~ Kaviyen Kaviya ~.........Kamathida???

pjayampathi

Well-known member
  • Jan 20, 2008
    6,253
    39
    48
    sathutui mata ada nam wenadaata wadaa
    MR dinanawaa aniwaa thamai medaaa
    politics nethath mehi oba hema wenna samaa
    jaya weewaa ada api dinanawaa thamaa
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    කවි මඩුව හිස් වෙලා වගේ
    කස්සා ඈත ඉන්නවා පෙනේ
    නෑනත් එක්ක සෙට් වෙලා මෙහේ
    ඇවිදින් කවි ලියපන්නේ... :D



    ඡන්ද උණුහුමට set වෙලා
    කට්ටිය කොහෙද හැංගිලා
    මිනු ඒවී කියලා
    අපිත් උන්නෙ මග බලාලා
     
    කස්සා අවා වැඩ ඇරිල දැන් ගෙදර
    වස්සා වගෙ හති අරිනව හිටගෙනම
    රුස්සා ගන්නෙ මොක නුඹ මෙ හිටිහැටිය
    බැස්සා ඔන්න කවිමඩුවට රිසි ලෙසින
     

    nwnbs

    Member
    කස්සා අවා වැඩ ඇරිල දැන් ගෙදර
    වස්සා වගෙ හති අරිනව හිටගෙනම
    රුස්සා ගන්නෙ මොක නුඹ මෙ හිටිහැටිය
    බැස්සා ඔන්න කවිමඩුවට රිසි ලෙසින
    සමා වෙන්න යාළුව මම යන්න යමී
    නිදා ගන්න මට නම් දැන් වෙලා හරී
    යන්න හිතක් නෑ ඔබ හැම මෙහි සිටී
    ඒත් යන්න වෙනවානේ කරුමෙ හැටී


    (මම යනව යළුවා... සමාවෙන්න ඕනෙ.:(:sorry: ඔයාල රස කවි ගොතන්න. පුළුවන් වෙලාවක ආයිත් එකට කවි ලියමු... :) නංගව ආදරෙන් මතක් කලා කියන්න... හැමෝටම තෙරුවන් සරණයි...!!!)
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    කස්සා අවා වැඩ ඇරිල දැන් ගෙදර
    වස්සා වගෙ හති අරිනව හිටගෙනම
    රුස්සා ගන්නෙ මොක නුඹ මෙ හිටිහැටිය
    බැස්සා ඔන්න කවිමඩුවට රිසි ලෙසින


    කස්සා ඇවිත් දැන් කවි මඩුවට
    ලිස්සා නොයා ලියනව කිව්වට
    නින්දා ආ කල ඇස් දෙකට
    ගස්සා යාවි කවියත් දමා මග
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    සමා වෙන්න යාළුව මම යන්න යමී
    නිදා ගන්න මට නම් දැන් වෙලා හරී
    යන්න හිතක් නෑ ඔබ හැම මෙහි සිටී
    ඒත් යන්න වෙනවානේ කරුමෙ හැටී


    (මම යනව යළුවා... සමාවෙන්න ඕනෙ.:(:sorry: ඔයාල රස කවි ගොතන්න. පුළුවන් වෙලාවක ආයිත් එකට කවි ලියමු... :) නංගව ආදරෙන් මතක් කලා කියන්න... හැමෝටම තෙරුවන් සරණයි...!!!)


    මටත් යන්න කාලය නම් ඇවිල්ලා
    මිනු එයි කියා උන්නේ රැදීලා
    නොයෙනා බව දැනගත් කල හිත රිදීලා
    යන්න යනවා දැන් මෙතැනින් මිදීලා
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    අනාර්කලි ඇවිල්ලා
    කියන රස කතා
    අහන් සිටි නිසා
    කවිය අමතක උනා

    හොද හොද රස කතා
    එන්නෙ පසුව නිසා
    නොගෙන ඇගට බදා
    බලන් ඉදින් පුතා
    :P
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    අනාර්කලී නගා
    ඇවිත් ජෝක් දමා
    තොදොල් වෙලා වෙලා
    බායි කියා ගියා :P


    කිව්වම රස කතා
    කදෙන් දෙකට නමා
    වශී වෙලා ඔයා
    කැරකෙනවද පුතා :P
     
    වැනෙනා සිත වැනෙයි දිගටම
    තැවැයි කළ දේ සිහිවී නිතරම
    කටක් තිබූ පලියට කීවත් ඇඟට නොදැනීම
    නමුදු අවසානයේ පසක් වෙයි හොඳ හොඳටම
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    වැනෙනා සිත වැනෙයි දිගටම
    තැවැයි කළ දේ සිහිවී නිතරම
    කටක් තිබූ පලියට කීවත් ඇඟට නොදැනීම
    නමුදු අවසානයේ පසක් වෙයි හොඳ හොඳටම


    හොද සිතක් ඈත්නම් තමා ලග
    කීවත් කුමක් පල නෑ තව
    නොසිතාම හෑමදා ඒ ගැනම
    යා යුතුයි අපි අපේ ගමන
     

    dulhari

    Member
    Jul 2, 2007
    2,024
    116
    0
    හොද සිතක් ඈත්නම් තමා ලග
    කීවත් කුමක් පල නෑ තව
    නොසිතාම හෑමදා ඒ ගැනම
    යා යුතුයි අපි අපේ ගමන

    බොහෝ කලකින් මම ආවා මේ පැත්තේ
    කවුරුත් නෑලු ගොඩවීලා කවි මඬුවේ
    පාළුව කාංසිය යන්නත් එක පිම්මේ
    පටන් අරං කවි ලියන්න වරෙව් අනේ
     

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    බොහෝ කලකින් මම ආවා මේ පැත්තේ
    කවුරුත් නෑලු ගොඩවීලා කවි මඬුවේ
    පාළුව කාංසිය යන්නත් එක පිම්මේ
    පටන් අරං කවි ලියන්න වරෙව් අනේ

    ඔන්න එකෙක්නම් කවි මඩුවට ආවා
    කොහොමද ඔබේ නව තොරතුරැ යයි ඇසුවා
    හුගක් වෙලා මේකෙම ඉන්නට බැරැවා
    තව ටිකකින් එලියට යන්නට සිතුවා
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    කවි ලියන්න අාස නිසා
    කට්ටිය කවි ලියන නිසා
    කවි මඩුවක් තිබුන නිසා
    කවි මඩුවට මම බැස්සා
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    ඔන්න එකෙක්නම් කවි මඩුවට ආවා
    කොහොමද ඔබේ නව තොරතුරැ යයි ඇසුවා
    හුගක් වෙලා මේකෙම ඉන්නට බැරැවා
    තව ටිකකින් එලියට යන්නට සිතුවා


    මේ කවිපිටුව අයිතිය ලද කවිකාරී
    ඉන්නවා මා එක්ක දුරකථනයෙ එල්ලී