මහින්ද හදිසියේම ඉන්දියාවට පනී ----------
මහින්ද හදිසියේම ඉන්දියාවට පනී
වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ අද (25)පස්වරුවේ හදිසියේම ඉන්දියාවට ගිය බව අරලියගහ මන්දිර ආරංචි මාර්ග සඳහන් කරයි. එම සංචාරයේදී ජනාධිපතිවරයා ඉන්දියාවේ රාජතාන්ත්රික ප්රධානීන් කිහිප දෙනෙකුම හමුවී ඇති බවත්, ශ්රී ලංකාව තුළ හදිසි තත්ත්වයක් මතුවුවහොත් තමාට හා තමාගේ පවුලේ සාමාජිකයින්ට රැකවරණය ලබාදෙන ලෙසත් ජනාධිපතිවරයා ඉන්දීය බලධාරීන්ගෙන් ඉල්ලීම්කර ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
ජනාධිපතිවරයා ඉන්දියාවට ගොස් ඇත්තේ බෙල්ලන්විල රජමහාවිහාරයේ හා නාරහෙන්පිට අභයාරාමයේ පැවැති විශේෂ ආගමක පුදපුජාවලට සහභාගීවීමෙන් අනතුරුවය. එසේ හදිසියේම ඉන්දියාවට ගිය ජනාධිපතිවරයා හෙට පෙරවරු 9.00ට යළි ලංකාවට පැමිණීමට නියමිත අතර අනතුරුව එතැන් සිට ශ්රී ලංකා ගුවන් හමුදාවේ විශේෂ හෙලිකොප්ටරයකින් බෙලිඅත්ත ආසනයට ගොස් ඡන්දය පාවිච්චි කිරීමට නියමිතය.
LT