුවා මෙහිදී පාරිභෝගිකයා මෙම තත්වයට පත්වෙන්න බල පෑ නිමිත්තත් සාධාරණියකරනය කරන්නට ලොකු මහන්සියක් ගෙන තිබෙනවා.

    කථා දෙකම එකම නිර්මානයක සංයුක්ත කිරීම ඉතා පරිස්සමින් හා සංයමයෙන් තෝරාගත් පද වැල් තුල කල හරඹ්යක් වීම මෙහි විශේෂ ලක්ෂණයක් වශයෙන් මා දකිනවා..

    ගුණාත්මක බවින් පිරිපුන් අදට ඔබින අර්ථවත් නිර්මානයක්..

    බඩට කන්නම හොයන අනුන් ගැන කොහෙත්ම නොබලන එහෙත් නොවැරදී පෝයට සිල් ගන්නා සමාජයේ ඔවුන්ගේ ලොකු ඇස් ගෙඩි විවර කොට සමාජ අසාධාරණයේ තවත් අඳුරු පැත්තක් බලන්නට කල ආරාධනාවක්... ..

    ඔබට ජය මල්ලියා..දිගටම ලියන්න....
     
    Last edited:

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    තමන්ගේ ජීවිතයත් තමන්ගේ වටේට එතුන ජීවිතත් ජීවත් කරන්න තමාගේ ශරීරය අප්පිරියාවෙන් විකුනන තවත් එක් ගැහැනියකගෙ කතාවක්
    ඉතාමත් සංවේදීව ලියලා තියෙනවා....


    ටිකක් පැටලිලි සහිතයි ....මේ " උගේ " කියන කොටස...ඒ කාගේ චරිතය ගැනද ?

    දැන් පොඩි වෙනස්කම් ටිකක් කලා.. තාම පොඩි එකානේ. කල් යනකොට වැරදි හදා ගනීවි.

    අදහසට ස්තූතියි අක්කේ...
     

    Meeeharaka

    Member
    Mar 5, 2009
    1,322
    154
    0
    Piliyandala
    Piksu hedennama liyala thiyenawa,Sirawatama mehema charitha koitaramda ban,
    ane manda mewa nethima karala danna mokektawath one ne ban,
    Genu telenawa,talanawa....
    kawi pada patta ...:)