One to go![]()
hope that won't go down despite the fact that it was sealed

Politics I guess![]()
yeah but mehe inneth nathi ekekta mokatada mehe politix

One to go![]()

Politics I guess![]()

pissuda bang... meke innawa ehema kabbo relakකාටද බන්....මට ද?

100% Ture!කියන්න ලෑජ්ජයි මූ කියන හැම බොරුවකටම කඩේ යන එහෙයියො සැට් එකක් ඉන්නව...දැන්වත් උන්ගේ මොලේ පෑදෙනවනම් ලොකු දෙයක්....
මූ සින්හල දන්න නිසා කවුරුත් මූව සැක කරන්නේ නෑ...මූට අපේ රටත් එක්ක තරහක් තියනවා...
කාලයක් කොටින්ට කඩේ ගියා... ඊට පස්සෙ ඇස්. ඇෆ් ගේ රට කඩන හවුලට කඩේ ගියා...
අපේ රටේ ප්රතිරූපයට හානි වෙන ගොඩක් දේවල් මූ පෝස්ට් කරා...මූට කඩේ යට හෙන්ච්යියොන්ට මොලේ මන්චාඩියක් වත් තියනවනම් හිතුනෙ නැද්ද මේ කොටි ඩූඩ් මේ විනාශ කරන්න හදන්නෙ අපේ රටේ ප්රතිරූපය කියලා...???? මේ දෙවල් ගැන ඇහ ගහන් හිටිය ගිහාන් අයියටත් අනිත් අයියලට අක්කලටත් ගොඩාක් ස්තූතී..

okage.....මම මුගෙන් ඇහුව පාස්ටර් මිනී මරපු එක ගැන ත්රෙඩ් දාන්න අමතක වෙන ඔයාට මිනිස්සු තරහගිහින් AC එක කැඩුව එක ගැන විතරක් ත්රෙඩ් දාන්න මතක් වුනාද කියල, මූ කියපි ඊ නිව්ස් එක මිනිහට ආවෙ නැහැලු![]()
mata hoda ewa mathak wenawa kiyanna
okage.....mata hoda ewa mathak wenawa kiyanna
moo thamai EK eke lanka-enews OFFICIAL LEECHER
Penta kiyanne aththa
kdn
ඉතින් බොල මම කිව්වෙ මම දැක්ක දෙ නෙ! 

Hopefullyhope that won't go down despite the fact that it was sealed![]()

Who knowsyeah but mehe inneth nathi ekekta mokatada mehe politix![]()
Maybe he couldn't find anything interesting 
ඉතින් බොල මම කිව්වෙ මම දැක්ක දෙ නෙ!
කොටින්ට කඩෙ යන අයට මම කොහොමත් කැමති නැ!![]()
Mokadda oi

aniwa.. me thread eka bump karala thiyanna onaඅපි මේ ත්රෙඩ් එකෙන් එයාගෙ හැටි එලකිරි එකට පෙන්නුව, දැන් කට්ටිය එයාට රැවටෙන එකක් නැහැ



aniwa.. me thread eka bump karala thiyanna ona
lkdood ge niruwatha heli we![]()









eth e dawas wala gt aiyya thread ekak dala thibba... thamange sigi eke "i respect all elakiri members" kiyala danna kiyala....








ithin mama e kale okata saddayak damme ne....



mama e kale ape iskole principal ta wada bayai gt aiyata....









මෙන්න මෙහෙමයි මචන්lol wonder for wat he got all those reputation for...
]දැන් කට්ටිය බලනව ඇතිනෙ ඩුඩ්ට මකොහෙන්ද මෙච්චර රෙපියිටේට්ශන් කියල. මෙන්න එකෙ කතාව.
ඩුඩ් එළකිරි එකට ලොකු සේවයක් කලා e books හොයල දීල.
http://www.elakiri.com/forum/tags.php?tag=ebook
පොත් හොයල දීලත් රෙප් ඉල්ලුව
නමුත් මෙයා වැඩියෙන්ම කලෙ පින්තුර පෙන්නල රෙප් ඉල්ලුව එක. නිලියන්ගෙ අලුත් පින්තූර දාල අපෙ අයගෙන් රෙප් ඉල්ල ගත්තා. (අපෙ රටෙ අයගෙ නම් නෙමේ)
අනික් පොටො තමා පිටරට ලස්සන අපෙ අයට පෙන්නුව එක, සුද්දගෙ රටේ උජාරුව පෙන්නල අපෙන් රෙප් ඉල්ල ගත්තා. මන් කියන්නෙනෑ මේව වැරදි කියල නමුත් මෙහෙම රෙප් ඉල්ලගෙන තමා මෙයා රෙපියුටඩ් මෙම්බර් කෙනෙක් උනෙ. නැතුව මෙයා මාද්ය වාර්තාකරයෙක් විදිහට රෙප් හම්බ උනාකියල හිතන්න බෑ.
නමුත් අද ගොඩක් අය හිතන්නෙ ඩුඩ් එලකිරි එකෙ රෙපියුටඩ් මාද්යවෙදියෙක් කියල.අන්න ඒ අයට ඇත්ත දැනගන්නයි මන් මේ කතාව කිව්වෙ.
ප.ලි.
ගොඩක් එළකිරි මෙම්බර්ස්ල ඉන්නව අනික් අයට ගොඩක් උදව් කරන.එ අය උදව් කරන කරන පාරක් ගානෙ රෙප් ඉල්ලුවනම් එයලට අද රෙප් කොටු හොඩයි. එත් එයාල උවදව් කලෙ රෙප් ගන්න නෙමෙ.
![]()
here's the reason with little explanationlol wonder for wat he got all those reputation for...

aniwa.. me thread eka bump karala thiyanna ona
lkdood ge niruwathaheli we
![]()
kellek nam paw ne!
wilibiya kiyala deyak thiyanawane!

ehema kiyanna epa ban!kellek nam paw ne!
wilibiya kiyala deyak thiyanawane!
![]()

wilibiya thiyenawanam ohoma weda karanne nehe bang