lkdood ගේ විශ්වාසනීය වෙනස

Status
Not open for further replies.

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,728
    2
    115,645
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    කියන්න ලෑජ්ජයි මූ කියන හැම බොරුවකටම කඩේ යන එහෙයියො සැට් එකක් ඉන්නව...:nerd: දැන්වත් උන්ගේ මොලේ පෑදෙනවනම් ලොකු දෙයක්....:dull: මූ සින්හල දන්න නිසා කවුරුත් මූව සැක කරන්නේ නෑ...මූට අපේ රටත් එක්ක තරහක් තියනවා...:frown: කාලයක් කොටින්ට කඩේ ගියා... ඊට පස්සෙ ඇස්. ඇෆ් ගේ රට කඩන හවුලට කඩේ ගියා...
    අපේ රටේ ප්‍රතිරූපයට හානි වෙන ගොඩක් දේවල් මූ පෝස්ට් කරා...මූට කඩේ යට හෙන්ච්යියොන්ට මොලේ මන්චාඩියක් වත් තියනවනම් හිතුනෙ නැද්ද මේ කොටි ඩූඩ් මේ විනාශ කරන්න හදන්නෙ අපේ රටේ ප්‍රතිරූපය කියලා...???? මේ දෙවල් ගැන ඇහ ගහන් හිටිය ගිහාන් අයියටත් අනිත් අයියලට අක්කලටත් ගොඩාක් ස්තූතී.. :)
    100% Ture!
    :yes:
     

    kasun1986

    Member
    Jan 10, 2007
    10,261
    322
    0
    Somewhere I Belong
    මම මුගෙන් ඇහුව පාස්ටර් මිනී මරපු එක ගැන ත්‍රෙඩ් දාන්න අමතක වෙන ඔයාට මිනිස්සු තරහගිහින් AC එක කැඩුව එක ගැන විතරක් ත්‍රෙඩ් දාන්න මතක් වුනාද කියල, මූ කියපි ඊ නිව්ස් එක මිනිහට ආවෙ නැහැලු :rofl:
    okage..... :angry: mata hoda ewa mathak wenawa kiyanna
    moo thamai EK eke lanka-enews OFFICIAL LEECHER :lol:
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    okage..... :angry: mata hoda ewa mathak wenawa kiyanna
    moo thamai EK eke lanka-enews OFFICIAL LEECHER :lol:

    අපි මේ ත්‍රෙඩ් එකෙන් එයාගෙ හැටි එලකිරි එකට පෙන්නුව, දැන් කට්ටිය එයාට රැවටෙන එකක් නැහැ
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,164
    11,183
    113
    Forest
    :rolleyes: ඉතින් බොල මම කිව්වෙ මම දැක්ක දෙ නෙ! :P
    කොටින්ට කඩෙ යන අයට මම කොහොමත් කැමති නැ!:oo:

    Ithin man dan borui kiwwe naane :P Mokadda oi:rofl::P :love: :lol:
     

    kasun1986

    Member
    Jan 10, 2007
    10,261
    322
    0
    Somewhere I Belong
    අපි මේ ත්‍රෙඩ් එකෙන් එයාගෙ හැටි එලකිරි එකට පෙන්නුව, දැන් කට්ටිය එයාට රැවටෙන එකක් නැහැ
    aniwa.. me thread eka bump karala thiyanna ona :yes:

    lkdood ge niruwatha heli we :lol:
     

    nuwanoo7

    Well-known member
  • Jul 18, 2007
    4,057
    56
    48
    kurunegala
    mu ngo kakkek kayala mama danagaththe mama ek ekata apuma kale.... :frown::frown::frown::frown::frown::growl::growl::growl::growl: eth e dawas wala gt aiyya thread ekak dala thibba... thamange sigi eke "i respect all elakiri members" kiyala danna kiyala....:yes::yes::yes::yes::baffled::baffled::baffled::oo::oo::oo: ithin mama e kale okata saddayak damme ne....:yes::yes::yes::yes::yes: mama e kale ape iskole principal ta wada bayai gt aiyata....:rolleyes::rolleyes::rolleyes::rolleyes::rofl::rofl::rofl::rofl::rofl::P:P
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    lol wonder for wat he got all those reputation for...
    මෙන්න මෙහෙමයි මචන්

    ]දැන් කට්ටිය බලනව ඇතිනෙ ඩුඩ්ට මකොහෙන්ද මෙච්චර රෙපියිටේට්ශන් කියල. මෙන්න එකෙ කතාව.
    ඩුඩ් එළකිරි එකට ලොකු සේවයක් කලා e books හොයල දීල.
    http://www.elakiri.com/forum/tags.php?tag=ebook
    පොත් හොයල දීලත් රෙප් ඉල්ලුව
    නමුත් මෙයා වැඩියෙන්ම කලෙ පින්තුර පෙන්නල රෙප් ඉල්ලුව එක. නිලියන්ගෙ අලුත් පින්තූර දාල අපෙ අයගෙන් රෙප් ඉල්ල ගත්තා. (අපෙ රටෙ අයගෙ නම් නෙමේ)
    අනික් පොටො තමා පිටරට ලස්සන අපෙ අයට පෙන්නුව එක, සුද්දගෙ රටේ උජාරුව පෙන්නල අපෙන් රෙප් ඉල්ල ගත්තා. මන් කියන්නෙනෑ මේව වැරදි කියල නමුත් මෙහෙම රෙප් ඉල්ලගෙන තමා මෙයා රෙපියුටඩ් මෙම්බර් කෙනෙක් උනෙ. නැතුව මෙයා මාද්ය වාර්තාකරයෙක් විදිහට රෙප් හම්බ උනාකියල හිතන්න බෑ.
    නමුත් අද ගොඩක් අය හිතන්නෙ ඩුඩ් එලකිරි එකෙ රෙපියුටඩ් මාද්යවෙදියෙක් කියල.අන්න ඒ අයට ඇත්ත දැනගන්නයි මන් මේ කතාව කිව්වෙ.

    ප.ලි.
    ගොඩක් එළකිරි මෙම්බර්ස්ල ඉන්නව අනික් අයට ගොඩක් උදව් කරන. :Dඑ අය උදව් කරන කරන පාරක් ගානෙ රෙප් ඉල්ලුවනම් එයලට අද රෙප් කොටු හොඩයි. එත් එයාල උවදව් කලෙ රෙප් ගන්න නෙමෙ. :nerd:

    dood.jpg
     
    Status
    Not open for further replies.