lkdood ගේ විශ්වාසනීය වෙනස

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ ඩුඩ්ල වගෙ අව්ස්තාවදියො ජෙනරාල්ට උදව් කලත්, ගොඩක් ජෙනරල්ට උදව් කලේ රට ගැන හිතපු මිනිස්සු, ජෙනරාල් යුද්දෙ ඉවරකරන්න කරපු මෙහෙය නිස එයල උදව් කලෙ. එවගෙ මිනිස්සු මේවගේ හොරෙක්ව බේරගන්න එන්නෙ නෑ නෙ :D:D

    මම තවම මේ ත්‍රෙඩ් එක කියවගෙන එනවා......:yes: බොහෝම ස්තූතියි දැනුවත් කලාට ගිහාන්.......:yes: අනිවා අපි ජෙනරල්ට සප් කරේ මේ තියෙන ජරා දේශපාලනය ඉවරයක් කරලා දාන්නයි ...........!! :yes:
     

    Thushara-SL

    Member
    Oct 30, 2008
    566
    10
    0
    ]දැන් කට්ටිය බලනව ඇතිනෙ ඩුඩ්ට මකොහෙන්ද මෙච්චර රෙපියිටේට්ශන් කියල. මෙන්න එකෙ කතාව.
    ඩුඩ් එළකිරි එකට ලොකු සේවයක් කලා e books හොයල දීල.
    http://www.elakiri.com/forum/tags.php?tag=ebook
    පොත් හොයල දීලත් රෙප් ඉල්ලුව
    නමුත් මෙයා වැඩියෙන්ම කලෙ පින්තුර පෙන්නල රෙප් ඉල්ලුව එක. නිලියන්ගෙ අලුත් පින්තූර දාල අපෙ අයගෙන් රෙප් ඉල්ල ගත්තා. (අපෙ රටෙ අයගෙ නම් නෙමේ)
    අනික් පොටො තමා පිටරට ලස්සන අපෙ අයට පෙන්නුව එක, සුද්දගෙ රටේ උජාරුව පෙන්නල අපෙන් රෙප් ඉල්ල ගත්තා. මන් කියන්නෙනෑ මේව වැරදි කියල නමුත් මෙහෙම රෙප් ඉල්ලගෙන තමා මෙයා රෙපියුටඩ් මෙම්බර් කෙනෙක් උනෙ. නැතුව මෙයා මාද්ය වාර්තාකරයෙක් විදිහට රෙප් හම්බ උනාකියල හිතන්න බෑ.
    නමුත් අද ගොඩක් අය හිතන්නෙ ඩුඩ් එලකිරි එකෙ රෙපියුටඩ් මාද්යවෙදියෙක් කියල.අන්න ඒ අයට ඇත්ත දැනගන්නයි මන් මේ කතාව කිව්වෙ.

    ප.ලි.
    ගොඩක් එළකිරි මෙම්බර්ස්ල ඉන්නව අනික් අයට ගොඩක් උදව් කරන. :Dඑ අය උදව් කරන කරන පාරක් ගානෙ රෙප් ඉල්ලුවනම් එයලට අද රෙප් කොටු හොඩයි. එත් එයාල උවදව් කලෙ රෙප් ගන්න නෙමෙ. :nerd:

    dood.jpg

    ඔය තියෙන්නෙ පොයින්ට් එකටම. ඕක ගොඩක් අයට තේරෙන්න නෑ.
     

    kasun1986

    Member
    Jan 10, 2007
    10,261
    322
    0
    Somewhere I Belong
    kassa ubai mai illuwanam
    meke kotu hoyanna wenawa :rofl::rofl:
    ow bang.. ehenama yatin thawa polimak hadanna wenawa :lol:
    danno danithi api karana helps... ;)

    buhahahahha :lol:
    මූ රෙප් හිගන්නෙක් නේ...
    anyway මේ වගේ කොටින්ට කඩේ යන එවුනව තියල වැඩක් නැහැ...:angry:
    :rofl: ayeth ahala.. hingana rajek :lol:
    ow okunawa pannanna ona :frown:
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    මම තවම මේ ත්‍රෙඩ් එක කියවගෙන එනවා......:yes: බොහෝම ස්තූතියි දැනුවත් කලාට ගිහාන්.......:yes: අනිවා අපි ජෙනරල්ට සප් කරේ මේ තියෙන ජරා දේශපාලනය ඉවරයක් කරලා දාන්නයි ...........!! :yes:

    ඔබතුමා වගේ අය මොන දේශපාලනය කලත් lkdood වගේ අයගෙ නිවට වැඩ වලට විරුද්දයි කියල අපි දන්නව :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේකට ජී.ටී ඉක්මනට මොකක් හරි කරන්න ඕන. නැත්තම් තව වැඩි දවස නොගිහින්ම එළකිරි එක පොරපිටියක් බවට විතරක් පත් වේවි.:( දැන් මේකේ හිටපු ගොඩක් හොඳ මෙම්බර්ස්ල එළකිරි එකට එන්නෙ නැති තරම්. ඇයි දේශපාලනේ ඇර වෙන දෙයක් නැති තරම්නෙ. මට ගොඩක්ම දුක දැන් එළකිරි එකේ ෆීමේල් මෙම්බර්ස්ල එන්නෙ නැති තරම් :(


    පැණියා.................:lol: මූට දුක කෙල්ලෝ ටික එන්නේ නැති එක ගැනයි.............:lol::lol:
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    ow bang.. ehenama yatin thawa polimak hadanna wenawa :lol:
    danno danithi api karana helps... ;)

    :rofl: ayeth ahala.. hingana rajek :lol:
    ow okunawa pannanna ona :frown:

    aparade ban apitath danna thibbe
    soft thread eke posts 1200n Reps 500k wath hoyaganna thibba:rolleyes:
    rep higa kaala wadak na ban hama reddema Add me reps kiyala dala
    rep ekak denna hithena widiyata wade karanna ona :nerd:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    mekata deepu ewa nam neme..
    but dan thama awe.... ubata sudda sinhalen comments enawada?:P

    Yakoo awaa mee thread ekee daanawaa nam danna wennee menna mehema.......!!

    lkdood ගේ විශ්වාසනීය වෙනස 01-29-2010 08:27 PM ගිහාන්
    PARA ජෙනරාල් AUssi... 01-29-2010 05:44 PM ****** ***** **** **** ****
    PARA ජෙනරාල් AUssi... 01-29-2010 02:34 PM ****** *****
    General Sarath Fonseka 01-29-2010 11:39 AM **** **** *****
    SF membersla thamath... 01-28-2010 11:59 PM Rep kapan


    Onna ohomai mata ena awaaa............!! :angry::angry::angry::angry:
     
    Status
    Not open for further replies.