මහින්ද හදිසියේම ඉන්දියාවට පනී ----------

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
මහින්ද හදිසියේම ඉන්දියාවට පනී ----------

මහින්ද හදිසියේම ඉන්දියාවට පනී

වත්මන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ අද (25)පස්වරුවේ හදිසියේම ඉන්දියාවට ගිය බව අරලියගහ මන්දිර ආරංචි මාර්ග සඳහන් කරයි. එම සංචාරයේදී ජනාධිපතිවරයා ඉන්දියාවේ රාජතාන්ත‍්‍රික ප‍්‍රධානීන් කිහිප දෙනෙකුම හමුවී ඇති බවත්, ශ‍්‍රී ලංකාව තුළ හදිසි තත්ත්වයක් මතුවුවහොත් තමාට හා තමාගේ පවුලේ සාමාජිකයින්ට රැකවරණය ලබාදෙන ලෙසත් ජනාධිපතිවරයා ඉන්දීය බලධාරීන්ගෙන් ඉල්ලීම්කර ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

ජනාධිපතිවරයා ඉන්දියාවට ගොස් ඇත්තේ බෙල්ලන්විල රජමහාවිහාරයේ හා නාරහෙන්පිට අභයාරාමයේ පැවැති විශේෂ ආගමක පුදපුජාවලට සහභාගීවීමෙන් අනතුරුවය. එසේ හදිසියේම ඉන්දියාවට ගිය ජනාධිපතිවරයා හෙට පෙරවරු 9.00ට යළි ලංකාවට පැමිණීමට නියමිත අතර අනතුරුව එතැන් සිට ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ විශේෂ හෙලිකොප්ටරයකින් බෙලිඅත්ත ආසනයට ගොස් ඡන්දය පාවිච්චි කිරීමට නියමිතය.

LT
 
Oct 17, 2008
1,128
60
0
41
Kandy - Colombo
හිටපු රාජ්‍ය නායකයෙකුටවත් ඉන්න දෙන්නෙ නැතිව භීෂණය වපුරන අදහසක්
සරත් පොන්සේකාට තියෙන හැඩයි....මෙවන් කුරිරු පාලකයෙකුට ඡන්දය දෙන්නෙ කුමටද...
මේ කතාව ඇත්ත නම්...තවත් ඔප්පු වෙන්නෙ පොන්සේකා‍ ට රට දුන්නොත් එම පාලනය භීෂණයක් සහිතව ඇරඹිය හැකි බවයි

භිෂනය නවත්වීමට යුද්ධය දිනපු රාජ්‍ය නායකයා නැවත පත්කළොත් නරක ද :rolleyes:
ඔබට සුභ අනාගතයක්
:rolleyes:

Last edited:

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    vi3axy.jpg
     
    I am sorry

    Banned
    Jan 18, 2010
    196
    7
    0
    මහින්ද හදිසියේම ඉන්දියාවට පනී

    වත්මන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ අද (25)පස්වරුවේ හදිසියේම ඉන්දියාවට ගිය බව අරලියගහ මන්දිර ආරංචි මාර්ග සඳහන් කරයි. එම සංචාරයේදී ජනාධිපතිවරයා ඉන්දියාවේ රාජතාන්ත‍්‍රික ප‍්‍රධානීන් කිහිප දෙනෙකුම හමුවී ඇති බවත්, ශ‍්‍රී ලංකාව තුළ හදිසි තත්ත්වයක් මතුවුවහොත් තමාට හා තමාගේ පවුලේ සාමාජිකයින්ට රැකවරණය ලබාදෙන ලෙසත් ජනාධිපතිවරයා ඉන්දීය බලධාරීන්ගෙන් ඉල්ලීම්කර ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

    ජනාධිපතිවරයා ඉන්දියාවට ගොස් ඇත්තේ බෙල්ලන්විල රජමහාවිහාරයේ හා නාරහෙන්පිට අභයාරාමයේ පැවැති විශේෂ ආගමක පුදපුජාවලට සහභාගීවීමෙන් අනතුරුවය. එසේ හදිසියේම ඉන්දියාවට ගිය ජනාධිපතිවරයා හෙට පෙරවරු 9.00ට යළි ලංකාවට පැමිණීමට නියමිත අතර අනතුරුව එතැන් සිට ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ විශේෂ හෙලිකොප්ටරයකින් බෙලිඅත්ත ආසනයට ගොස් ඡන්දය පාවිච්චි කිරීමට නියමිතය.

    LT

    මචං පොඩි ප්‍රශ්ණයක් අහන්නද? ඔහොම දෙයක් මහින්ද ඉන්දීය නායකයන්ගෙන් ඉල්ලුව කියල ඔය බ්ලොග් එකට කියල තියෙන්නෙ මහින්දද නැතිනම් ඉන්දීය නායකයොද?
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    Dear Brothers and Sisters.

    Plz think for a while. If the War failed and country was devastated, TO WHOM WOULD YOU BLAME AT ONCE AND SAY HE WAS RESPONSIBLE FOR THAT DEVASTATION? The Name which comes to your mind at once is the genuine one. That is your inner feeling, Plz pay your genuine gratitude to him for freeing our mother Lanka!

    LONG LIVE OUR MOTHER LANKA!

    Vote MR...
     
    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    හු හු හු හු හු හු හු හු හු හු හුුහඅු හ ු හු හු හු හු හුහු හු හ
     
    jeffhardy

    Well-known member
  • Dec 2, 2006
    5,258
    523
    113
    CS OR DotA map eke
    හිටපු රාජ්‍ය නායකයෙකුටවත් ඉන්න දෙන්නෙ නැතිව භීෂණය වපුරන අදහසක්
    සරත් පොන්සේකාට තියෙන හැඩයි....මෙවන් කුරිරු පාලකයෙකුට ඡන්දය දෙන්නෙ කුමටද...
    මේ කතාව ඇත්ත නම්...තවත් ඔප්පු වෙන්නෙ පොන්සේකා‍ ට රට දුන්නොත් එම පාලනය භීෂණයක් සහිතව ඇරඹිය හැකි බවයි

    භිෂනය නවත්වීමට යුද්ධය දිනපු රාජ්‍ය නායකයා නැවත පත්කළොත් නරක ද :rolleyes:
    ඔබට සුභ අනාගතයක්
    :rolleyes:

    sirawata machan..................apooooooooooooooooo me yakata chande dunnoth iwarai