lkdood ගේ විශ්වාසනීය වෙනස

Status
Not open for further replies.

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
ummm my patience levels are much higher than you think :P

i read about 5-6 pages, it eventually turned to be another chat and gossip thread with a slight slinging of mud too in between.. what you trying to tell anyways?:nerd:

before posting this thread i had 3 purposes, all 3 are succeeded now :rofl: lets bump this thread
 
KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
yeah amila said the same thing and i asked him for such posts
i do see these quotes aren't just copy pastes, even if it is so, this thread isn't just to tell how lkdood justify news he put taken from other sources, is it? :rofl:
aha why can't you see the simple truth behind this copy pasting process ? He Post some shit , justify it with his own hilarious accent ... spread that bullshit idea among ppl
forget the fact that he is posting biased stuff But do you approve posting Pro LTTE Stuff and blaming the SL Army ?? If you need proof why don't you brouse his previous threads and posts ?? cz i've seen plenty both direct and indirect comments regarding that topic

nah nah i think this is posted in order to give the right impression about the so called Balanced Reporter duh
 
Ayyandi

Member
Apr 14, 2009
282
124
0
තම්බපණ්ණියේ
Good Work...Save Our Land Like this Brother

කරන කලට පව් මිහිරිය මී සේ....විදින කලට....?????

පාප විපාකය තමා කරා නොඑතැයි සිතා පාපය සුලු කොට නොසිතිය යුතු ය.
දිය බිදු වැටීමෙන් කළය ද පිරේ. එසේම අනුවණ තැනැත්තා ටිකෙන් ටික කරන
පවු නිසා පවින් පිරේ.

අහසෙහි හෝ මහ මුහුද මැද හෝ පර්වත ගුහාවකට ඇතුල්ව හෝ පාප කර්මයෙන්
මිදිය හැකි තැනක් ලොකයේ කොහේවත් නැත.

(ධම්ම පදය - පාප වර්ගය)

කිසිදාක lkdood වැනි රට හැරගොස් සැගව සිටිමින් ඊනියා දේශප්‍රේමිත්වයක්
පෙන්වමින් ජනතාව මුලා කරවන සනුහරේට ඒ බැටලු හම අස්සෙ සැගවුන
වෘක වර්චසය සගවන්න බෑ. දැන් lkdood ට වුනෙ ගල මත පැහැරූ බළල් මොටා ට
වුන සංගෙඩිය මයි. මුන් කරන පාපයෙන් සැග වෙන්නත් බැ.

ඒ වගේ ම පව් කරන කෙනා මුහුදෙවත් ගිරි දුර්ගෙකවත් හැංගුනාට පලක් නෑ.
කාලයක් දැන් ඉතින් හැංගෙයි මෙහෙම කතාවක් ඇදුනම.
ඒත් අවධානයෙන්...නැවත මොහු සහ අනෙකුත් සගයින් නැගී සිටින්නට පුලුවනි.

මා මුලින් lkdood ගැන කියද්දි දැරු මතය මයි අදත් දරන්නෙ. අද එදාට වඩා මොහු
විසින් මෙහි සිදු කරන විනාශය පිළිබද ව බොහෝ දෙනෙකුට වැටහි තිබිම සතුටක්.

සිංහල බලය නැගිටිමින් සිටිනවා. සිංහල මිනිසුන් තවමත් රට විනාශ වෙන්න දෙන්නෙ නැ.
මෙහි වුනත්..කොම්පියුටරය අසල දවසම ගෙවන තරුණ සිංහලයගෙ පවා ලේ ධාතුව
ගිණියම් වෙනවා...මෙවන් පාපතර දේශද්‍රෝහීන් දකිද්දී..! ඒ බව ඔහුට පවතින මෙම
විරෝධතා සහිත පිලිතුරු වලින්ම පේනවා.

lkdood කියන්නෙ බෞද්ධයෙකු නොවේ..ඒබවට මා ළග ඇති තරම් සාක්ෂි තිබෙනවා.
ඔහු ලංකාව හැර ගිය ‍ප්‍රසිද්ධ හේතු සහ පුද්ගලික හේතුත් මම සොයාගත්තා. එහි දි
කෙළෙහිගුණ නොදත් අමනයෙක් වගේ කටයුතු කළ ආකාරයත් සොයාගත්තා. ඇත්තටම
අපිට ඒව වැදගත් නැහැ. නමුත් වැදගත් වුන දාට මම හෙළි කරනවා. මම කවදාවත්
මේ රට ජාතිය විනාශ වෙන්න දෙන්නෙ නැ. මගේ අන්තිම ලේ බිංදුවත් ගිලිහෙන්නෙ
මේ රට ජාතිය ආගම වෙනුවෙන්.

ඇත්තටම මෙම වෙබ් අඩවියේ අති විශාල දේශප්‍රෙමීන් සංඛ්‍යාවක් සිටිනවා. මම මෙහි
වැඩි කාලයක් රැදි සිටින්නට එයද හේතුවක් වුනා.

රට ජාතිය ආගම විනාශ වෙන තවත් පැති අපිට හෙළි වී තිබෙනවා...අපි ඒ ගැන ඉදිරියේ දී
දැනුවත් වෙමු. සියල්ලෝම ඒ සදහා පෙළගැසී සිටින්න...ඔබේ අවදි වූ පැරණි වීරෝධාර
සිංහල ලේ ධාතුවේ උණුහුම ලන්ඩන් සීතලකට පහවෙන්න දෙන්න එපා.

ඔබ සැමට තෙරුවන් සරණයි...!

රතුගල ගං තුලානේ අභීත හෙළ හඩ.
අයියණ්ඩි
:nerd::nerd::nerd::nerd:
 
ඔබතුමාගේ මේ පොස්ට් එක මම පලවෙනි පිටුවෙ දානව, පෝස්ට් එකට බොහොම පින්
 
  • Like
Reactions: amila_90210

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0

මේ වගේ එංගලන්තෙ ඉදන් ලංකාවට වින කරන මුට කඩේ ගියොත්.. මූ අපේ හමුදාවට, අපේ ආගමට, අපේ ජාතියට කල අපහාස පිලිගත්තා වගේ වෙනවා:yes:, මූ ඊනිව්ස් එකේ ත්‍රෙඩ් එලකිරි එකේ දදා ඒකට අපේ ට්‍රැෆික් අදිනව, දැන් ඊ නිව්ස් එලකිරි එකට වඩා රෑන්කින් වල උඩින්, මෙන්න සුජාත ඩූඩ්ගේ ස්පෑම් වැඩ, මූ වගේ NGO ලොල්ලෙක්ට කඩේ යන්න කලින් 2පාරක් හිතන්න.. මූ අපේ හොදටද වැඩ කරල තියෙන්නෙ කියලා...:baffled:

+රෙප් ගිහාන් ලොක්කා ........ මරු ත්‍රෙඩ් එක
 
Status
Not open for further replies.