Sarath Fonseka We are still with you (please open this thread if you SF supporter)

Puzhi

Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    රට වෙනුවෙන් කැපවූ වීර සෙන්පතියෙක් මචන්
    මට නම් තේරෙන්නෑ තමන්ට මඩ ගහපු මංගලල මනෝ ගනේශන්ලා සම්බන්ධන්ලා එක්ක එකතු වෙලා රටේ මිනිස්සුන්ගෙන් එයාට තිබුනු ගෞරවය නැතිකරගත්තේ ඇයි කියලා
    කොහොම උනත් අපි තාමත් එස් එෆ් ද්‍රෝහියෙක් කියලා හිතන්නෑ
    රටට වැඩක් කල තවත් බොහෝ වැඩ කල හැකි සෙන්පතියෙක්
    අපිට තවමත් ලෝකේ හොදම හමුදාපති එතුමා තමා
    ඒත් එතුමාගෙ දේශපාලන දැනුම පරිණත මදි

    මන් එස් එෆ් සපෝටර් කෙනෙක් නෙමෙයි
    මේ ටික කියන්න ඕනි නිසයි ආවෙ මේ ත්‍රෙඩ් එකට
    එස් එෆ් සපෝටර්ස්ල එලකිරි එකේ වෙනම ත්‍රෙඩ් වල ඉන්න ඕනි නෑ මචන්
    එලකිරි එක අපි හැමෝගෙම
     

    janaka33

    Member
    Feb 12, 2008
    4,182
    94
    0
    Kandy
    attha machan dan chande iwarai methuma ratata loku sevayak krapu ekkenek
    me wedihata saththu wage hasirena eka hadane ne da me mage awasana chande mama ayeth chanda danna yanne ne etharamata mata epawuna chik.............
    :(:(:(:(:(
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    Ow adha mama dhangattha mahindha kiyanney koy wagey pahath minihekdha kiyala...

    Thawa tika dhawaskin therei eyagey keruwaawa.apith balan innamko...

    nikan wali oonaha..api hamba karanna oona apita jeewath wenna

    we are with u SF ..a salute for for a great solidier who living for the country!
     

    Bugs Bunny

    Member
    Oct 29, 2008
    2,061
    75
    0
    36
    Gampaha
    17054_106986152650633_100000177464373_181816_32861_n.jpg