රට වෙනුවෙන් කැපවූ වීර සෙන්පතියෙක් මචන්
මට නම් තේරෙන්නෑ තමන්ට මඩ ගහපු මංගලල මනෝ ගනේශන්ලා සම්බන්ධන්ලා එක්ක එකතු වෙලා රටේ මිනිස්සුන්ගෙන් එයාට තිබුනු ගෞරවය නැතිකරගත්තේ ඇයි කියලා
කොහොම උනත් අපි තාමත් එස් එෆ් ද්‍රෝහියෙක් කියලා හිතන්නෑ
රටට වැඩක් කල තවත් බොහෝ වැඩ කල හැකි සෙන්පතියෙක්
අපිට තවමත් ලෝකේ හොදම හමුදාපති එතුමා තමා
ඒත් එතුමාගෙ දේශපාලන දැනුම පරිණත මදි
මන් එස් එෆ් සපෝටර් කෙනෙක් නෙමෙයි
මේ ටික කියන්න ඕනි නිසයි ආවෙ මේ ත්‍රෙඩ් එකට
එස් එෆ් සපෝටර්ස්ල එලකිරි එකේ වෙනම ත්‍රෙඩ් වල ඉන්න ඕනි නෑ මචන්
එලකිරි එක අපි හැමෝගෙම