~~~Post your Real Pic Here~~~

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC

man owa kala na bro
HDPL inna kale nam Barista eken kawa
athule ekak thiyenawane....
dan nam butter cake witharai :rolleyes:

උබ HDPL හිටියද ? ශේන්, කන්චුක, එතකොට උබලගෙ ලැන්වේජ් ට්‍රේනින් මැනේජර් නිලංක, තව දිනේශ්ලව එහෙම දන්නවද ?
 
GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC

kanchukawa dannawa
car pissane
kota dial eka :baffled:
ඔව් අර psd එකේ හිටපු එකෙක්ගෙ ගෑනිවයි වාහනේට හප්පල තාම ලයිසන් නැහැ, හම්බවුනොත් අහපන් නිල් සුබරු එක තියෙන ගිහාන්ව දන්නවද කියල,
 
Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
ඔව් අර psd එකේ හිටපු එකෙක්ගෙ ගෑනිවයි වාහනේට හප්පල තාම ලයිසන් නැහැ, හම්බවුනොත් අහපන් නිල් සුබරු එක තියෙන ගිහාන්ව දන්නවද කියල,

ela ela
aye hambawei da danne na ayya
miniha rejoin une ape batch ekath ekka
man dan aswela masa 2i
masa 11k wada kala :rofl:
 
migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,275
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ඔය බූරුවව හොයාගෙන කන්න ඕන :growl:

    jackson awe na, mama link ekak FB eke damma..
    oka dakapu kauruhari mage upset karayek policeyata kiyala..
    mage details walin awilla mawa allagaththa..

    mama upload kara kiyala danne nane...
    mama kiwwa wela site ekakin gaththa link damma kiyala, mage film tika copy karana site ekak pennuwa...

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    ela ela
    aye hambawei da danne na ayya
    miniha rejoin une ape batch ekath ekka
    man dan aswela masa 2i
    masa 11k wada kala :rofl:

    ඕකෙ වැඩකරන්න බැහැ බන්, පිස්සු පීකුදු පොට් එක, කෙල්ලොත් චා, මුන් කොහොම ඕකෙ ඉන්නවද මන්ද :baffled:
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    jackson awe na, mama link ekak FB eke damma..
    oka dakapu kauruhari mage upset karayek policeyata kiyala..
    mage details walin awilla mawa allagaththa..

    mama upload kara kiyala danne nane...
    mama kiwwa wela site ekakin gaththa link damma kiyala, mage film tika copy karana site ekak pennuwa...

    අම්බෝ, තව ටිකෙන් උබට බඩු බනිස්
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    pissuda ban
    night eke un thama chaaa
    api night kale
    dawal ewun elane ban... pissu hadena kali tikak hitiya :yes:
    මම කියන්නෙ නයිට් එක කරන උන් ගැන, බඩු හොදයි, ඒත් ඔක්කොම වටේ ගියපුව, සිරාවට කරන්න බැහැ, හරියට ඩයලොග් එකේ බඩු වගේ