Do you trust Sirasa?
lol.....100% true banz.....sirasa is going to kade for SF......at all cost......
at least rupavahini tried to make some sense of its news...sirasa is like magically making stuff up.....

Do you trust Sirasa?

ඇත්තටම ස්වර්ණවාහිනියෙ සමබර ප්‍රවෘත්ති විකාශණයක් තියෙනවා..
සිරසත් එහෙම සමබරව කටයුතු කලා නම් සමහර විට ආණ්ඩුවට අවශ්‍යතාවයක් ඇතිවෙන එකක් නෑ රාජ්‍ය නාලිකා වලට අත පොවන්න. ඔයාට එහෙම හිතෙන්නෙ නැද්ද??
අමු අමුවේ ආණ්ඩු විරෝධී කියළ අදහස් කළේ මොකක්ද? ආණ්ඩුවේ වැරදි පෙන්වීමද? සහ මේ ත්‍රෙඩ් එක සිරස ගැන නෙමෙයි නේද?
lol.....100% true banz.....sirasa is going to kade for SF......at all cost......
at least rupavahini tried to make some sense of its news...sirasa is like magically making stuff up.....![]()
apooooooo ne. mama nam oka balanne wath ne. sirasa and swarnawahini news tama tikak hari balanne

lol.....100% true banz.....sirasa is going to kade for SF......at all cost......
at least rupavahini tried to make some sense of its news...sirasa is like magically making stuff up.....![]()

මචංලා,
ඔයාලට ජාතික රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය විකාශණය කරන දේවල් බොරු වගේ පේන්න ගත්තේ ඡන්දෙ කාලේ ආවයින් පස්සෙ නේද??
යුද්ධෙ තියෙන කාලෙ ඒ නාලිකා බැලුවෙ නැද්ද?? මතකද සිරස නාලිකාව කොයි තරම් සුළුවෙන්ද යුධ පුවත් විකාශණය කලේ කියලා??
මට හිතෙන විධියට ඔයාලට එහෙම හිතෙන්නෙ ඔයාල විපක්ෂයට සහය දක්වන නිසා කියලයි. මම දන්නෙ නෑ මම හරිද කියල. ඔයාලත් කල්පනා කරල බලන්න... මමත් පිළිගන්නවා ජාතික නාලිකා සමහර අවස්ථා වල පක්ෂග්‍රාහී උණා වැඩියි කියලා. ඒත් හිතල බලන්න සිරස අමු අමුවෙ ආණ්ඩු විරෝධී දේවල් විකාශණය කරනකොට ආණ්ඩුවටත් යම් කිසි ක්‍රියාමාර්ගයක් ගන්න වෙනව නේද කියල!!
apooooooo ne. mama nam oka balanne wath ne. sirasa and swarnawahini news tama tikak hari balanne
Lanka wa ne රූපවාහිනී සහ ස්වාධීන සමග සිරස සන්සංදනය කරොත් තේරෙයි රාජය මාධ්‍ය කොයි තරම් පහත් විදිහට සහ ද්වේශ සහගත ලෙසද අනෙකන්ගේ (රාජ්‍ය නොවන) චරිත ඝාතනය කරන්නෙ කියළ. සිරස එවැනි වැඩි කරන්නෙ නෑ නේද? රාජ්‍ය නොවන අයගේ ප්‍රකාශ වගේම රාජ්‍ය ප්‍රකාශත් ප්‍රවෘත්ති ප්‍රකාශය තුල තියනව නේද? ඒ වගේම කිසිම විදිහක ද්වේශ සහගත ප්‍රකාශ නෑ නේද?
WE NEVA SAID SIRASA IS THE BEST....IDK ABT DERANA NT WATCHING IT OFTEN BUT SWARNAVAHINI N SIRASA
MAN GET A GRIP....SO WAT HE DID A MISTAKE SO DOS EVER1 THEY WORK HARD FOR THERE ELECTION CAMPAIGNS N MADE A MISTAKE....NT A BIG DEAL U PPL JUZ DNT HAVE NYTHNG TO SAY....
මේ ත්‍රෙඩ් එක සිරස ගැන නම් නෙවී තමයි. ඒත් ඔයාලා මතු කරන්න යන අදහසට වෙනත් උත්තරයක් දෙන්නයි මම සිරස උපයෝගී කරගත්තේ. මම එහෙම කරපු එක වැරදිද?? මේක තරඟයක්ද තහනම් වචන භාවිතා කරන්න බැරි??
ඔයා එළකිරි එකේම සර්ච් කරල බලන්න පහුගිය කාලේ සිරසට එරෙහිව කොයි තරම් ත්‍රෙඩ් තිබුණද කියලා.. ඒ තරම් ත්‍රෙඩ් වැටුනෙ සිරස ගෙන යන ලද ක්‍රියාකලාපය නිසා.. සමහර වෙලාවල් වලදී කොටින්ට සහය දක්වනවද කියල සැක මතුවුණු අවස්ථාත් තිබුණා මචං..
ow yudde kale rupavahiniya godak hodai
man aaka na kyan na
mama vpaksheta sahaya dakwanawa
aaka hari
ath pakshayak pattakin tyala api ripavahini news baluwot aake yanne monawada?
aake yanne apahasa kirim mada saha pacha
SFta apahasa kala kyanne karanna puluwan uparimen kala
sirasa me mathiwaranadi karapu andu wirodi wada monawada?
කොටින්ට සහය දක්වනවද කියල සැකයක් තිබුණත් (ඇත්තටම කටකතාවක්) ඒ කතාව නිවැරදියි කියල කියන්න කාටත් බැරිවුණා.
සිරසට විරුද්ධව ත්‍රෙඩ් තිබ්බ. මාත් ඒවට උත්තර දුන්න. වැඩියෙන් වැරදි පේන්නේ ඒ දේ හෝ ඒ පුද්ගලය ජනප්‍රිය, මිනිසුන් හඳුනන දෙයක්/පුද්ගලයෙක් නිසා නේද? උදාහරණයක් වශයෙන් අපි කතා කරා මහින්ද රාජපක්ෂ සහ සරත් ෆොන්සේකා යන ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනා ගැන. ඒත් අනිත් අපේක්ෂකයන් ගැන කතා කරේ නෑ නේද?

ammo oyage ideas nikan President MR ge wagemai oya eyalage nadee(cousin) kenek da???![]()
OK answer for a this thread maker with a SF's avatar!,I'm watching Rupavahini but don't get their news as it is!,Swarnawahini's a good balanced channel & I know how good was Sirasa when war's goes on & does for a UNP!,That's it!
Hey guys you know in these days rupavahini news just changed so do u trust them???
you might remember that there was one channel that did not report the armies progress.

කොටින්ට සහය දක්වනවද කියල සැකයක් තිබුණත් (ඇත්තටම කටකතාවක්) ඒ කතාව නිවැරදියි කියල කියන්න කාටත් බැරිවුණා.
සිරසට විරුද්ධව ත්‍රෙඩ් තිබ්බ. මාත් ඒවට උත්තර දුන්න. වැඩියෙන් වැරදි පේන්නේ ඒ දේ හෝ ඒ පුද්ගලය ජනප්‍රිය, මිනිසුන් හඳුනන දෙයක්/පුද්ගලයෙක් නිසා නේද? උදාහරණයක් වශයෙන් අපි කතා කරා මහින්ද රාජපක්ෂ සහ සරත් ෆොන්සේකා යන ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනා ගැන. ඒත් අනිත් අපේක්ෂකයන් ගැන කතා කරේ නෑ නේද?

කොටින්ට සහය දක්වනවද කියල සැකයක් තිබුණත් (ඇත්තටම කටකතාවක්) ඒ කතාව නිවැරදියි කියල කියන්න කාටත් බැරිවුණා.
සිරසට විරුද්ධව ත්‍රෙඩ් තිබ්බ. මාත් ඒවට උත්තර දුන්න. වැඩියෙන් වැරදි පේන්නේ ඒ දේ හෝ ඒ පුද්ගලය ජනප්‍රිය, මිනිසුන් හඳුනන දෙයක්/පුද්ගලයෙක් නිසා නේද? උදාහරණයක් වශයෙන් අපි කතා කරා මහින්ද රාජපක්ෂ සහ සරත් ෆොන්සේකා යන ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනා ගැන. ඒත් අනිත් අපේක්ෂකයන් ගැන කතා කරේ නෑ නේද?
Don't forget that Sarath Fonseka was the Army Commander. He helped a lot to win the war against LTTE. He may be a politician but please don't forget the past.
Sirasa had no visuals to telecast because only a few media channels had permissions to got to the defense line. But they did telecast the defense news as it was so important.