lkdood ගේ විශ්වාසනීය වෙනස

Status
Not open for further replies.

dulajs

Well-known member
  • Sep 5, 2007
    9,560
    185
    63
    34
    Dubai UAE | Ragama SL
    mcn mama me seen eka mula indanma dannawa mcn.. oka gana mama danagaththa hatiyema kapala damma.. oka ratata aadare nathi uk inna wesawek.. echharai mata kiyanna thiyenne.. mooge reps okkoma deduct karanna one.. mama hari aasai okawa ek eken ban karanawa nam.. gihan u've done a great job mcn.. u have taken a lot of effort to convince elakirians whats the truth.... but i knew it...... all the best machan.... lets not anyone let our country down :)
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC

    thanks for the input bro
    11.gif
     
    Jan 24, 2009
    3,532
    130
    0
    reputation_neg.gif
    lkdood ගේ විශ්වාසනීය වෙනස 01-30-2010 04:35 AM lie
    මේ ත්‍රෙඩ් එකට -රෙප් දීල lie කියල කමෙන්ට් එකක් දීපු කෙනාගෙන් මම අහන්නෙ මේකෙ මම දාල තියෙන එක බොරුවක් හරි පෙන්නන්න බලන්න ?
    ඇත්තට මූණ දෙන්න බය තවත් හිකනලෙක්ගේ වැඩක්.:dull::dull: මේ ත්‍රෙඩ් 1 තියෙන්නේ ඩූඩ් අක්කි දාපු දේවල්, එයාගේ කෙරුවාව, සමබර ප්‍රවෘත්ති වාර්ථාකරණය ආදී එකී මෙකී නොකී වැල් බයිලා.දැන් මේ ත්‍රෙඩ් 1 බොරුවක් නම් ඩූඩ් අක්කි දාපුවත් බොරු වෙන්න ඕන. ඒ කියන්නේ
    ඩූඩ් ඉස්සර ඉදන්ම කරල තියෙන්නේ මඩ ගහන එක, බොරු කියන එක. බොහොම සතු‍ටුයි ඒ (-) රෙප් දීපු කෙනා ඩූඩ් බොරුකාරයෙක් කියලා පිලිගත්ත 1 ගැන. ඒත් හිතේ දුකටයි, උත්තර දෙන්න බැරුව කටේ පිට්‍ටු හිරවෙච්ච එකටයි අනිත් මිනිස්සු පලි නෑ නේ. ඒ නිසා (-) රෙප් දෙනවා වගේ පීචං වැඩ නොකර පුලුවන් නම් කෙලිං මහත්තයෙක් වගේ කතා කරමු.තමංගේ නිවට කම පෙන්නන්න එපා.:no::no::no:

    (ගිහාන් අයියට >> මේවා ගනන් ගන්න එපා ගිහාන් අයියේ, මෙහෙම උනුත් ඉන්නව නේ. අපි දෙන්නම් ඔය කපන ඒවට හරි යන්න අපි දෙන්නම් රෙප්)
     
    ඒ නිසා (-) රෙප් දෙනවා වගේ පීචං වැඩ නොකර පුලුවන් නම් කෙලිං මහත්තයෙක් වගේ කතා කරමු.තමංගේ නිවට කම පෙන්නන්න එපා.:no::no::no:

    (ගිහාන් අයියට >> මේවා ගනන් ගන්න එපා ගිහාන් අයියේ, මෙහෙම උනුත් ඉන්නව නේ. අපි දෙන්නම් ඔය කපන ඒවට හරි යන්න අපි දෙන්නම් රෙප්)
    :yes::D++
     
    • Like
    Reactions: GihanFX

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    ඇත්තට මූණ දෙන්න බය තවත් හිකනලෙක්ගේ වැඩක්.:dull::dull: මේ ත්‍රෙඩ් 1 තියෙන්නේ ඩූඩ් අක්කි දාපු දේවල්, එයාගේ කෙරුවාව, සමබර ප්‍රවෘත්ති වාර්ථාකරණය ආදී එකී මෙකී නොකී වැල් බයිලා.දැන් මේ ත්‍රෙඩ් 1 බොරුවක් නම් ඩූඩ් අක්කි දාපුවත් බොරු වෙන්න ඕන. ඒ කියන්නේ
    ඩූඩ් ඉස්සර ඉදන්ම කරල තියෙන්නේ මඩ ගහන එක, බොරු කියන එක. බොහොම සතු‍ටුයි ඒ (-) රෙප් දීපු කෙනා ඩූඩ් බොරුකාරයෙක් කියලා පිලිගත්ත 1 ගැන. ඒත් හිතේ දුකටයි, උත්තර දෙන්න බැරුව කටේ පිට්‍ටු හිරවෙච්ච එකටයි අනිත් මිනිස්සු පලි නෑ නේ. ඒ නිසා (-) රෙප් දෙනවා වගේ පීචං වැඩ නොකර පුලුවන් නම් කෙලිං මහත්තයෙක් වගේ කතා කරමු.තමංගේ නිවට කම පෙන්නන්න එපා.:no::no::no:

    (ගිහාන් අයියට >> මේවා ගනන් ගන්න එපා ගිහාන් අයියේ, මෙහෙම උනුත් ඉන්නව නේ. අපි දෙන්නම් ඔය කපන ඒවට හරි යන්න අපි දෙන්නම් රෙප්)

    ඩූඩ්ගෙ මොන ත්‍රෙඩ් එකේ මම පෝස්ට් එකක් දැම්මත් අනිවා මගෙ රෙප් කැපෙනව, රෙප් අඩුකරල අපේ කටවල් වහන්න ඕන් කියන හිතන උන් කරන්නෙ හීන දකින එක,
     
    paalugama

    Well-known member
  • good thread dude! I too noticed this "lkdood"s anti sri lankan & biased views. he must be a nasty NGO kaakkek with earning nass of money by publishing false news & helping poor to be converted to Christianity ( pl do not misunderstand our truly devoted Catholics & true christians k?)
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    good thread dude! I too noticed this "lkdood"s anti sri lankan & biased views. he must be a nasty NGO kaakkek with earning nass of money by publishing false news & helping poor to be converted to Christianity ( pl do not misunderstand our truly devoted Catholics & true christians k?)

    thanks for the input machan

    11.gif
     
    Wal Bada

    Well-known member
  • පළවෙනි දේ තමයි හරියට උපුටා ගන්න. අතින් දාන්න හදන්න එපා. "එසේ කරන තැනට පොළඹවමු" කෑල්ල අතින් දාපු එකක්. ඩූඩ් ගොන් තඩියෙක් තමා. මොකද ඩූඩ්ට එහෙම කියන කොට ඔයාට කසනවද? ඩූඩ් ගේ පිළිවෙත් වෙනස් වෙලා තියෙන බව පෙන්නන්න ඔයාට බෑ. ඒ හින්දා බොරු බයිලා ගහනවා.
     
    Jan 24, 2009
    3,532
    130
    0
    අවමංගල්‍ය දැන්වීම්
    1breastcoffin.jpg

    අනිච්චාවත සංඛාරා.!!!

    කොටි අඹරේ දිලුනු ඌරා තරුව ඔබයි
    gayeelamdonkeyflag.jpg

    පුරා වසර එකහමාරකට වැඩි කාලයක් මඩ, පච , බොරු නිව්ස් බෙදා හරිමින් කොටින්ට සහ (එලකිරි එකට??) ඉතා විශාල සේවාවක්ඉ‍ටු කල අපක්ශපාතී, සමබර නිදහස් මාධ්‍යවේදී ඇල් .කේ. ඩූඩ් මහතා(ශුවර්ද??) බඩු මාට්‍ටු වීම නිසා අද හදිසියේ අභාවප්‍රාප්ත විය.ඒ වන විට 27 වනවියේ පසුවූ එතුමා කඩේ යාම, මිතුරන් සතුරු කිරීම, ඒ පැත්තෙන් මේ පැත්තට පැනීමාදී විශයන්හි මහාචාර්යවරයෙකු ලෙස එංගලන්තයේ (සයිවර කඩයක) සේවය කරමින් සිටියහ. මීට අමතරව ඩූඩ් මහතා ටෑමිල් ඩයස්පෝරා පෙරපාසලෙන් ඇල්.ටී.ටී.ඊ. (ඊලාම්) ගෞරව උපාධිය දෙවරක් සමත් වී ඇත. එසේම ඩූඩ් මහතා ලංඩන් නුවර රෙප් සිගන සංගමයේ ගරු අනුශාසක පදවියද උසුලයි.

    ඩූඩ් මහතාගේ අවසන් කටයුතු (ඩූඩ් මහතාව බාබකිව් දැමීම) එතුමාගෙන් සේවය ලද එලකිරි සාමාජිකයන්ගේ බලවත්ඉල්ලීම මත එලකිරියේ මේ ත්‍රෙඩ් 1 දී සිදුවේ.
    060721queenelisabethiil.jpg

    අවමගුල් උත්සවයේ සියලුවියදම් එංගලන්තයේ මහ‍රැජින එලිසබත් මහත්මිය සපයන බව අපවෙත බකිංහැම් මාලිගයෙන් දන්වා ඇත.(ශෝක ප්‍රකාශයක් නිකුත් කරමින් මහ‍රැජින වැඩිදුරටත් පවසා සිටියේ ඩූඩ්මහතා රෙදි ඇපිල්ලීමේ විශය සදහාද ප්‍රාමාණික විද්වතෙකු බව සහ පසුගිය වසර 4-5ක්ම එතුමියගේ ඇදුම් අපුල්ලා දුන්නේ ඩූඩ් මහතා බවයි. මහ ‍රැජිනගේ නිර්දේශ මතඩූඩ් මහතාට නයිට් ඔෆ් වොශිං පවුඩර් යන නම්බු නාමයද බ්‍රිතාන්‍ය රජය පසුගිය මාසයේදී පිරිනමන ලදී.)

    සැරසිලි කටයුතු කුමාර් රූපසිංහ, සුනන්ද දේශප්‍රිය ඇතුලු ලංකාවේ ඇන් ජී ඕ නඩයෙන්.
    මල් වඩම් අනවශ්‍යයි.නෝර්වේ රජය අවශ්‍ය කිඩාරම් මල් සපයා ඇත. එහෙත් පැමිනෙන සියලුදෙනාටම කුණු බිත්තර,කුණු තක්කාලි, මඩ ‍රැගන එන ලෙස කරුණාවෙන් දන්වා සිටිමු. (ඩූඩ් මහතාගේ ප්‍රියතම ආහාර ඒවා බැවින් ඔබ සැමට මෙතෙක් එතුමා කල මහගු සේවයට කළ ගුණ දැක්වීම සදහා)

    -:(මෙයට බලවත් ශොකයට පත් රුද්‍රකුමාරන්, සම්බන්ධන් ඇතුලු පවුලේ හිතවතුන්:(-

    5697manpreparingtobarbe.jpg
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271

    මගේ සාතිශ්‍ය සංවේගය :(
    :lol:
    +රෙප්
     
    මැක්ස පෝස්ට් එක :P:P
    +
     
    Status
    Not open for further replies.