SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

kkumara55

Member
Nov 26, 2009
1,134
92
0
srilanka
තනිවයි උපදින්නේ මේ ලෝකේ
තනිවයි මිය යන්නේ .......

මේ ටික දිනටයි ගහ බැන ගන්නේ
මරු ආ දා නෑ නවතින්නේ


අනුන්ගේ දියුණට අකුල් හෙලන්නා
තමන්ගේ යහමඟ අහුරා ගන්නා
දෙලොවේ දුක සැප දෙකේ තැවෙන්නා‍

මරු ආ දා සැම හැරයන්නා........

කලකිනි බුදු වරු ලොව උපදින්නේ
දුකකිනි මිනිසත් බව ලැබ ගන්නේ
මිනිසා ඇයි මේ දේ නොසිතන්නේ
මරු ආ දා සැම හැර යන්නේ..........

තනිවයි උපදින්නේ
මයිකල් පීරිස්
(Original Music)

Thaniwai Upadinne
Micheal Pieris


MAMATH GATHTHAA THANKS HODE................
 

pads

Member
May 18, 2007
2,935
34
0
kuwait
ඔබට යන්නම ඕනැ නම් ඔබ යන්න ඉතින් නික්මී
මෙ කාම‍රයෙ පුරා රැදුනු සුවදත් අරගෙන
එ සුවද ඇවිත් මගෙ හිත පාරයි

පුර හද දියවෙනවා සේ කලුව‍රටත් නොකියා
ඔබ යන්න කලා සොලසම සපුරා
හෙට මලගමදා දියවත වී හිදින්න සුදුවත ඇදලා

ත‍රුවක් බැසයනවා සේ පා සලකුනු නොතියා
ඔබ යන්න පාලු අහසින් බැසලා
හෙට මල හිරුගෙ ඉහ ඉද්ද‍ර ඉන්න ඇවිත් පායා



obata yannama ona nam - Gunadasa kapuge



මෙ ආයාචනය ඔබටයි
 
Jan 15, 2009
9,238
368
0
ඔබට යන්නම ඕනැ නම් ඔබ යන්න ඉතින් නික්මී
මෙ කාම‍රයෙ පුරා රැදුනු සුවදත් අරගෙන
එ සුවද ඇවිත් මගෙ හිත පාරයි

පුර හද දියවෙනවා සේ කලුව‍රටත් නොකියා
ඔබ යන්න කලා සොලසම සපුරා
හෙට මලගමදා දියවත වී හිදින්න සුදුවත ඇදලා

ත‍රුවක් බැසයනවා සේ පා සලකුනු නොතියා
ඔබ යන්න පාලු අහසින් බැසලා
හෙට මල හිරුගෙ ඉහ ඉද්ද‍ර ඉන්න ඇවිත් පායා



obata yannama ona nam - Gunadasa kapuge



මෙ ආයාචනය ඔබටයි

අයියා කොහොමද.. ඔයා තවම මෙහෙද.. නැත්නම් ආපහු ගියාද
 

samantha57126

Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    4g655.gif


    සුභ දවසක් ඔබ සැමට.
     

    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    ඔබට යන්නම ඕනැ නම් ඔබ යන්න ඉතින් නික්මී
    මෙ කාම‍රයෙ පුරා රැදුනු සුවදත් අරගෙන
    එ සුවද ඇවිත් මගෙ හිත පාරයි

    පුර හද දියවෙනවා සේ කලුව‍රටත් නොකියා
    ඔබ යන්න කලා සොලසම සපුරා
    හෙට මලගමදා දියවත වී හිදින්න සුදුවත ඇදලා

    ත‍රුවක් බැසයනවා සේ පා සලකුනු නොතියා
    ඔබ යන්න පාලු අහසින් බැසලා
    හෙට මල හිරුගෙ ඉහ ඉද්ද‍ර ඉන්න ඇවිත් පායා

    මේ ගීතය මමත් ගත්තා. ඔබට බෙහෙවින්ම ස්තූතියි. මේ වෙනකොට කොහේද ඉන්නේ ලංකාවෙද නැත්නම් සුපුරුදු තැනද?
     

    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    සුබ උදෑසනක් වේවා!

    ලස්සන මල් මිටක් අරන් ඇවිත් මහගෙදර මේ උදය තවත් ලස්සන කල samantha57126 හා wave.slay මිතුරන් දෙදෙනාටත් සුබ උදෑසනක්!
     

    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    තනිවයි උපදින්නේ මේ ලෝකේ
    තනිවයි මිය යන්නේ .......

    මේ ටික දිනටයි ගහ බැන ගන්නේ
    මරු ආ දා නෑ නවතින්නේ

    අනුන්ගේ දියුණට අකුල් හෙලන්නා
    තමන්ගේ යහමඟ අහුරා ගන්නා
    දෙලොවේ දුක සැප දෙකේ තැවෙන්නා‍
    මරු ආ දා සැම හැරයන්නා........

    කලකිනි බුදු වරු ලොව උපදින්නේ
    දුකකිනි මිනිසත් බව ලැබ ගන්නේ
    මිනිසා ඇයි මේ දේ නොසිතන්නේ
    මරු ආ දා සැම හැර යන්නේ..........


    සුරංග මල්ලී ඔබට බොහෝ පින් මේ අර්ථවත් ගීතය ලබාදුන්නාට.
     

    shakExprezz

    Member
    Jul 10, 2008
    3
    0
    0
    machanla mata pem rasa waahena mangala geethe jeevithe madurasa waahenaaa kiyala victor ratnayaka geda koheda song 1k tiyanawa.. ane mata puluwan ikmanata link 1k dapanko...
     

    samee.w

    Member
    Feb 19, 2007
    39
    1
    0
    39
    Kohuwala
    rookantha ge "hasagana thaaleta" / "Seethala sithuvili" (Senuri tele drama) /
    amarasiri peries ge "hisa puraa mal" /
    nadeeka guruge ge "ganga asabada" / songs denna.....................
     
    Status
    Not open for further replies.