Sri Lankawe Arthikaya Kada Wetila Kiyanne Kauda??

cqruwan1200

Well-known member
  • Nov 20, 2008
    3,705
    44
    48
    සමහරු ‍දේශපාලන වාසි ගන්ඩ ලංකාවේ ආර්ථිකය කඩා වැටිලා කියලා බොරු පචාර ගෙන යනවා. කවුරු කලත් ඒවා මහ අසික්කිත වැඩ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල නිකුත්කල අළුත්ම වාර්තා අනුව ලංකාව තුන්වන පන්තියේ රට වල සිට දෙවන පන්තියේ රටක් ලෙස නම් කරලා තියනවා. රටේ බඩුමිල වැඩිවුන පලියට මෙවගේ බේගල් ඇදබාන එක වැරදි. අනික රටක ආර්ථිකය සන්සන්දනය කරන්ඩ ඕන අනිත් රටක ආර්ථිකන් එක්කයි.

    ඇමරිකාවේ ආර්ථික සමීක්ෂණ අනුව ලොකයේ ආර්ථික සංවර්ධන වේගය වැඩි අටවෙනි රට වෙලා තියෙන්නේ ලංකාව. අනික කවුරුත් දැනගත යුතු දෙයක් තියෙනවා ඒ රටේ ආර්ථිකය මේ තරම් ගොඩ නැගුවේ යුද්ධය වෙනුවෙන් අති විශාල මුදලක් වියදම් කරමින්. ඒ වගේම රටේ කිසිම සම්පතක් කුණු කොල්ලයට ‍විදේශ රටවලට විකුණන්නේද නැතිවය.

    කවුරු මොනවා කියලා කෑ ගැසුවත් කිසිදා සිදුනොවූ සංවර්ධනයක් වී තිබේ (වරාය, ගුවන්තොටුපල, විදුලි බලාගාර, අදිවේගී මාර්ග, ගම්බද මාර්ග) විපක්ෂයේ අය මෙතරම් වැඩ කොටසක් කල ආණ්ඩුව මුදල් ගසාකනවා යැයි කියනවානම් 2002-2004 කාලයේ පාරක්, පාලමක්, විදුලි බලාගාරයක්, වරායක් නොසෑදු, යුද්ධය නොකල එකළ ආණ්ඩුව ර‍ජයේ දේපළ විකුනමින් කොතරම් මුදල් ගසා කා ඇත්දැයි සිතාගැනීමට පවා අපහසුය.

    අප කුමන පක්ෂයක වුවත් ඇගයිය යුතු දේවල් ඇගයිය යුතුය. කුහක කමින් වෛරයෙන් තොරව බුද්ධිමත්ව සිතිය යුතුය.
     

    kasun0777

    Well-known member
  • May 27, 2009
    4,166
    1
    529
    113
    38
    Panadura
    SF awahama kabral aiya mehema kiyai.
    " Nawatath Api rata aith godanagamu-Ajith kabral"
    Ane huke. Ubala danma gihin balapiyaw ubalage tattage pocket eke salli thiyenawada kiyala. Tattagen ahapiyaw dan arthike kohomada kiyala.
    Hodai kiwwoth ithin Jarawa kanawa athi.
     

    cqruwan1200

    Well-known member
  • Nov 20, 2008
    3,705
    44
    48
    SF awahama kabral aiya mehema kiyai.
    " Nawatath Api rata aith godanagamu-Ajith kabral"
    Ane huke. Ubala danma gihin balapiyaw ubalage tattage pocket eke salli thiyenawada kiyala. Tattagen ahapiyaw dan arthike kohomada kiyala.
    Hodai kiwwoth ithin Jarawa kanawa athi.

    Oya wage patu widiyata hithanda apa ban. Udden nokara kotinta wendagena hitiyanam, Parawal, warayawal, widuli balagara hadanne nethiwa, Rajaye job denne nethiwa indala Rajaye sampath tikath shape ake wikkanam umbalata kanda denda thibba aduwata:P
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    SF awahama kabral aiya mehema kiyai.
    " Nawatath Api rata aith godanagamu-Ajith kabral"
    Ane huke. Ubala danma gihin balapiyaw ubalage tattage pocket eke salli thiyenawada kiyala. Tattagen ahapiyaw dan arthike kohomada kiyala.
    Hodai kiwwoth ithin Jarawa kanawa athi.

    suba anagathayakata hoollala sanwedi nayaka mathak karala kela gilala badaginne inna unata kamak nah :)