මහින්ද චන්දෙ දිනුවෙ කලාකරුවො නිසාලු.

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
මහින්ද චන්දෙ දිනුවෙ කලාකරුවො නිසාලු.


බින්දු සෝමෙ කියන්නෙ
උතුර පැරදුනේ
උන්ට එහේ යන්න බැරි වුණ නිසාලු.

:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

 
  • Like
Reactions: EYE

DJANURADHA@mp3

Well-known member
  • Dec 30, 2007
    17,469
    362
    83
    nOw in EK family
    w7j24i.jpg


    Originally Posted by AtulaSiriwardane
    Eka thamayi api SFta sup eka denne.

    http://www.elakiri.com/forum/showthread.php?t=324522
    chicken-soup.jpg


    SUP SUPPP :p
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    බින්දු සෝමෙ ඔය කියන්නෙ අපිට නෙමෙයි.
    මහින්ද ඔය කතාව පිළිගත්තොත්
    සමහර විට හෙට අනිද්දට සෝමෙගෙ සහෝදරයා
    නාවික හමුදාපති වේවි.

    :D
     

    blood_brotha

    Member
    Sep 25, 2006
    6,308
    47
    0
    Nuuk, Greenland
    මහින්ද------------------> දිනුවා

    ෆොන්සේකා-----------------> පැරදුනා


    කවුරු දිනුවත්, කවුරු පැරදුනත් ජනතාව වන අප හැම දාමත් පරාදයි...
     

    Java00

    Well-known member
  • Jun 22, 2008
    5,214
    152
    63
    colombo 07
    SF SF SF SF SF SF SF SF SF SF SF SF SF SF SF SF SF SFSF SF SF SF SF SFSF SF SF SF SF SF SF SF SF SF SF SF SF SF SF SF SF SF SF SF SF SF SF SF SF SF SF SF SF SF SF SF SF SF SF SF SF SF SF SF SF SF SF SF SF SF SF SF SF SF SF SF SF SFSF SF SF SF SF SF
     

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    බින්දු සෝමෙ ඔය කියන්නෙ අපිට නෙමෙයි.
    මහින්ද ඔය කතාව පිළිගත්තොත්
    සමහර විට හෙට අනිද්දට සෝමෙගෙ සහෝදරයා
    නාවික හමුදාපති වේවි.

    :D



    මොකක්ද බූරැවෝ මේ කතාවේ තේරැම...?:frown::frown::frown:

    තෝ හිතාගෙන ඉන්නේ මේ රටේ නාවික හමුදාපති කියන්නේ නිකම් හිතුන හිතුන විදිහට පත්කරන තනතුරක් කියලද..? අපහාස කරන්නේ තොට අඩුතරමේ කඩදාසි බෝට්ටුවක්වත් හදන්න පුලුවන් එකෙක්ද උඹ....?
    පකිස් බූරැවා....
     
    • Like
    Reactions: thulithasajeewa

    EYE

    Member
    Jun 12, 2009
    1,513
    37
    0
    බින්දු සෝමෙ ඔය කියන්නෙ අපිට නෙමෙයි.
    මහින්ද ඔය කතාව පිළිගත්තොත්
    සමහර විට හෙට අනිද්දට සෝමෙගෙ සහෝදරයා
    නාවික හමුදාපති වේවි.

    :D
    :lol::lol::lol:
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    බින්දු සෝමෙ ඔය කියන්නෙ අපිට නෙමෙයි.
    මහින්ද ඔය කතාව පිළිගත්තොත්
    සමහර විට හෙට අනිද්දට සෝමෙගෙ සහෝදරයා
    නාවික හමුදාපති වේවි.

    :D

    ha haa ela ela
     

    rishoban

    Well-known member
  • Dec 30, 2008
    3,814
    54
    48
    Badulla

    බින්දු සෝමෙ කියන්නෙ
    උතුර පැරදුනේ
    උන්ට එහේ යන්න බැරි වුණ නිසාලු.

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:


    LOL! :rofl:
    That's a comedy statement form a set of jokers! :P
    The people who believe pachavahini, will believe this also.
     

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    බින්දු සෝමෙ ඔය කියන්නෙ අපිට නෙමෙයි.
    මහින්ද ඔය කතාව පිළිගත්තොත්
    සමහර විට හෙට අනිද්දට සෝමෙගෙ සහෝදරයා
    නාවික හමුදාපති වේවි.

    :D


    යුධ හමුදාපති වෙන්නේ නැතිවෙයිද..?
     

    crazycasper

    Well-known member
  • Oct 22, 2008
    2,441
    226
    63
    Negombo
    බින්දු සෝමෙ ඔය කියන්නෙ අපිට නෙමෙයි.
    මහින්ද ඔය කතාව පිළිගත්තොත්
    සමහර විට හෙට අනිද්දට සෝමෙගෙ සහෝදරයා
    නාවික හමුදාපති වේවි.

    :D

    SIRA KATHAWA..........................
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,039
    4,102
    113
    Sri Lanka
    මොකක්ද බූරැවෝ මේ කතාවේ තේරැම...?:frown::frown::frown:

    තෝ හිතාගෙන ඉන්නේ මේ රටේ නාවික හමුදාපති කියන්නේ නිකම් හිතුන හිතුන විදිහට පත්කරන තනතුරක් කියලද..? අපහාස කරන්නේ තොට අඩුතරමේ කඩදාසි බෝට්ටුවක්වත් හදන්න පුලුවන් එකෙක්ද උඹ....?
    පකිස් බූරැවා....

    Ane palayan gembo. navika hamudawa dan inne hora chanda petti prawahanayatai, hora mada postar prawahanayatai. ewa thawath h0ndata karaganna puluwan ekek ethanata path wei. ane ratakata giyapu kalak.
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    යුධ හමුදාපති වෙන්නේ නැතිවෙයිද..?

    :D ගොඨා යාලු කමට ඒක කෙනෙක්ට දිලා
    කෙලවගත්ත නිසා යුධ හමුදාපති ධුරය දෙන එකක් නැහැ:D
    නාවික හමුදාපති ධුරය දෙයි වගේ :P