Do u trust rupavahini ???

Do You trust Rupavahini?

  • Yes

    Votes: 28 19.3%
  • No

    Votes: 117 80.7%

  • Total voters
    145
  • Poll closed .

pissu_man

Member
Mar 31, 2008
519
1
0
Sri Lanka (Small Miracle)
ඇත්තටම ස්වර්ණවාහිනියෙ සමබර ප්‍රවෘත්ති විකාශණයක් තියෙනවා..
සිරසත් එහෙම සමබරව කටයුතු කලා නම් සමහර විට ආණ්ඩුවට අවශ්‍යතාවයක් ඇතිවෙන එකක් නෑ රාජ්‍ය නාලිකා වලට අත පොවන්න. ඔයාට එහෙම හිතෙන්නෙ නැද්ද??

රූපවාහිනී සහ ස්වාධීන සමග සිරස සන්සංදනය කරොත් තේරෙයි රාජය මාධ්‍ය කොයි තරම් පහත් විදිහට සහ ද්වේශ සහගත ලෙසද අනෙකන්ගේ (රාජ්‍ය නොවන) චරිත ඝාතනය කරන්නෙ කියළ. සිරස එවැනි වැඩි කරන්නෙ නෑ නේද? රාජ්‍ය නොවන අයගේ ප්‍රකාශ වගේම රාජ්‍ය ප්‍රකාශත් ප්‍රවෘත්ති ප්‍රකාශය තුල තියනව නේද? ඒ වගේම කිසිම විදිහක ‍ද්වේශ සහගත ප්‍රකාශ නෑ නේද?
 
thulithasajeewa

Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    අමු අමුවේ ආණ්ඩු විරෝධී කියළ අදහස් කළේ මොකක්ද? ආණ්ඩු‍වේ වැරදි පෙන්වීමද? සහ මේ ත්‍රෙඩ් එක සිරස ගැන නෙමෙයි නේද?

    මේ ත්‍රෙඩ් එක සිරස ගැන නම් නෙවී තමයි. ඒත් ඔයාලා මතු කරන්න යන අදහසට වෙනත් උත්තරයක් දෙන්නයි මම සිරස උපයෝගී කරගත්තේ. මම එහෙම කරපු එක වැරදිද?? මේක තරඟයක්ද තහනම් වචන භාවිතා කරන්න බැරි??

    ඔයා එළකිරි එකේම සර්ච් කරල බලන්න පහුගිය කාලේ සිරසට එරෙහිව කොයි තරම් ත්‍රෙඩ් තිබුණද කියලා.. ඒ තරම් ත්‍රෙඩ් වැටුනෙ සිරස ගෙන යන ලද ක්‍රියාකලාපය නිසා.. සමහර වෙලාවල් වලදී කොටින්ට සහය දක්වනවද කියල සැක මතුවුණු අවස්ථාත් තිබුණා මචං..
     
    pissu_man

    Member
    Mar 31, 2008
    519
    1
    0
    Sri Lanka (Small Miracle)
    lol.....100% true banz.....sirasa is going to kade for SF......at all cost......

    at least rupavahini tried to make some sense of its news...sirasa is like magically making stuff up.....:P:P

    රාජ්‍ය මාධ්‍ය ගැන එක උදාහරණයක් දෙන්නම්. නාම යෝජනා බාර දුන්නු වෙලාවේ රාජ්‍ය මාධ්‍ය හැසිරුණු ආකාරය පොඩ්ඩක් මතක් කරල බලන්න... (නිරවුල් මනසකින් හිතුවොත් තේරෙයි. ආණ්ඩුවේ පැත්තෙන් විතරක් හිතුවොත් නම් මේ වැඩේ හරියන්නෙ නෑ.)
     
    Dr.Brother

    Member
    Aug 24, 2008
    1,592
    31
    0
    ACBT
    lol.....100% true banz.....sirasa is going to kade for SF......at all cost......

    at least rupavahini tried to make some sense of its news...sirasa is like magically making stuff up.....:P:P

    ammo oyage ideas nikan President MR ge wagemai oya eyalage nadee(cousin) kenek da???:rofl::rofl::rofl::rofl:
     
    mylove

    Member
    Jun 12, 2007
    4,576
    102
    0
    මචංලා,
    ඔයාලට ජාතික ‍රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය විකාශණය කරන දේවල් බොරු වගේ පේන්න ගත්තේ ඡන්දෙ කාලේ ආවයින් පස්සෙ නේද??
    යුද්ධෙ තියෙන කාලෙ ඒ නාලිකා බැලුවෙ නැද්ද?? මතකද සිරස නාලිකාව කොයි තරම් සුළුවෙන්ද යුධ පුවත් විකාශණය කලේ කියලා??

    ow yudde kale rupavahiniya godak hodai
    man aaka na kyan na

    මට හිතෙන විධියට ඔයාලට එහෙම හිතෙන්නෙ ඔයාල විපක්ෂයට සහය දක්වන නිසා කියලයි. මම දන්නෙ නෑ මම හරිද කියල. ඔයාලත් කල්පනා කරල බලන්න... මමත් පිළිගන්නවා ජාතික නාලිකා සමහර අවස්ථා වල පක්ෂග්‍රාහී උණා වැඩියි කියලා. ඒත් හිතල බලන්න සිරස අමු අමුවෙ ආණ්ඩු විරෝධී දේවල් විකාශණය කරනකොට ආණ්ඩුවටත් යම් කිසි ක්‍රියාමාර්ගයක් ගන්න වෙනව නේද කියල!!

    mama vpaksheta sahaya dakwanawa
    aaka hari
    ath pakshayak pattakin tyala api ripavahini news baluwot aake yanne monawada?
    aake yanne apahasa kirim mada saha pacha
    SFta apahasa kala kyanne karanna puluwan uparimen kala
    sirasa me mathiwaranadi karapu andu wirodi wada monawada?
     
    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    රූපවාහිනී සහ ස්වාධීන සමග සිරස සන්සංදනය කරොත් තේරෙයි රාජය මාධ්‍ය කොයි තරම් පහත් විදිහට සහ ද්වේශ සහගත ලෙසද අනෙකන්ගේ (රාජ්‍ය නොවන) චරිත ඝාතනය කරන්නෙ කියළ. සිරස එවැනි වැඩි කරන්නෙ නෑ නේද? රාජ්‍ය නොවන අයගේ ප්‍රකාශ වගේම රාජ්‍ය ප්‍රකාශත් ප්‍රවෘත්ති ප්‍රකාශය තුල තියනව නේද? ඒ වගේම කිසිම විදිහක ‍ද්වේශ සහගත ප්‍රකාශ නෑ නේද?

    ඔවු ඇත්තටම තිබුණා තමයි.. ඒත් සමබරව නෙවී..

    අනිත් එක තමයි හැන්ද තියෙන එකා තමයි බෙදාගන්නේ.. එජාප ආණ්ඩුව තියෙන කාල වලදී රාජ්‍ය මාධ්‍ය හැසිරුණේ ඒ ආණ්ඩුවට පක්ෂග්‍රාහීව. සමහර විට ඒ කථා ඔයාට මතක නැතුව ඇති.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,563
    2
    115,391
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    WE NEVA SAID SIRASA IS THE BEST....IDK ABT DERANA NT WATCHING IT OFTEN BUT SWARNAVAHINI N SIRASA
    MAN GET A GRIP....SO WAT HE DID A MISTAKE SO DOS EVER1 THEY WORK HARD FOR THERE ELECTION CAMPAIGNS N MADE A MISTAKE....NT A BIG DEAL U PPL JUZ DNT HAVE NYTHNG TO SAY....

    OK answer for a this thread maker with a SF's avatar!,I'm watching Rupavahini but don't get their news as it is!,Swarnawahini's a good balanced channel & I know how good was Sirasa when war's goes on & does for a UNP!,That's it!
     
    pissu_man

    Member
    Mar 31, 2008
    519
    1
    0
    Sri Lanka (Small Miracle)
    මේ ත්‍රෙඩ් එක සිරස ගැන නම් නෙවී තමයි. ඒත් ඔයාලා මතු කරන්න යන අදහසට වෙනත් උත්තරයක් දෙන්නයි මම සිරස උපයෝගී කරගත්තේ. මම එහෙම කරපු එක වැරදිද?? මේක තරඟයක්ද තහනම් වචන භාවිතා කරන්න බැරි??

    ඔයා එළකිරි එකේම සර්ච් කරල බලන්න පහුගිය කාලේ සිරසට එරෙහිව කොයි තරම් ත්‍රෙඩ් තිබුණද කියලා.. ඒ තරම් ත්‍රෙඩ් වැටුනෙ සිරස ගෙන යන ලද ක්‍රියාකලාපය නිසා.. සමහර වෙලාවල් වලදී කොටින්ට සහය දක්වනවද කියල සැක මතුවුණු අවස්ථාත් තිබුණා මචං..

    කොටින්ට සහය දක්වනවද කියල සැකයක් තිබුණත් (ඇත්තටම කටකතාවක්) ඒ කතාව නිවැරදියි කියල කියන්න කාටත් බැරිවුණා.

    සිරසට විරුද්ධව ත්‍රෙඩ් තිබ්බ. මාත් ඒවට උත්තර දුන්න. වැඩියෙන් වැරදි පේන්නේ ඒ දේ හෝ ඒ පුද්ගලය ජනප්‍රිය, මිනිසුන් හඳුනන දෙයක්/පුද්ගලයෙක් නිසා නේද? උදාහරණයක් වශයෙන් අපි කතා කරා මහින්ද රාජපක්ෂ සහ සරත් ‍ෆොන්සේකා යන ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනා ගැන. ඒත් අනිත් අපේක්ෂකයන් ගැන කතා කරේ නෑ නේද?
     
    Dr.Brother

    Member
    Aug 24, 2008
    1,592
    31
    0
    ACBT

    ow yudde kale rupavahiniya godak hodai
    man aaka na kyan na

    mama vpaksheta sahaya dakwanawa
    aaka hari
    ath pakshayak pattakin tyala api ripavahini news baluwot aake yanne monawada?
    aake yanne apahasa kirim mada saha pacha
    SFta apahasa kala kyanne karanna puluwan uparimen kala
    sirasa me mathiwaranadi karapu andu wirodi wada monawada?

    mama nan hithanne meyalata therei kiyala
     
    Dr.Brother

    Member
    Aug 24, 2008
    1,592
    31
    0
    ACBT
    කොටින්ට සහය දක්වනවද කියල සැකයක් තිබුණත් (ඇත්තටම කටකතාවක්) ඒ කතාව නිවැරදියි කියල කියන්න කාටත් බැරිවුණා.

    සිරසට විරුද්ධව ත්‍රෙඩ් තිබ්බ. මාත් ඒවට උත්තර දුන්න. වැඩියෙන් වැරදි පේන්නේ ඒ දේ හෝ ඒ පුද්ගලය ජනප්‍රිය, මිනිසුන් හඳුනන දෙයක්/පුද්ගලයෙක් නිසා නේද? උදාහරණයක් වශයෙන් අපි කතා කරා මහින්ද රාජපක්ෂ සහ සරත් ‍ෆොන්සේකා යන ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනා ගැන. ඒත් අනිත් අපේක්ෂකයන් ගැන කතා කරේ නෑ නේද?

    :yes:
     
    pissu_man

    Member
    Mar 31, 2008
    519
    1
    0
    Sri Lanka (Small Miracle)
    OK answer for a this thread maker with a SF's avatar!,I'm watching Rupavahini but don't get their news as it is!,Swarnawahini's a good balanced channel & I know how good was Sirasa when war's goes on & does for a UNP!,That's it!

    Don't forget that Sarath Fonseka was the Army Commander. He helped a lot to win the war against LTTE. He may be a politician but please don't forget the past.

    Sirasa had no visuals to telecast because only a few media channels had permissions to got to the defense line. But they did telecast the defense news as it was so important.
     
    Muthumina

    Member
    Feb 13, 2008
    271
    9
    0
    25 min from colombo
    Hey guys you know in these days rupavahini news just changed so do u trust them???

    :yes::yes::yes::yes::yes:

    i news has become an instrument for winning elections.
    It has started canvasing for the general election already
    Once that is over I think we will have rupawahini back.
    But you have to agree that so called independent media are subtly and not so subtly supporting the opposition.
    Fredrica jains mentioned somewhere that the owner ship of her (independant)newspaper took decision to support SF

    If you remember more than 8 months back :P you might remember that there was one channel that did not report the armies progress.

    If you really depend on rupawahini to get news these days you are kinda dumb(see swrnawahini or derana for that)
    But you got to accept that there are media directly opposing Mahinda too
    Mahinda has to use govt media to counter the other as his brother does not own any media.
    If gota bought Swarnawahini why is it differert from ITN or Rupavahini :P

    btw
    Frankly I think this is just a Mahinda bashing thrread by a sore loser :P
     
    Muthumina

    Member
    Feb 13, 2008
    271
    9
    0
    25 min from colombo
    කොටින්ට සහය දක්වනවද කියල සැකයක් තිබුණත් (ඇත්තටම කටකතාවක්) ඒ කතාව නිවැරදියි කියල කියන්න කාටත් බැරිවුණා.

    සිරසට විරුද්ධව ත්‍රෙඩ් තිබ්බ. මාත් ඒවට උත්තර දුන්න. වැඩියෙන් වැරදි පේන්නේ ඒ දේ හෝ ඒ පුද්ගලය ජනප්‍රිය, මිනිසුන් හඳුනන දෙයක්/පුද්ගලයෙක් නිසා නේද? උදාහරණයක් වශයෙන් අපි කතා කරා මහින්ද රාජපක්ෂ සහ සරත් ‍ෆොන්සේකා යන ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනා ගැන. ඒත් අනිත් අපේක්ෂකයන් ගැන කතා කරේ නෑ නේද?

    :no::growl:
    Umba lankaweda hitiye????
    The war was the most popular thing about one one and a half years back
    But Sirasa chose not to report the war :P :P:P:P:P:P:P
    Why:baffled::baffled::baffled:
     
    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    කොටින්ට සහය දක්වනවද කියල සැකයක් තිබුණත් (ඇත්තටම කටකතාවක්) ඒ කතාව නිවැරදියි කියල කියන්න කාටත් බැරිවුණා.

    ඇත්ත, ඔප්පු කරන්න නම් බැරි උණා තමයි. ඒත් ඒ වගේ ඔප්පු කරගන්න බැරි උණු දේවල් කොයි තරම් නම් ලෝකෙ තියෙනවද?? කථාවක් තියෙන්නෙ හොරකම උණත් හරියට කළොත් හරි කියල.

    සිරසට විරුද්ධව ත්‍රෙඩ් තිබ්බ. මාත් ඒවට උත්තර දුන්න. වැඩියෙන් වැරදි පේන්නේ ඒ දේ හෝ ඒ පුද්ගලය ජනප්‍රිය, මිනිසුන් හඳුනන දෙයක්/පුද්ගලයෙක් නිසා නේද? උදාහරණයක් වශයෙන් අපි කතා කරා මහින්ද රාජපක්ෂ සහ සරත් ‍ෆොන්සේකා යන ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනා ගැන. ඒත් අනිත් අපේක්ෂකයන් ගැන කතා කරේ නෑ නේද?

    ඔවු ඒ කථාව ඇත්ත. මීට කලින් අපේ සහෝදරයෙක් කියල තිබුණු විධියට සිරස නිර්මාණශීලීයි. සුපර්ස්ටාර් තරඟය ගත්තොත් තාම කිසිම නාලිකාවකට බැරි වෙලා තියෙනව සිරස අහලකට වත් එන්න. ඵල ඇති රුකට පොලු වදිනව කියන දේත් ඇත්ත.
    ඒ වගේම ජනප්‍රියතාවයෙන් ඉහලින් ඉන්න නාලිකාවක් පක්ෂග්‍රාහී උණොත් ඒ දෙයින් වැඩි බලපෑමක් කරන්නත් පුළුවන් නේද?? සමහර විට රජය ආරක්ෂක උපක්‍රම අනුගමනය කරන්න ඇති.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,563
    2
    115,391
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Don't forget that Sarath Fonseka was the Army Commander. He helped a lot to win the war against LTTE. He may be a politician but please don't forget the past.

    Sirasa had no visuals to telecast because only a few media channels had permissions to got to the defense line. But they did telecast the defense news as it was so important.

    No problem about Fonseka's hard work!,But can't agree with your 2nd thing as Sirasa also there if they really wanted to cover those stuffs but they didn't!