Genaral කලවැද්දා... මාව රැවැට්ටුවා..

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
1950287985commissioner.gif
 

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    Gotabaya chande illuwe naa ne....
    Anith eka Methana Prashne thiyenne Mahinda And Sarath athara

    මෙතන වැදගත් වෙන්නේ චංදය දැමිමේ අයිතියයි,ෆොන්සේකා මහතාට චංද අයිතිය පිලිබදව ගැටලුවක් නෑ, ප්‍රශ්නේ වෙලා තියෙන්නේ ඔහු ලියාපදිංචි උනත් ඔහුගේ නම චංද හිමි නාම ලේඛනයේ අතුලත් වී නොමැති විමයි, මෙය කිසිසේත් ඔහුගේ පුරවැසිභාවයට හෝ මැතිවරණ අපේක්ෂකත්වයට බාධාවක් වෙන්නේ නැ..එහෙම බැලුවහම ගෝඨාභයට ලංකාවේ පුරවැසිභාවයවත් නෑ...මේවට ඉතින් අපේ රටේ මෝඩ මිනිස්සු රැවටෙනවා [කතාවක් තියනවනේ සිංහලයා මොඩයා කැවුම් කන්න යෝධයා කියලා]
     

    Enn_2012

    Member
    Dec 8, 2009
    778
    85
    0
    යකෝ... ඉල්ලන එකාටත් නැති ඡන්දේ මූට මොකට දුන්නද..?

    මම රැවටුනා, අපේ දෙයියෙක් වගේ හිටිය මහින්ද මහත්තයට, මගේ රටට මම ද්‍රෝහි උනා...

    ඕකා කලින් කිව්වානම් ඡන්දේ දෙන්නේ නෑ...

    කලවැද්දා....

    ane palayan ban yanna
     

    junki

    Member
    May 28, 2006
    575
    14
    0
    Ane yakooo Palapan Apith dannawa ehema puluwan kiyala Eth ai SF kiwwe naththe uta chande naa kiyala, Uu baya una chanda kadei kiyala, uu Bale nathuwa mechchara kal ohoma BOruwak kala nam Bale gaththahama Mona karai da?

    attha ..boru karayek