සමහරු දේශපාලන වාසි ගන්ඩ ලංකාවේ ආර්ථිකය කඩා වැටිලා කියලා බොරු පචාර ගෙන යනවා. කවුරු කලත් ඒවා මහ අසික්කිත වැඩ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල නිකුත්කල අළුත්ම වාර්තා අනුව ලංකාව තුන්වන පන්තියේ රට වල සිට දෙවන පන්තියේ රටක් ලෙස නම් කරලා තියනවා. රටේ බඩුමිල වැඩිවුන පලියට මෙවගේ බේගල් ඇදබාන එක වැරදි. අනික රටක ආර්ථිකය සන්සන්දනය කරන්ඩ ඕන අනිත් රටක ආර්ථිකන් එක්කයි.
ඇමරිකාවේ ආර්ථික සමීක්ෂණ අනුව ලොකයේ ආර්ථික සංවර්ධන වේගය වැඩි අටවෙනි රට වෙලා තියෙන්නේ ලංකාව. අනික කවුරුත් දැනගත යුතු දෙයක් තියෙනවා ඒ රටේ ආර්ථිකය මේ තරම් ගොඩ නැගුවේ යුද්ධය වෙනුවෙන් අති විශාල මුදලක් වියදම් කරමින්. ඒ වගේම රටේ කිසිම සම්පතක් කුණු කොල්ලයට විදේශ රටවලට විකුණන්නේද නැතිවය.
කවුරු මොනවා කියලා කෑ ගැසුවත් කිසිදා සිදුනොවූ සංවර්ධනයක් වී තිබේ (වරාය, ගුවන්තොටුපල, විදුලි බලාගාර, අදිවේගී මාර්ග, ගම්බද මාර්ග) විපක්ෂයේ අය මෙතරම් වැඩ කොටසක් කල ආණ්ඩුව මුදල් ගසාකනවා යැයි කියනවානම් 2002-2004 කාලයේ පාරක්, පාලමක්, විදුලි බලාගාරයක්, වරායක් නොසෑදු, යුද්ධය නොකල එකළ ආණ්ඩුව රජයේ දේපළ විකුනමින් කොතරම් මුදල් ගසා කා ඇත්දැයි සිතාගැනීමට පවා අපහසුය.
අප කුමන පක්ෂයක වුවත් ඇගයිය යුතු දේවල් ඇගයිය යුතුය. කුහක කමින් වෛරයෙන් තොරව බුද්ධිමත්ව සිතිය යුතුය.