මෙතන ආන්ඩු කතාවක් ඇදලා ගත්තේ කවුද?? මේ ත්රෙඩ් 1 ආණ්ඩුව ගැනද? විපක්ශෙ ගැනද?? එලකිරි එකේ එක්තරා සාමාජිකයෙක් කරපු වැඩක් එක්ස්පෝස් වුනාම පොර චූන් වෙලා එක්ස්පෝස් කරපු කෙනා ආන්ඩුවට සම්බන්ධ කරලා දාපු ත්රෙඩ් 1ක් නේ මේක. දැන් මේ ඩූඩ්ට කඩේ යන අය මට මේ ප්රශ්නෙට උත්තර දෙන්නකෝ
1. ඩූඩ් කලින් ජෙනරාල්තුමා ගැන දාපු ප්රකාශ පිලිගන්නවද??
2. ඩූඩ් ජෙනරාල් තුමා මිනීමරුවා කිය කිය ඉදලා එකපාරටම ජෙනරාල් තුමාගේ ගුණ ගායනා කරන්න ගත්තේ ඇයි??
3. ඩූඩ් ජෙනරාල්තුමාට දැන් සපෝර්ට් කරන්නේ අවංක චේතනාවෙන් කියලා හිතනවද??
4. ඩූඩ් දැන් ජෙනරාල් තුමාට සපෝර්ට් කරන නිසා, එයා කරපු, කරන සේරම ජරාවැඩ අහෝසි වෙනවද??
දිනන්න ඕන නිසා හැම කුනුගොඩක්ම ලංකරගත්තොත් විශ්වාසනීය වෙනසක් ගැන පලාපොරොත්තු හීනයක් වේවි
oka ochchara chaater nam umbata wade uta rep points ambaanekata thiyanne kohomada!
ae kiyanne uta rep dena ewwunth kotiyo!
umba nikan ahawal pakse deshapaaluwa wage neban kataha karanne!




ෂුවර් එකටම රැපවාහිනියෙන් හරි ස්වාධිනයෙන් හරි 
මොනා කරන්නද නරක වෙලාවනෙ 