SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

kkumara55

Member
Nov 26, 2009
1,134
92
0
srilanka
Sanath nandasiri ge - Thahanam adare, Sitha gawa sira kariyai sindu dekai.

Niranjala sarojani ge - Lowa nisasala wee.. sinduwai dennako kauru hari gawa thiyenawanam.

meke kage gawa hari thiyenawa kiyala mama dannawa.. :lol:
please............... !!


THAHANAM AADARE
SANATH NANDASIRI



 

ninenet9

Member
Feb 9, 2007
1,795
73
0
අනුරාධපුර
හඳට හඳක් නැත මෙහෙම හඳක් නැත
පෝයදාට පෑ හඳ වාගේ
හඳට හඳක් නැත මෙහෙම හඳක් නැත
මිහිකත සනහන හඳ වාගේ


කකුසඳ කෝනාගම සහ කස්‍සප
ගෞතම බුදුවරු දැක්ක ස‍ඳේ
මතු බුදුවන මෙත් හිමිගේ මහිමය
බුදුරැස් දකිනා සුපුන් ස‍ඳේ......

පුන් සඳෙන් ‍රැස් ගං තෙරෙන්
කොත් කැරැල්ලෙන් බෝ මළුවෙන්
සීත සමීරෙන් චන්දන කල්කෙන්

සතුට උදාවේවා.... මිහිර බෙදා දේවා.....


පුන් සඳින් රැස්
පුන්සිරි සොයිසා
(Original - HQ)

Pun Sandin Res
Punsiri Soysa



 

dhilruk

Member
Oct 22, 2008
339
9
0
හඳට හඳක් නැත මෙහෙම හඳක් නැත
පෝයදාට පෑ හඳ වාගේ
හඳට හඳක් නැත මෙහෙම හඳක් නැත
මිහිකත සනහන හඳ වාගේ


කකුසඳ කෝනාගම සහ කස්‍සප
ගෞතම බුදුවරු දැක්ක ස‍ඳේ
මතු බුදුවන මෙත් හිමිගේ මහිමය
බුදුරැස් දකිනා සුපුන් ස‍ඳේ......

පුන් සඳෙන් ‍රැස් ගං තෙරෙන්
කොත් කැරැල්ලෙන් බෝ මළුවෙන්
සීත සමීරෙන් චන්දන කල්කෙන්

සතුට උදාවේවා.... මිහිර බෙදා දේවා.....

පුන් සඳින් රැස්
පුන්සිරි සොයිසා
(Original - HQ)


Pun Sandin Res
Punsiri Soysa



Mama sinduwa gaththa , Oyata Godak Godak pin.
 

samantha57126

Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    හඳට හඳක් නැත මෙහෙම හඳක් නැත
    පෝයදාට පෑ හඳ වාගේ
    හඳට හඳක් නැත මෙහෙම හඳක් නැත
    මිහිකත සනහන හඳ වාගේ


    කකුසඳ කෝනාගම සහ කස්‍සප
    ගෞතම බුදුවරු දැක්ක ස‍ඳේ
    මතු බුදුවන මෙත් හිමිගේ මහිමය
    බුදුරැස් දකිනා සුපුන් ස‍ඳේ......

    පුන් සඳෙන් ‍රැස් ගං තෙරෙන්
    කොත් කැරැල්ලෙන් බෝ මළුවෙන්
    සීත සමීරෙන් චන්දන කල්කෙන්

    සතුට උදාවේවා.... මිහිර බෙදා දේවා.....

    පුන් සඳින් රැස්
    පුන්සිරි සොයිසා
    (Original - HQ)


    Pun Sandin Res
    Punsiri Soysa
    http://www.mediafire.com/?lg55dfydowz


    මේ ගීතයත් මම ගත්තා. ඔබට ස්තූතියි.http://www.mediafire.com/?m1mzmmexikm
     

    dhilruk

    Member
    Oct 22, 2008
    339
    9
    0
    Nisul Thanare Shawan - Latha Mangeskara - Me song eke sinhala version ekak tiyanawa,...........

    Sinhala Movie ekaka

    Kawru langa hari tiyenawada

    Nilata nile kada hale nil diyareli gangaawe
     

    NoWayOut

    Member
    May 13, 2009
    578
    13
    0
    ඉතාම ලස්සන දරුනැලැවිලි ගීතයක්. මේ ගීත රචකයාගේ නිර්මාණශීලී අදහස් ගැන මදකට සිත යොමුකරන්න......

    චන්ද්‍රමඬුලු යට සුරංගනාවන්
    දූ සනහන්නට ගීත ගයනවලු
    දුවේ එපා ඒ කතා අහන්නට
    මේ නැලවිලි ගී මමයි කියන්නේ

    රන් තැටියට කිරි පැණි පුරවාගෙන
    හඳ හාමී දුව බලන්න එනවලු
    දුවේ එපා ඒ කතා අහන්නට
    හඳ හාමි කෙලෙසද මෙහි එන්නේ

    කිරි මුට්ටිය නුඹෙ ගඟේ ගියාලු
    ගඟට උඩින් කිරි කොක්කු ගියාලු
    දුවේ එපා ඒ කතා අහන්නට
    මමයි නුඹට ලේ කිරි කර දෙන්නේ

    Chandramadulu Yata - Nanda Malini
    Lyrics - Mahinda Algama - Music - Nanda Malini/Rohana Weerasinghe
     
    Status
    Not open for further replies.