කවි මඩුව හිස් වෙලා වගේ
කස්සා ඈත ඉන්නවා පෙනේ
නෑනත් එක්ක සෙට් වෙලා මෙහේ
ඇවිදින් කවි ලියපන්නේ...
කස්සා ඈත ඉන්නවා පෙනේ
නෑනත් එක්ක සෙට් වෙලා මෙහේ
ඇවිදින් කවි ලියපන්නේ...


කවි මඩුව හිස් වෙලා වගේ
කස්සා ඈත ඉන්නවා පෙනේ
නෑනත් එක්ක සෙට් වෙලා මෙහේ
ඇවිදින් කවි ලියපන්නේ...![]()
ඡන්ද කවි
ලියන්න ආමි
කියන්න මෙකෙ
ඉන්නෙ කවුරු

සමා වෙන්න යාළුව මම යන්න යමීකස්සා අවා වැඩ ඇරිල දැන් ගෙදර
වස්සා වගෙ හති අරිනව හිටගෙනම
රුස්සා ගන්නෙ මොක නුඹ මෙ හිටිහැටිය
බැස්සා ඔන්න කවිමඩුවට රිසි ලෙසින

ඔයාල රස කවි ගොතන්න. පුළුවන් වෙලාවක ආයිත් එකට කවි ලියමු...
නංගව ආදරෙන් මතක් කලා කියන්න... හැමෝටම තෙරුවන් සරණයි...!!!)කස්සා අවා වැඩ ඇරිල දැන් ගෙදර
වස්සා වගෙ හති අරිනව හිටගෙනම
රුස්සා ගන්නෙ මොක නුඹ මෙ හිටිහැටිය
බැස්සා ඔන්න කවිමඩුවට රිසි ලෙසින
නැතුව ඡන්ද කවි
ලියනු මොනවා හරි
දාගෙන බොරු වලි
කන්න වෙන්නෙ බෙලි![]()
සමා වෙන්න යාළුව මම යන්න යමී
නිදා ගන්න මට නම් දැන් වෙලා හරී
යන්න හිතක් නෑ ඔබ හැම මෙහි සිටී
ඒත් යන්න වෙනවානේ කරුමෙ හැටී
(මම යනව යළුවා... සමාවෙන්න ඕනෙ.ඔයාල රස කවි ගොතන්න. පුළුවන් වෙලාවක ආයිත් එකට කවි ලියමු...
නංගව ආදරෙන් මතක් කලා කියන්න... හැමෝටම තෙරුවන් සරණයි...!!!)
අනාර්කලි ඇවිල්ලා
කියන රස කතා
අහන් සිටි නිසා
කවිය අමතක උනා

හොද හොද රස කතා
එන්නෙ පසුව නිසා
නොගෙන ඇගට බදා
බලන් ඉදින් පුතා![]()

අනාර්කලී නගා
ඇවිත් ජෝක් දමා
තොදොල් වෙලා වෙලා
බායි කියා ගියා![]()

කිව්වම රස කතා
කදෙන් දෙකට නමා
වශී වෙලා ඔයා
කැරකෙනවද පුතා

වැනෙනා සිත වැනෙයි දිගටම
තැවැයි කළ දේ සිහිවී නිතරම
කටක් තිබූ පලියට කීවත් ඇඟට නොදැනීම
නමුදු අවසානයේ පසක් වෙයි හොඳ හොඳටම
හොද සිතක් ඈත්නම් තමා ලග
කීවත් කුමක් පල නෑ තව
නොසිතාම හෑමදා ඒ ගැනම
යා යුතුයි අපි අපේ ගමන
බොහෝ කලකින් මම ආවා මේ පැත්තේ
කවුරුත් නෑලු ගොඩවීලා කවි මඬුවේ
පාළුව කාංසිය යන්නත් එක පිම්මේ
පටන් අරං කවි ලියන්න වරෙව් අනේ
ඔන්න එකෙක්නම් කවි මඩුවට ආවා
කොහොමද ඔබේ නව තොරතුරැ යයි ඇසුවා
හුගක් වෙලා මේකෙම ඉන්නට බැරැවා
තව ටිකකින් එලියට යන්නට සිතුවා