Onna Mamath Gattha....
Suba Anagathayak.....
Machan
Machanතනිවයි උපදින්නේ මේ ලෝකේ
තනිවයි මිය යන්නේ .......
මේ ටික දිනටයි ගහ බැන ගන්නේ
මරු ආ දා නෑ නවතින්නේ
අනුන්ගේ දියුණට අකුල් හෙලන්නා
තමන්ගේ යහමඟ අහුරා ගන්නා
දෙලොවේ දුක සැප දෙකේ තැවෙන්නා
මරු ආ දා සැම හැරයන්නා........
කලකිනි බුදු වරු ලොව උපදින්නේ
දුකකිනි මිනිසත් බව ලැබ ගන්නේ
මිනිසා ඇයි මේ දේ නොසිතන්නේ
මරු ආ දා සැම හැර යන්නේ..........
කොහොමද ලොක්කා
ඔබට යන්නම ඕනැ නම් ඔබ යන්න ඉතින් නික්මී
මෙ කාමරයෙ පුරා රැදුනු සුවදත් අරගෙන
එ සුවද ඇවිත් මගෙ හිත පාරයි
පුර හද දියවෙනවා සේ කලුවරටත් නොකියා
ඔබ යන්න කලා සොලසම සපුරා
හෙට මලගමදා දියවත වී හිදින්න සුදුවත ඇදලා
තරුවක් බැසයනවා සේ පා සලකුනු නොතියා
ඔබ යන්න පාලු අහසින් බැසලා
හෙට මල හිරුගෙ ඉහ ඉද්දර ඉන්න ඇවිත් පායා
obata yannama ona nam - Gunadasa kapuge
මෙ ආයාචනය ඔබටයි
me sinduwa math gaththa , thnxඔබට යන්නම ඕනැ නම් ඔබ යන්න ඉතින් නික්මී
මෙ කාමරයෙ පුරා රැදුනු සුවදත් අරගෙන
එ සුවද ඇවිත් මගෙ හිත පාරයි
obata yannama ona nam - Gunadasa kapuge
ඔබට යන්නම ඕනැ නම් ඔබ යන්න ඉතින් නික්මී
මෙ කාමරයෙ පුරා රැදුනු සුවදත් අරගෙන
එ සුවද ඇවිත් මගෙ හිත පාරයි
පුර හද දියවෙනවා සේ කලුවරටත් නොකියා
ඔබ යන්න කලා සොලසම සපුරා
හෙට මලගමදා දියවත වී හිදින්න සුදුවත ඇදලා
තරුවක් බැසයනවා සේ පා සලකුනු නොතියා
ඔබ යන්න පාලු අහසින් බැසලා
හෙට මල හිරුගෙ ඉහ ඉද්දර ඉන්න ඇවිත් පායා
මේ ගීතය මමත් ගත්තා. ඔබට බෙහෙවින්ම ස්තූතියි. මේ වෙනකොට කොහේද ඉන්නේ ලංකාවෙද නැත්නම් සුපුරුදු තැනද?
සුබ උදෑසනක් වේවා!
ලස්සන මල් මිටක් අරන් ඇවිත් මහගෙදර මේ උදය තවත් ලස්සන කල samantha57126 හා wave.slay මිතුරන් දෙදෙනාටත් සුබ උදෑසනක්!
තනිවයි උපදින්නේ මේ ලෝකේ
තනිවයි මිය යන්නේ .......
මේ ටික දිනටයි ගහ බැන ගන්නේ
මරු ආ දා නෑ නවතින්නේ
අනුන්ගේ දියුණට අකුල් හෙලන්නා
තමන්ගේ යහමඟ අහුරා ගන්නා
දෙලොවේ දුක සැප දෙකේ තැවෙන්නා
මරු ආ දා සැම හැරයන්නා........
කලකිනි බුදු වරු ලොව උපදින්නේ
දුකකිනි මිනිසත් බව ලැබ ගන්නේ
මිනිසා ඇයි මේ දේ නොසිතන්නේ
මරු ආ දා සැම හැර යන්නේ..........
machanla mata pem rasa waahena mangala geethe jeevithe madurasa waahenaaa kiyala victor ratnayaka geda koheda song 1k tiyanawa.. ane mata puluwan ikmanata link 1k dapanko...