ShihanSathsara Anduwe Mada Agent

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse

    මෙතන ආන්ඩු කතාවක් ඇදලා ගත්තේ කවුද?? මේ ත්‍රෙඩ් 1 ආණ්ඩුව ගැනද? විපක්ශෙ ගැනද?? එලකිරි එකේ එක්තරා සාමාජිකයෙක් කරපු වැඩක් එක්ස්පෝස් වුනාම පොර චූන් වෙලා එක්ස්පෝස් කරපු කෙනා ආන්ඩුවට සම්බන්ධ කරලා දාපු ත්‍රෙඩ් 1ක් නේ මේක. දැන් මේ ඩූඩ්ට කඩේ යන අය මට මේ ප්‍රශ්නෙට උත්තර දෙන්නකෝ
    1. ඩූඩ් කලින් ජෙනරාල්තුමා ගැන දාපු ප්‍රකාශ පිලිගන්නවද??
    2. ඩූඩ් ජෙනරාල් තුමා මිනීමරුවා කිය කිය ඉදලා එකපාරටම ජෙනරාල් තුමාගේ ගුණ ගායනා කරන්න ගත්තේ ඇයි??
    3. ඩූඩ් ජෙනරාල්තුමාට දැන් සපෝර්ට් කරන්නේ අවංක චේතනාවෙන් කියලා හිතනවද??
    4. ඩූඩ් දැන් ජෙනරාල් තුමාට සපෝර්ට් කරන නිසා, එයා කරපු, කරන සේරම ජරාවැඩ අහෝසි වෙනවද??

    දිනන්න ඕන නිසා හැම කුනුගොඩක්ම ලංකරගත්තොත් විශ්වාසනීය වෙනසක් ගැන පලාපොරොත්තු හීනයක් වේවි:confused::confused::confused::rolleyes::rolleyes::rolleyes:

    oka ochchara chaater nam umbata wade uta rep points ambaanekata thiyanne kohomada! :rolleyes:ae kiyanne uta rep dena ewwunth kotiyo!:rofl:
    umba nikan ahawal pakse deshapaaluwa wage neban kataha karanne!:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    මාගේ නම්බුව පසෙක ලා මෙහි පැමිණියේ , රටේ නම්බුව මට ප්‍රථමයෙන් වටිනා බැවිනි
    roflmaou.gif
    roflmaou.gif

    Hafooooiiiiiiii.............!! :shocked: :shocked:
     
    Jan 24, 2009
    3,532
    130
    0
    මමනම් කුරහන් සාටකේ තිබ්බ පැත්තෙ නෙමේ :no: :no:

    මම කොලඹ ඒක නිසා සමාජයෙ භවිතා වෙන වචන ගැන දන්නව :yes: :yes: :yes: :P :P

    උබල වගේ කුරහන් සාටකේ දා ගත්තු කබ්බන්ගෙ පැත්තෙ නෙමේ :no: :no: :P
    :P:P:Pසරත්ට කඩේ යන උන් පොරවල්,
    අනිත් උන් කබ්බෝ
    ශා මරු නේ??? කොහෙන්ද ඒ තියරිය හොයාගත්තේ??
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    :P:P:Pසරත්ට කඩේ යන උන් පොරවල්,
    අනිත් උන් කබ්බෝ
    ශා මරු නේ??? කොහෙන්ද ඒ තියරිය හොයාගත්තේ??

    :D ෂුවර් එකටම රැපවාහිනියෙන් හරි ස්වාධිනයෙන් හරි
    මම කිව්වා මුන්ට ඔවා බලන්න එපා කියලා
    මොළේ ටොජෑම් වෙන නිසා :P
     
    Jan 24, 2009
    3,532
    130
    0
    oka ochchara chaater nam umbata wade uta rep points ambaanekata thiyanne kohomada! :rolleyes:ae kiyanne uta rep dena ewwunth kotiyo!:rofl:
    umba nikan ahawal pakse deshapaaluwa wage neban kataha karanne!:P

    රෙප් ගැන කතා කරන්න එපා. මම එයාට පස්සෙ සම්බන්ධ වෙච්ච කෙනෙක්.
    මම එයා වගේ එක පැත්තකට සපෝර්ට් වෙන විදියේ නිව්ස් ත්‍රෙඩ් දාලා ඒ පාර්ශවයෙන් රෙප් ගත්තේ නැති කෙනෙක්.

    රෙප් වැඩි වුනාම කරන බලු වැඩ වැහෙනවද??
    ප්‍රශ්නෙන් පැනලා යන්න එපා. උත්තර තියෙනවා නම් මගේ ප්‍රශ්නෙට උත්තර දෙන්න:nerd::nerd::nerd::nerd:
     
    Jan 24, 2009
    3,532
    130
    0

    උබල වගේ කුරහන් කබ්බො සමාජයේ පාවිච්චි කරන වචනයක් වත් දන්නෙ නෑ :no: :P :P :rofl:

    ඉතින් උබලට මොනව නම් කියල අපි කරන්නද :rolleyes: :rolleyes: :confused: :confused:

    සමාජේ තියෙන ඕනම ජරාවක් අපි කරේ එල්ලගන්න ඕනද??:eek::eek::eek:
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    :P:P:Pසරත්ට කඩේ යන උන් පොරවල්,
    අනිත් උන් කබ්බෝ
    ශා මරු නේ??? කොහෙන්ද ඒ තියරිය හොයාගත්තේ??

    නෑ බන් අනුන්ගෙ දේවල හොයන එවුන් තමයි කබ්බො
    උඹත් නිකන් දයාවතී වගේනේ.
    :P:P:P:P
     
    Jan 24, 2009
    3,532
    130
    0
    Ithin kamathi kenekta ehema daa ganan puluwan.........!! Ubalata ithin hari yannee Mahinda denawaa wagee pora talk deela, eta passe maaru wena tharka thamai ithin..........!! :P:rofl::rolleyes:
    කවුද මාරු වුනේ? කොහෙද මාරු වුනේ???
    යූරාජ් අයියා ඒ වගේ ලොකේශන් එකක් දාන්නේ නැත්තේ ඇයි. ඔයා පිලිගන්නවා නේ ඒක මාර සිරා, මොඩ්, ජෝක් ලොකේශන් එකක් කියලා, ඒක හරි ශෝක් කියලා
    ඉතින් ඔයා ඒ වගේ සිරා එකක් දාගන්නේ නැත්තේ ඇයි:confused::confused::confused:
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse

    රෙප් ගැන කතා කරන්න එපා. මම එයාට පස්සෙ සම්බන්ධ වෙච්ච කෙනෙක්.
    මම එයා වගේ එක පැත්තකට සපෝර්ට් වෙන විදියේ නිව්ස් ත්‍රෙඩ් දාලා ඒ පාර්ශවයෙන් රෙප් ගත්තේ නැති කෙනෙක්.

    රෙප් වැඩි වුනාම කරන බලු වැඩ වැහෙනවද??
    ප්‍රශ්නෙන් පැනලා යන්න එපා. උත්තර තියෙනවා නම් මගේ ප්‍රශ්නෙට උත්තර දෙන්න:nerd::nerd::nerd::nerd:

    ae kiyanne meke inna ewwungen 50% kata wada inne umba kiyana widiyata lkdood wage kotti suporter la
    :oo:
     
    Jan 24, 2009
    3,532
    130
    0

    balapan den umba thaniyama kiyawanawa!:confused: umba sup karannaawa ewwun umba byte wenakota hemeeta maru wela!:nerd:
    monawa karannada umbalage anduwane!:lol:

    :P:P:Pඅර උබ හෙන සෙට් එකක් සෙට් කරන් එකෙක්ට ගහන්න ගියා වගේද?? මාර සපෝට් එක නේ?? කතා කරේ නම් කෑලි කපලා සම්බල් කරන්න. ඉඩි අමීනුත් උබට බැකප් දුන්නා නේ??:D:D:D
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse

    කවුද මාරු වුනේ? කොහෙද මාරු වුනේ???
    යූරාජ් අයියා ඒ වගේ ලොකේශන් එකක් දාන්නේ නැත්තේ ඇයි. ඔයා පිලිගන්නවා නේ ඒක මාර සිරා, මොඩ්, ජෝක් ලොකේශන් එකක් කියලා, ඒක හරි ශෝක් කියලා
    ඉතින් ඔයා ඒ වගේ සිරා එකක් දාගන්නේ නැත්තේ ඇයි:confused::confused::confused:

    umba daagannakan u inne:P
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha

    රෙප් ගැන කතා කරන්න එපා. මම එයාට පස්සෙ සම්බන්ධ වෙච්ච කෙනෙක්.
    මම එයා වගේ එක පැත්තකට සපෝර්ට් වෙන විදියේ නිව්ස් ත්‍රෙඩ් දාලා ඒ පාර්ශවයෙන් රෙප් ගත්තේ නැති කෙනෙක්.

    රෙප් වැඩි වුනාම කරන බලු වැඩ වැහෙනවද??
    ප්‍රශ්නෙන් පැනලා යන්න එපා. උත්තර තියෙනවා නම් මගේ ප්‍රශ්නෙට උත්තර දෙන්න:nerd::nerd::nerd::nerd:

    mama danna widihata lkdood ta rep point hambune politics hinda neme machan.............

    pora e-book link dana thread eka hinda................

    a wagema nes dana hindath uta rep pramanayak hambenna athi...............
     
    Jan 24, 2009
    3,532
    130
    0

    :D ෂුවර් එකටම රැපවාහිනියෙන් හරි ස්වාධිනයෙන් හරි
    මම කිව්වා මුන්ට ඔවා බලන්න එපා කියලා
    මොළේ ටොජෑම් වෙන නිසා :P
    :rolleyes::rolleyes::rolleyes:එහෙමද?? කතාවෙන් නම් පේන්නේ කාටූන් එකක්වත් බලන්න රූපවාහිනී දාන්නේ නෑ වගේ
     
    amiya

    Well-known member
  • Nov 14, 2007
    4,935
    329
    83
    Achchige Redda Asse..(̅̅(̅_̅_̅()ڪے
    :P:P:Pසරත්ට කඩේ යන උන් පොරවල්,
    අනිත් උන් කබ්බෝ
    ශා මරු නේ??? කොහෙන්ද ඒ තියරිය හොයාගත්තේ??

    මට මහින්ද මාම කියල දුන්නෙ :yes: :yes: :yes:

    මහින්දගේ කබ්බො තියරිය කියල :P :P :P
     
    uocanu

    Member
    Aug 11, 2006
    5,346
    106
    0
    In Lions Land
    කව්ද කව්ද අපේ අක්කට බනින්නෙ?
    අක්ක හරිම ස්වාදීනයි. එයා කොච්චර ස්වදිනද කිව්වොත් එය එක නිව්ස් එකක්වත් දාන්නෙ නෑ නෙ. හැම එකම කොපි කරනව විතරයිනෙ(නිව්ස් කොපි කරන උන්ටද අපි මේ මාධ්ය වේදියො කියල කියන්නෙ:nerd: ? ). අයි ඔයල එයට බනින්නෙ සත්සර මල්ලි??:rolleyes::rolleyes: පව්නෙ:P