US was trying to evacuate SF

Snow Boy

Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    එක්සත් ජනපද තානාපති කාර්යාලයට අයත් අඳුරු වීදුරු සහිත කළු පැහැති වාහන කිහිපයක් සිනමන් ලේක් හෝටලයට ඇතුළු වීමට දැරූ තැත හෝටලය වට කර සිටින ගජබා රෙජිමේන්තු භටයන් විසින් වළක්වා ඇත. මෙම සම්පූර්ණ SF නාටකයම පිටුපසු සිටින්නේ ඇමරිකානු බුද්ධි ඒජන්සිය හෙවත් CIA සංවිධානය බව හෙළි වීමත් සමඟ එක්සත් ජනපද ආණ්ඩුව බලවත් අසීරුතාවයකට පත්වී ඇති බව වාර්තාවේ. ඊට හේතුව සරත් ෆොන්සේකා අත් අඩංගුවට පත්වුවහොත් කුමන්ත්‍රණයේ සියළු තොරතුරු හෙළි වීමට ඉඩ තිබීමයි. එක්සත් ජනපද තානාපති කාර්යාල පරිශ්‍රයට ඇතුළු වීමට සරත් ෆොන්සේකා මහතා ඊයේ රාත්‍රියේ උත්සාහ කර ඇතත් ජ.වි.පෙ. විසින් එය වළක්වා ඇති බව ද වාර්තාවේ. හමුදාවට එරෙහි කුමන්ත්‍රණයට හවුල් හමුදාවෙන් පැන ගොස් සිටින පිරිසක් ද දැනට මෙම පිරිස සමග සිනමන් ලේක් හෝටලයේ රැඳී සිටින අතර සන්නද්ධ හමුදා භටයන් හෝටලය ආවරණය වන සේ රඳවා ඇත.
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    UPDATE:

    Nine army deserters who were with Presidential Candidate Rtd. Gen.
    Sarath Fonseka at the Cinnamon Lakeside in Colombo were handed over to
    the Military Police a short while ago, Military Spokesman Brig. Udaya
    Nanayakkara told Ada Derana.
     
    mylove

    Member
    Jun 12, 2007
    4,576
    102
    0

    Ten of Fonseka's security men come out of Cinnamon Lakeside

    Ten uniformed army personnel who were inside the Cinnamon Lakeside Hotel came out a short while ago and reported to the Army.

    The men had been those who had been detailed for the security of General (retd.) Fonseka.

    ST

    Fonseka’s officers handed over

    A group of 10 security officials attached to opposition common candidate General Sarath Fonseka’s security contingent were handed over to the military a short while ago.

    General Fonseka’s camp claimed the ten men were part of the security contingent given to the Presidential Candidate by the Elections Commissioner Dayananda Dissanayake and are not army deserters.

    DM
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    එක්සත් ජනපද තානාපති කාර්යාලයට අයත් අඳුරු වීදුරු සහිත කළු පැහැති වාහන කිහිපයක් සිනමන් ලේක් හෝටලයට ඇතුළු වීමට දැරූ තැත හෝටලය වට කර සිටින ගජබා රෙජිමේන්තු භටයන් විසින් වළක්වා ඇත. මෙම සම්පූර්ණ SF නාටකයම පිටුපසු සිටින්නේ ඇමරිකානු බුද්ධි ඒජන්සිය හෙවත් CIA සංවිධානය බව හෙළි වීමත් සමඟ එක්සත් ජනපද ආණ්ඩුව බලවත් අසීරුතාවයකට පත්වී ඇති බව වාර්තාවේ. ඊට හේතුව සරත් ෆොන්සේකා අත් අඩංගුවට පත්වුවහොත් කුමන්ත්‍රණයේ සියළු තොරතුරු හෙළි වීමට ඉඩ තිබීමයි. එක්සත් ජනපද තානාපති කාර්යාල පරිශ්‍රයට ඇතුළු වීමට සරත් ෆොන්සේකා මහතා ඊයේ රාත්‍රියේ උත්සාහ කර ඇතත් ජ.වි.පෙ. විසින් එය වළක්වා ඇති බව ද වාර්තාවේ. හමුදාවට එරෙහි කුමන්ත්‍රණයට හවුල් හමුදාවෙන් පැන ගොස් සිටින පිරිසක් ද දැනට මෙම පිරිස සමග සිනමන් ලේක් හෝටලයේ රැඳී සිටින අතර සන්නද්ධ හමුදා භටයන් හෝටලය ආවරණය වන සේ රඳවා ඇත.

    :lol: n ice joke
     
    source?
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    උඹලට කොහොමත් ඉතින් ඔක්කොම joke නේ. නොදන්න මඟුල් කථා කර‍න්නේ නැතුව CIA එකේ history එක ගැන තියෙන පොත් දෙක තුනක්වත් කියවලා හිටපන්.
    උන්ට වෙන වැඩ නෑනෙ :lol:
    උඹ මේ ඔක්කොම දැම්මෙ පොතක් කියවලාද? මරු :rofl:
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    උන්ට වෙන වැඩ නෑනෙ :lol:
    උඹ මේ ඔක්කොම දැම්මෙ පොතක් කියවලාද? මරු :rofl:
    ආ ලොක්ක, දැන් සරා සිනමන් ලේක් සයිඩ් එක් පදින්චියටන් ගිහින්ලු, 400ක් එක්ක ගිහින් තියෙන්නෙ, සෝස් එක අර ඩූඩ් අක්කි නිව්ස් ගන්න times online :P
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    ආ ලොක්ක, දැන් සරා සිනමන් ලේක් සයිඩ් එක් පදින්චියටන් ගිහින්ලු, 400ක් එක්ක ගිහින් තියෙන්නෙ, සෝස් එක අර ඩූඩ් අක්කි නිව්ස් ගන්න times online :P
    උඹ ලේට්නෙ :P ඕක මම කලින් දැක්කා :rofl:
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    ඒකනෙ :P අන්න පොල්කටු ලොරියක් ඕඩර් කරල හැන්ගිමුත්තන් කරන්න:rofl:
    හිහි මහේන්ද්‍ර ගෙ ගෝලයෝ චීට් කරන්න හදනවලු පොල් කටු සෙල්ලම කරනකොට :P
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    උන්ට වෙන වැඩ නෑනෙ :lol:
    උඹ මේ ඔක්කොම දැම්මෙ පොතක් කියවලාද? මරු :rofl:

    CIA තියෙන වැඩ තමයි මේවා. උඹ හිතන් ඉන්නේ CID එක මොනවා කරනවා කියල ද? බර්ගර් විකුණනවා කියල ද?

    ලෝකයේ තියෙන උපාය මාර්ගික වශයෙන් වැදගත් කමක් තියෙන රටවල් තමන්ට අවනතව පවත්වා ගැනීම CID එකට පැවරිලා තියෙන නො.1 ජොබ් එකක්. උන්ට වැදගත් නම් රුසියාවට, සෝමාලියාවට නෙවෙයි මාලදිවයිනේ උනත් උන් ගේම් දෙනවා. ඒක තමයි උන් තමන්ට අවනත නැති MR ව පන්නලා SF වගේ තමන්ගේ පූස් පැටියෙක් ගේන්න යන්නේ.

    උඹයි මමයි දන්න CIA.
     
    nj542

    Member
    Jul 25, 2007
    3,747
    28

    :yes::yes::yes::yes::yes::nerd::nerd: