kelehi guNa nodhath guNamakuwan. - කෙලෙහි ගුණ නොදත් ගුණමකුවන්

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    ow ban salli gaha gatta kiya kiya kee gahanawa
    meeeewa gena mokek wath katha karanne nee
    MR mona redda kalath WAR ekatat salli wen karala mewat kala

    eee kelehe guna tiyanna oni
    sarath fonseka mahattayat war eka karanna purogami una honda manussayek passe
    meee ponil la e manaussayage oluwa keewa

    anyway MRta minissu chande dunne wena moka hindawat nemei
    yudde dina ganna udaw una
    mee ratee apita peenna diyunuwak ethi kala
    eee hindai :)
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    මට හිතුන දේ මම අතුලගේ ත්‍රෙඩ් එකක දැම්මා. ඒකම මෙතන්ටත් දානවා..
    සිංහල බෞද්ධ ජනතාව වැඩි ප්‍රදේශ ඔක්කොම දිනලා තියෙන්නේ මහින්ද නෙවෙයි. ශ්‍රී ලංකාව....

    ela wachana tika machang
    okata thawa tikak ad wenna one :oo:

    SF marayo 300k aran hotalayak athulata ringuwe uta arakshawa ganna nemei

    SF dinuwanam Neethiya athata ganna :frown: :frown:

    neethiya athata gannawa kiyanne
    ape rata kotingen nidahas karagaththu weerayo okkoma ballo wage marala danawa kiyana eka :frown:
     
    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    මේක තමයි ඇත්ත. හැම දෙමල මනුස්සයම මුස්ලිම් මනුස්සයම මේ රටට ද්‍රෝහී උන් කියල හිතන්නත් එපා
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    ow ban salli gaha gatta kiya kiya kee gahanawa
    meeeewa gena mokek wath katha karanne nee
    MR mona redda kalath WAR ekatat salli wen karala mewat kala

    eee kelehe guna tiyanna oni
    sarath fonseka mahattayat war eka karanna purogami una honda manussayek passe
    meee ponil la e manaussayage oluwa keewa

    anyway MRta minissu chande dunne wena moka hindawat nemei
    yudde dina ganna udaw una
    mee ratee apita peenna diyunuwak ethi kala
    eee hindai :)

    Basil Swarnavahiniya gaththa kiuwa
    Gotabaya micro eka gaththa kiuwa
    thawa basil Trans Asia eka gattha kiuwa
    e okkoma boru kiyala elipita oppu una
    eth mun lajja nathuwa thawa mada prachara aran geya

    anduwe wancha dushana na kiyanawa nemei mama :yes:
    eth mun kiyana tharam dushana korala
    mechchara sanwardana wada korala
    thawa yuddeth korala

    okkoma koranna nam mahinda magic karayek wenna one :rolleyes:
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    වෙනදා අපිට ඡන්දෙ දිනන්න දෙමළ හරි මුස්ලිම් හරි ඡන්ද පස්සෙ යන්න වුනා
    නමුත් මෙ පාර සිංහල මිනිස්සු තමන්ගේ රට ගැන හිතලා ඡන්දෙ දුන්න නිසා අපිට රට ඉතුරු වුනා.
    ඒ ගැන සතුටු වෙන්න පුලුවන්
    .
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    ela wachana tika machang
    okata thawa tikak ad wenna one :oo:

    SF marayo 300k aran hotalayak athulata ringuwe uta arakshawa ganna nemei

    SF dinuwanam Neethiya athata ganna :frown: :frown:

    neethiya athata gannawa kiyanne
    ape rata kotingen nidahas karagaththu weerayo okkoma ballo wage marala danawa kiyana eka :frown:

    aniwa. uba aththa thela. mathakane ponil balayata apu gaman Milenium city eka pawa dunna hati. kotintath hoya ganna bari una unge leaderla ungema pradesha waladi maruna hati. me ponil unwa kotiyata allala dunna. :angry::angry: we** balla.

    ************************

    ballo mewa dakala nadu daida danne na unta apahasa kara kiyala. ballowath me wage wada karanne na. :yes::yes:
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    Sira talk 1 macho...Chande dinala tiyena MAP eka dakkama terenawa hondatama eka. dan SF ta support karapu un kiyanne hora kala kiyala..26 hawasa Ranil kiuwa mulu lanakawa purama saamakami election 1k tibba kiyala..dan tamai meka hora wela tiyenne..Tamil people inna pathi tika vtarai SF ta. :angry::angry::angry::angry::angry:
    Minihata tiyenne PARAJAYA pili ganna bari mental case 1k
    anyway Mahindata Jayawewa

    aniwa machan. dakkane SF pissu balla wage dagalana hati. waradla hari meka dinuwanam ada rata pura ahenne ratinna sadde nemei. wed sadde. mara lathoni. :confused::confused:
     
    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    ela wachana tika machang
    okata thawa tikak ad wenna one :oo:

    SF marayo 300k aran hotalayak athulata ringuwe uta arakshawa ganna nemei

    SF dinuwanam Neethiya athata ganna :frown: :frown:

    neethiya athata gannawa kiyanne
    ape rata kotingen nidahas karagaththu weerayo okkoma ballo wage marala danawa kiyana eka :frown:

    එලිපිටම කිව්වනේ යුනිෆෝම් ගලවනවා කියලා. එතුමට නිතරම බැන්නේ ගෝඨාභයට. ඒකෙන්ම පෙනුනා එතුමා දේශපාලනයට එන්නේ වයිරයෙන් කියන එක.
    ටී.එන්.ඒ එකත් එක්ක නෑ කියපු ගිවිසුම් පැහැදිලිව පෙනුනා. හැංගි හැංගි වෙස් බැන්දත් න්අටන්නේ එලියේ කියන්නේ ඒකනේ

  • Jul 4, 2009
    7,259
    462
    83
    මේක තමයි ඇත්ත. හැම දෙමල මනුස්සයම මුස්ලිම් මනුස්සයම මේ රටට ද්‍රෝහී උන් කියල හිතන්නත් එපා

    :no::no: මේ රටට ආදරේ දෙමල මුස්ලිම් මිනිස්සුත් ඉන්නවා මචන්. ඒක ඇත්ත. :yes:
     
    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    නැන්ග ඉනිමගට පයින් ගහලා එක ඉනිමග ලිපෙ දන්න හදපු .හදන.කරන්න හිතාගන ඉන්න මොකටවත් යා දෙන්නේ නැ බන් එක සරත්ටත් එකයි අපිටත් එකයි .
    එකයි ස්භාවදර්මය:yes::yes::yes::yes::yes:
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    වෙනදා අපිට ඡන්දෙ දිනන්න දෙමළ හරි මුස්ලිම් හරි ඡන්ද පස්සෙ යන්න වුනා
    නමුත් මෙ පාර සිංහල මිනිස්සු තමන්ගේ රට ගැන හිතලා ඡන්දෙ දුන්න නිසා අපිට රට ඉතුරු වුනා.
    ඒ ගැන සතුටු වෙන්න පුලුවන්
    .

    ඔව් මචන්. මේක සිංහල අපේ රට. අපි අපේ රට රැක ගත්තා.එහෙමෙයි කියල අනික් ජාතීන්ට මේකෙ ඉන්න තහනමක් නෑ. හැබැයි ඉහේ ඉඳන් අඟ කන උන්ව මේ රටෙන් එලවන්න ඕන පු**ට පයින් ගහලා :angry::angry:
     
    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    සුදු මහත්තයා;6542468 said:
    :no::no: මේ රටට ආදරේ දෙමල මුස්ලිම් මිනිස්සුත් ඉන්නවා මචන්. ඒක ඇත්ත. :yes:

    කර්නල් මුතාලිෆ් වගේ අය... අපිට හිටපු හොදම brain washer කෙනෙක්. නැතිවුනේ පොනිල් නිසා...
     
    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    සුදු මහත්තයා;6542418 said:
    aniwa machan. dakkane SF pissu balla wage dagalana hati. waradla hari meka dinuwanam ada rata pura ahenne ratinna sadde nemei. wed sadde. mara lathoni. :confused::confused:
    අනිවා පැරදිලාත් හාමුදුරුකෙනෙකුයි තවත් සිවිල් මිනිහෙකුයි මරලා දැම්මානම් දිනුවොත් කොහොම හිටිද
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    එලිපිටම කිව්වනේ යුනිෆෝම් ගලවනවා කියලා. එතුමට නිතරම බැන්නේ ගෝඨාභයට. ඒකෙන්ම පෙනුනා එතුමා දේශපාලනයට එන්නේ වයිරයෙන් කියන එක.
    ටී.එන්.ඒ එකත් එක්ක නෑ කියපු ගිවිසුම් පැහැදිලිව පෙනුනා. හැංගි හැංගි වෙස් බැන්දත් න්අටන්නේ එලියේ කියන්නේ ඒකනේ

    mahinda
    gotabaya
    navika hamudapathi
    guwan hamudapathi
    shawendra silva
    wimal

    menna issellama marana aya :frown:
    eye arrest karapu 22nna 2 gahaddi kiyala tiyenne monada :angry: :angry:
    meyalawa maruwanam mokatada ban me rate idala

    onna prajathanthrawade isthapitha korana hati
    onna yaha palane
    onna kotinge chanda aran koranna hitapu wada
    :angry::angry:

    (kohomath inna hambenneth na eta passe rata kali 2kata kadana ekane koranne)