සුභ දවසක් වේවා...!
මෙන්න සොයුරිය ඔබ ඉල්ලූ ගීතය. ඇත්තෙන්ම මමත් ඉතාමත් ඇලුම්කරන ගීතයක් මේ.
අරුණාලෝකය අතරේ-නන්දා මාලිනී
Arunaalokaya Atharea-Nanda Malini
ඒ කාලේ උදේ ගුවන්විදුලියේ නිතරම වාදනයවූ ගීතයක් මේක. එහෙත් දැන්නම් ඉඳ-හිට තමයි ඇහෙන්නේ. ඒත් ජාතික ගුවන්විදුලියෙ විතරයි.
පැරණි ගීතයක් නිසා කොලිටි එකනම් ටිකක් මදිඇති. එහෙත් රසවින්දනය සඳහා එය විශාල බාධාවක් නොවේවි කියා සිතමි.
ඉතාමත් දුලභ, මනහර ගීතයකි. හැමෝම අහල, රසවිඳින්න.
මෙතනින් බාගන්න: http://www.sendspace.com/file/ztbj7d
ස්තූතියි.
LDS>>දෙසවනින් හදවතට
ඉහ වහා ගිය සතුටින් මම මේ ගීතය ගත්තා..
ඔබට දුකක් පැමිනි විටෙක, ඒ සතුට ඇති කල යහපත් කරමයේ ආනිසංසය ඔබ කරා විත් ඔබට සහනයක් ලැබෙන්නට පිහිටක්ම වේවා!


