SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

kkumara55

Member
Nov 26, 2009
1,134
92
0
srilanka
ane kauru gawa hari me songs thiyenawanam pls give me!!!!!!!

apa hamu nowana hemanthe - neela wickramasinghe
galana dolai - priyanath rathnayake
koula nada denu - madhumadawa aravinda
muhuda handana welawe - madhumadawa aravinda
sadana - priyankara perera
oba ma hamu u awasan dine - artist?????​

SADHANA PEM MALIGAA

PRIYANKARA PERERA


 

ninenet9

Member
Feb 9, 2007
1,795
73
0
අනුරාධපුර
රුදුර ත්‍රස්තවාදයෙන් මව්බිම බේරා
අපට බියෙන් සැකෙන් තොරව නිදහසේ
ජීව්ත් වීමට අවස්ථාව සැලසූ

අතිගරු ජනාධිපතිතුමාට
සුබ පැතුම් !

 

pads

Member
May 18, 2007
2,935
34
0
kuwait
හරි ලස්සන සින්දුවක්.
මෙහි මුල් පිටපතේ මෙහෙම කොටසකුත් තිබුනා.

'දූ අල්ලන්නට හැන්දෑ යාමේ
මල්ලක් අරගෙන බිල්ලෙක් එනවලු
වීර දුවේ මා බිය නොම වන්නේ
සිහල ලෙයයි නුඹෙ සිරුරෙ දුවන්නේ'

අවාසනාවකට වගේ, මේ ගීතය යලි පටිගත කරන කාලය වෙන කොට ලංකාවේ තිබුණේ 'සිංහල' කියන්නේ අසභ්‍ය වචනයක් ලෙස සැලකූ යුගයක්.

ඉතින් නන්දා මාලිනීත් ගීතය කප්පාදු කරලා.

මේ තොරතුරු පළ කලාට බොහොම ස්තුතියි. මම නම් ඒ ගැන දැනන් හිටියේ නෑ. හැමදේම දේශපාලනික වශයෙන් නිවැරදි විය යුතුයි කියලා හිතන කාලයක්නෙ දැන් තියෙන්නේ.
ඉතින් කා ලඟ හරි මේ පරන version එක තියනවනම් අපිටත් දෙන්න...



mul geethya mage langath naha
 

pads

Member
May 18, 2007
2,935
34
0
kuwait
menna mahagedara hamotama maxi boy gen dayarathna pererage old songs tikak.

eya mata seetha devi - dayarathna perera
http://www.mediafire.com/?nmzj5ye4z4w

divi thura - dayarathna perera
http://www.mediafire.com/?yyiztynytgo

hamuwela eda apa - dayarathna perera
http://www.mediafire.com/?4dymtimrwwl

mulu lowama kathawe - dayarathna perera
http://www.mediafire.com/?m5ztdikfzyz

nododa muvin - dayarathna perera
http://www.mediafire.com/?ymywmuojlzg

obata sitha adare karai - dayarathna perera
http://www.mediafire.com/?nzzfzyyz52n

senehe maya - dayarathna perera
http://www.mediafire.com/?wocwmzywyjt

suwanda salanawa - dayarathna perera
http://www.mediafire.com/?mnmmojnmjyw




bohoma sthuthi mage langa nathi sindu tika gannam

jayawewa
 

maxi boy

Well-known member
  • Jan 22, 2010
    1,394
    85
    48
    39
    මේ පුංචි රටේ..
    songs need!!!!!

    kauruhari gawa me songs thiyenawanam denna.bohoma pin......

    oba ma hamu u awasan dine - keerthi paskuwel
    sihinayak nowewa - helan attanayake
    rahasin rahasin handuwa - helan attanayake
    nayana kathawe - priya sooriyasena
    galana dolai - priyanath rathnayake
     
    Jan 15, 2009
    9,238
    368
    0
    kauruhari gawa me songs thiyenawanam denna.bohoma pin......

    oba ma hamu u awasan dine - keerthi paskuwel
    sihinayak nowewa - helan attanayake
    rahasin rahasin handuwa - helan attanayake
    nayana kathawe - priya sooriyasena
    galana dolai - priyanath rathnayake


    Rahasin Banduna
    Helan Aththanayake


     
    Jan 15, 2009
    9,238
    368
    0
    kauruhari gawa me songs thiyenawanam denna.bohoma pin......

    oba ma hamu u awasan dine - keerthi paskuwel
    sihinayak nowewa - helan attanayake
    rahasin rahasin handuwa - helan attanayake
    nayana kathawe - priya sooriyasena
    galana dolai - priyanath rathnayake

    Sihinayak Nowewa
    Helan Aththanayake


     

    TearDrop

    Member
    Nov 26, 2008
    1,742
    34
    0
    නන්දා මාලිනි මහත්මිය ගායනා කරන, මේ ගීතය තියෙනවාද කියල හෙමින් සැරේ බලන්න ..තියේ නම් කරුණාවෙන් මටත් ලබාදෙන්න..හමෝටම බොහොම ස්තුති..

    arunaaloya.jpg
     
    Status
    Not open for further replies.