සි0හල ේල

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
අනුන්ගේ ජීවිත තිරිසනුන් වගේ උදුරා ගත්තු උන් තිරිසනු වගේම මැරිලා ගියා. ඒක සිද්ධ වෙන්නේ දහමට අනුව....මේ ලෝකයේදි කල දේවල් මේ ලෝකයේදීම පල දුන්නා..කවුරු මොනවා කිව්වත් නැතත් ඒක තමා ඇත්ත...

ලේ කකියන්නේ කැක්කුම තියෙන උන්ට කියනවනේ චින්තක....
 
Last edited:

subashani

Member
Dec 15, 2009
785
45
0
COLOMBO
පුලුවන්නම් මිනී ටිකත් විකුණයි. අපූරු නිර්මාණයක් සහො
 
tchin123

Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    44
    Colombo
    අනුන්ගේ ජීවිත තිරිසනුන් වගේ උදුරා ගත්තු උන් තිරිසනු වගේම මැරිලා ගියා. ඒක සිද්ධ වෙන්නේ දහමට අනුව....මේ ලෝකයේදි කල දේවල් මේ ලෝකයේදීම පල දුන්නා..කවුරු මොනවා කිව්වත් නැතත් ඒක තමා ඇත්ත...

    ලේ කකියන්නේ කැක්කුම තියෙන උන්ට කියනවනේ චින්තක....

    බොහොම ස්තුතියි Dil
     
    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    තමා ගැනම විතරක් හිතන රටට පෙර මම කියන තැන ඉදලා වැඩ කරන මිනිස්සුත් සුලුතරයක් සිටිනවා. ඔය උස්සගෙන ඉන්න මලකදත් කීයකට හරි විකුණලා බඩට මොනවාහරි දාගන්න පුලුවන්නම් ඒකත් කරනවා....
    හොද නිර්මාණයක් චින්තන සහෝදරයා...
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ලේ වගේම මලමිනීත් බෙදුම් වාදයට ගොදුරු වෙලා හරි හරියට....

    පවතින සමාජ ක්‍රමයේ සැබෑ වෙනසක් ඇතිවෙන තුරු හා ඇති කරනා තුරු ඔය ඉහත දැක්වූ හැම දෙයක්ම ඔය චින්තන දහරාව තුලම කොටු වෙලා දිගටම ඇදි ඇදි තියේවි....

    ඉතාමත් කාලෝචිත නිර්මාන සංග්‍රහයක්..දිගටම ලියන්න මල්ලියා..

    ඔබට ජය...
     
    junki

    Member
    May 28, 2006
    575
    14
    0
    ලේ වගේම මලමිනීත් බෙදුම් වාදයට ගොදුරු වෙලා හරි හරියට....

    පවතින සමාජ ක්‍රමයේ සැබෑ වෙනසක් ඇතිවෙන තුරු හා ඇති කරනා තුරු ඔය ඉහත දැක්වූ හැම දෙයක්ම ඔය චින්තන දහරාව තුලම කොටු වෙලා දිගටම ඇදි ඇදි තියේවි....

    ඉතාමත් කාලෝචිත නිර්මාන සංග්‍රහයක්..දිගටම ලියන්න මල්ලියා..

    ඔබට ජය...

    වෙනසක් ඇතිවෙන --- චින්තන දහරාව තුලම කොටු වෙලා ----
    oya nokiya kiyanne mahindava gedara yavanna kiyala ne .....
    Bambu "post-modernism " :yes:
     
    Oct 25, 2009
    228
    19
    0
    කොතන කොහේ සිදු වුනත් නැති වෙන්නේ ජීවිතයක් නම් ඒ ජීවිත වල වටිනාකාම් සිංහල දෙමල කියල අඩු වැඩි වෙන්නේ නෑ . . .

    නමුත් ත්‍රස්තාවාදි කටයුතු වලදී ජීවිත වල වටිනාකම් නොසැලකුවාට ත්‍රස්තවාදයට පිලිතුරු දීමේදී ඔවුන් කල දේම අන් අයත් කලොත් දෙගොල්ලන්ගේම වෙනසක් නැති වෙයි කියලා හිතන අයට හිතෙන්න පුලුවන් ත්‍රස්තවාදයට ත්‍රස්තවාදයෙන් පිලිතුරු දෙන එක හොඳ නෑ වගේ කියලා . . .
     
    tchin123

    Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    44
    Colombo
    lokaye godak thenwala wenne oyawage dewal
    hoda nirmanayak

    වෙන්න ඇති මචන්..මන් ලොකෙ ගෑන වෑඩිය දන්නෙ නෑ..හෑබෑයි මන් මගෙ හදවත ගෑන නම් දන්නවා.. ලොකෙ ගෑන හිතන්න කලින් අපි අපෙ ගෑන හිතන්න ඔනෙ නෙ.. බොහොම ස්තුතියි!
     
    tchin123

    Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    44
    Colombo
    තමා ගැනම විතරක් හිතන රටට පෙර මම කියන තැන ඉදලා වැඩ කරන මිනිස්සුත් සුලුතරයක් සිටිනවා. ඔය උස්සගෙන ඉන්න මලකදත් කීයකට හරි විකුණලා බඩට මොනවාහරි දාගන්න පුලුවන්නම් ඒකත් කරනවා....
    හොද නිර්මාණයක් චින්තන සහෝදරයා...

    Bohoma Sthuthi machan:yes: