~ Kaviyen Kaviya ~.........Kamathida???

nwnbs

Member
ටික දවසක් එන්නට මට බැරි වීය මෙහී
තව රෑ වෙලා එන්නට හැකි වේදෝ නොදනී
දිල් දුල් තිලංග ප්ලැන්තිස් පේන්න හිඳී
ඉතිං එන්න කවි ලියමුකො එකට අපී
 
Aug 20, 2009
11
0
0
mamath methana nuba enakan bala siti..
wassak enawa laga lagama peni peni..
ane ai nubata ikmanatama enna bari...
mama ennada wassata pera kanda udin....
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
කවි ලියන්න තරමට මට mood නැති

අල්ලා දමා නෑ කියනා මූඩ් එක
කවිලියලා බේරගනින් කාඩ් එක
ඉදහිට ඇවිත් නොලියා දා පාට් එක
යන්න හදන්නෙ ලිස්සා ශේප් එක
 

dulhari

Member
Jul 2, 2007
2,024
116
0
එනවයි කියනවා නෑ තව ඇවිදිල්ලා
බලාන ඉන්නවා නෑ තව ඇහැ ඇරිලා
කවි මඩුවේ පාළුව දැං ගොඩ ගැහිලා
දිල් දන්නවාද කොලු රැල හැංගිලා


අපිට බයේ.....:rofl::rofl::P:D
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
එනවයි කියනවා නෑ තව ඇවිදිල්ලා
බලාන ඉන්නවා නෑ තව ඇහැ ඇරිලා
කවි මඩුවේ පාළුව දැං ගොඩ ගැහිලා
දිල් දන්නවාද කොලු රැල හැංගිලා


අපිට බයේ.....:rofl::rofl::P:D



කස්සා ගියා නෑ කියලා මූඩ් එක
මිස්සක ගියා ලෙඩ දෙනවලු පීසී එක
චින්තා ඉන්නවා හැන්ගී බයට මඩ
කට්ටිය බයේ වාගෙයි අපි දෙන්නාට :P
 

dulhari

Member
Jul 2, 2007
2,024
116
0
කස්සා ගියා නෑ කියලා මූඩ් එක
මිස්සක ගියා ලෙඩ දෙනවලු පීසී එක
චින්තා ඉන්නවා හැන්ගී බයට මඩ
කට්ටිය බයේ වාගෙයි අපි දෙන්නාට :P

ඒක තමයි දිල් දැං වෙන සීන් එක
බේතකටවත් කොල්ලෙක් නෑ අල්ලන්න
ලැජ්ජයි කියන්නටත් කොල්ලො කියා මුන්ට
අපිටත් එහෙනම් කවුරු හරි බය උනා ඔන්න
 

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    as I draw up my breath
    and silver fills my eyes
    I kiss her still
    for she wil never rise

    on my weak body
    lays her dying hands
    through those meadows of heaven
    where we ran..

    like a thief in the night
    the wind blows so light
    and it wars with my tears
    that won't dry for many years

    loves golden arrow
    at her should've fled
    and not deaths ebon dart
    to strike her dead...
     
    Last edited:

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    පෝය ඇවිත් සඳ පායා නිල් අහසේ
    දෙන්නා ඇවිත් මොංගල් කියවයි සිත්සේ
    තදවීලා වගේ පිස්සුව පෙර දවසේ
    පුර සඳ දැකලා වැඩිවී ඇත නාකි විසේ
     

    nwnbs

    Member
    එනවයි කියනවා නෑ තව ඇවිදිල්ලා
    බලාන ඉන්නවා නෑ තව ඇහැ ඇරිලා
    කවි මඩුවේ පාළුව දැං ගොඩ ගැහිලා
    දිල් දන්නවාද කොලු රැල හැංගිලා


    අපිට බයේ.....:rofl::rofl::P:D
    කව්ද කාටද බය:confused:
    මට නම් හරි සැක:oo:
    සද්ද දා නැති විට:angry:
    දුල් යයි අපි එන විට
    :P
     

    dulhari

    Member
    Jul 2, 2007
    2,024
    116
    0
    කව්ද කාටද බය:confused:
    මට නම් හරි සැක:oo:
    සද්ද දා නැති විට:angry:
    දුල් යයි අපි එන විට
    :P

    අපි නෑ නොවැ බය
    බොරු චණ්ඩි හට
    පුළුවන් නම් අද
    එනු කවියෙන් සටනට
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    ඒක තමයි දිල් දැං වෙන සීන් එක
    බේතකටවත් කොල්ලෙක් නෑ අල්ලන්න
    ලැජ්ජයි කියන්නටත් කොල්ලො කියා මුන්ට
    අපිටත් එහෙනම් කවුරු හරි බය උනා ඔන්න


    දන්නාකියන වැඩ දැම්මත් ඉද හිට
    ඕව බොරුයි දන්නවා අපි ඕව ගැන
    හැන්ගිලා හිටියමුත් දවසක ආ විට
    අල්ලාගමු අපි දෙන්නා උන් ටික
     

    dulhari

    Member
    Jul 2, 2007
    2,024
    116
    0
    පෝය ඇවිත් සඳ පායා නිල් අහසේ
    දෙන්නා ඇවිත් මොංගල් කියවයි සිත්සේ
    තදවීලා වගේ පිස්සුව පෙර දවසේ
    පුර සඳ දැකලා වැඩිවී ඇත නාකි විසේ

    හඳ කාලෙට මොංගල් වැඩිවෙනවාද
    ඔයා ඒක හරියට දන්නේ කොහොමද
    මෙච්චර වෙලා හැංගිලා හිටියේ ඇයිද
    පිස්සන් කොටුවෙන් එන්නට දුන්නේ නැද්ද
     
    Last edited:

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    හඳ කාලෙට මොංගල් වැඩිවෙනවාද
    ඔයා ඒක හරියට දන්නේ කොහොමද
    මෙච්චර වෙලා හැංගිලා හිටියේ ඇයිද
    පිස්සන් කොටුවෙන්දැන්නට දුන්නේ නැද්ද

    ඔහෙලා වගේ මොංගල් කට්ටිය එක්ක
    ඉන්නා විටදි එය තෙරෙන්නේ නැද්ද
    පිස්සන් කොටුවෙ යන්නට ඕනේ කවුද
    කියලා දැනගත්තෑකි බැලුවොත් කණ්නඩිය
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    පෝය ඇවිත් සඳ පායා නිල් අහසේ
    දෙන්නා ඇවිත් මොංගල් කියවයි සිත්සේ
    තදවීලා වගේ පිස්සුව පෙර දවසේ
    පුර සඳ දැකලා වැඩිවී ඇත නාකි විසේ


    හැන්ගිලා බයේ ඉදලා අර දොර අස්සේ
    ගැහි ගැහී මතක් වී නෑ මඩ දවසක් රිසිසේ
    පිස්සුයි කියවමින් කිරි බොන ළමයින්සේ
    මොනවද චින්තෝ මේ කරනා විකාරේ
     

    dulhari

    Member
    Jul 2, 2007
    2,024
    116
    0
    ඔහෙලා වගේ මොංගල් කට්ටිය එක්ක
    ඉන්නා විටදි එය තෙරෙන්නේ නැද්ද
    පිස්සන් කොටුවෙ යන්නට ඕනේ කවුද
    කියලා දැනගත්තෑකි බැලුවොත් කණ්නඩිය

    ඔයාගෙ කණ්ණාඩියට පිස්සුව තේරෙනවාද
    පෝය හඳට ඔයාටත් ඒක වැඩි වෙනවාද
    මාර වැඩේ දැං වෙන්නේ දන්නවද
    කවි කියන්න ඇවිදින් ඔයත් යනවාද


    පිස්සන් කොටුවට.....:P:P:P:D:rofl:
     

    dulhari

    Member
    Jul 2, 2007
    2,024
    116
    0
    හැන්ගිලා බයේ ඉදලා අර දොර අස්සේ
    ගැහි ගැහී මතක් වී නෑ මඩ දවසක් රිසිසේ
    පිස්සුයි කියවමින් කිරි බොන ළමයින්සේ
    මොනවද චින්තෝ මේ කරනා විකාරේ

    චින්තට පිස්සුවලු ඒක අද සැරලූ
    හඳකාලෙට ඒ පිස්සුව වැඩි වෙනවලු
    එහෙම කියලා කොටුවට යන්නට වේලු
    ඕවා ඔක්කොම කිය වෙන්නේ බයටලු
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    ඔහෙලා වගේ මොංගල් කට්ටිය එක්ක
    ඉන්නා විටදි එය තෙරෙන්නේ නැද්ද
    පිස්සන් කොටුවෙ යන්නට ඕනේ කවුද
    කියලා දැනගත්තෑකි බැලුවොත් කණ්නඩිය



    පිස්සා කවදද හිතුවේ පිස්සුයි කියලා
    සිතන්නේම අනුනට පිස්සුයි කියලා
    මෙයත් ඇවිත් දගලයි ඒ වගෙ හිතලා
    පෝය අදනෙ පව් දුල් ඉනු ඉවසාලා :P
     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    හැන්ගිලා බයේ ඉදලා අර දොර අස්සේ
    ගැහි ගැහී මතක් වී නෑ මඩ දවසක් රිසිසේ
    පිස්සුයි කියවමින් කිරි බොන ළමයින්සේ
    මොනවද චින්තෝ මේ කරනා විකාරේ

    ඔහොම තමා පිස්සුව වැඩි වුනාම
    එක එක ඒවා මැවිලා එයි විකාර
    පෙනුනත් ඔබට දොර අස්සේ වගේ මාව
    ඉන්නේ ඔබට ගව් ගානක් දුරිනි මම