ටික දවසක් එන්නට මට බැරි වීය මෙහී
තව රෑ වෙලා එන්නට හැකි වේදෝ නොදනී
දිල් දුල් තිලංග ප්ලැන්තිස් පේන්න හිඳී
ඉතිං එන්න කවි ලියමුකො එකට අපී
තව රෑ වෙලා එන්නට හැකි වේදෝ නොදනී
දිල් දුල් තිලංග ප්ලැන්තිස් පේන්න හිඳී
ඉතිං එන්න කවි ලියමුකො එකට අපී
කවි ලියන්න තරමට මට mood නැති
එනවයි කියනවා නෑ තව ඇවිදිල්ලා
බලාන ඉන්නවා නෑ තව ඇහැ ඇරිලා
කවි මඩුවේ පාළුව දැං ගොඩ ගැහිලා
දිල් දන්නවාද කොලු රැල හැංගිලා
අපිට බයේ.....![]()

කස්සා ගියා නෑ කියලා මූඩ් එක
මිස්සක ගියා ලෙඩ දෙනවලු පීසී එක
චින්තා ඉන්නවා හැන්ගී බයට මඩ
කට්ටිය බයේ වාගෙයි අපි දෙන්නාට![]()
කව්ද කාටද බයඑනවයි කියනවා නෑ තව ඇවිදිල්ලා
බලාන ඉන්නවා නෑ තව ඇහැ ඇරිලා
කවි මඩුවේ පාළුව දැං ගොඩ ගැහිලා
දිල් දන්නවාද කොලු රැල හැංගිලා
අපිට බයේ.....![]()




කව්ද කාටද බය
මට නම් හරි සැක
සද්ද දා නැති විට
දුල් යයි අපි එන විට![]()
ඒක තමයි දිල් දැං වෙන සීන් එක
බේතකටවත් කොල්ලෙක් නෑ අල්ලන්න
ලැජ්ජයි කියන්නටත් කොල්ලො කියා මුන්ට
අපිටත් එහෙනම් කවුරු හරි බය උනා ඔන්න
පෝය ඇවිත් සඳ පායා නිල් අහසේ
දෙන්නා ඇවිත් මොංගල් කියවයි සිත්සේ
තදවීලා වගේ පිස්සුව පෙර දවසේ
පුර සඳ දැකලා වැඩිවී ඇත නාකි විසේ
හඳ කාලෙට මොංගල් වැඩිවෙනවාද
ඔයා ඒක හරියට දන්නේ කොහොමද
මෙච්චර වෙලා හැංගිලා හිටියේ ඇයිද
පිස්සන් කොටුවෙන්දැන්නට දුන්නේ නැද්ද
අනේ මට නිදි මතයි
අපි නෑ නොවැ බය
බොරු චණ්ඩි හට
පුළුවන් නම් අද
එනු කවියෙන් සටනට
පෝය ඇවිත් සඳ පායා නිල් අහසේ
දෙන්නා ඇවිත් මොංගල් කියවයි සිත්සේ
තදවීලා වගේ පිස්සුව පෙර දවසේ
පුර සඳ දැකලා වැඩිවී ඇත නාකි විසේ
ඔහෙලා වගේ මොංගල් කට්ටිය එක්ක
ඉන්නා විටදි එය තෙරෙන්නේ නැද්ද
පිස්සන් කොටුවෙ යන්නට ඕනේ කවුද
කියලා දැනගත්තෑකි බැලුවොත් කණ්නඩිය




හැන්ගිලා බයේ ඉදලා අර දොර අස්සේ
ගැහි ගැහී මතක් වී නෑ මඩ දවසක් රිසිසේ
පිස්සුයි කියවමින් කිරි බොන ළමයින්සේ
මොනවද චින්තෝ මේ කරනා විකාරේ
ඔහෙලා වගේ මොංගල් කට්ටිය එක්ක
ඉන්නා විටදි එය තෙරෙන්නේ නැද්ද
පිස්සන් කොටුවෙ යන්නට ඕනේ කවුද
කියලා දැනගත්තෑකි බැලුවොත් කණ්නඩිය

හැන්ගිලා බයේ ඉදලා අර දොර අස්සේ
ගැහි ගැහී මතක් වී නෑ මඩ දවසක් රිසිසේ
පිස්සුයි කියවමින් කිරි බොන ළමයින්සේ
මොනවද චින්තෝ මේ කරනා විකාරේ