බොහෝම ස්තූතියි සහෝNice thoughts and nice PS work
you r a good poet...
බොහෝම ස්තූතියි සහෝNice thoughts and nice PS work
you r a good poet...
බොහොම ස්තූතියි අදහස් වලටhmmm......me dukin piruna jeevithen aethera wenna nam..me bedim hemadekinma nidahas wenna oni...aeth aeka hithana tharam lesi ne...mokada pruthakjana minisu hetiyata ae bedim walata api thawa thawath aelum karanawa misak...aeth karanna hitanne ne...!!!
sarthaka nirmanayak bro...!

ඔවු අපි හැමෝම කොහොම කොහොම හරි කරන්නේ මේක..ස්තූතියි අයියේHariyata Api genama kiyala wage...Sasara bemi nisama me ginigahana weli kantharaye minissu duk widina tharam...hariyaama kantharaye yana otuwo wage...Harima lassanai malli
බොහෝම ස්තූතියි අයියගේ අදහස් දැක් වීමටබොදු දර්ශනය හා සබැඳිව නිමා නොවන සංසාර ගමනක අපි ගැල් වශයෙන් බැඳී යන මේ නොනවතින ගමන ගැන ඔබගේ නිර්මාන විග්‍රහය අති ප්‍රබලයි..
මේ සංසාරික ගමන කියෙන් කීදෙනාද තේරුම් ගන්නේ....
ඕවා ජනතාවට තේරුම් කරල දෙන්න ඉන්න ආගමික නායකයොත් ගැල පිටිපස්සේ පිස්සු වැටිලා බලය සොයා හැල්මේ දුවද්දී අසරණ ජනතාව ගැන කුමන කථාද?
තව කල්පයකින් බුදුන් කෙනෙක් ඉපදී දම් දෙසනකම් ලෝකය මේසේ අගාධයෙන් අගාධයට ඇද වැටෙන්න ඉඩ දී අපි බලා ඉම්මුද?
අපුරු හරවත් දර්ශනාත්මක නිර්මානයක්..මල්ලියට ජය..

ඉහිsampoorna atta . jiwithe dukak , sasara gamana oya wage thama
hoa nirmanayak ayye![]()

මගේ නමනියම කවිය අමිලයියා
මොකද මේ යටින් අනුරුත් කියල දාල තියෙන්නෙ?
..ස්තූතියි පෙරී මලයාthanks twistynice analysis of life amila...we don't know where are we going or are we going on the right path ..we are just lost but we keep going..carrying something heavier than ourselves on the shoulder ..nice creation.
lassnai.... meka kiyewwama, eka partma jiwithe mokadda kiyla nawaathila hithanna hithenawa one kenekta![]()
ස්තූතියිගොඩක් අරුත්බර සාර්ථක නිර්මාණයක් යාළුවා...
ඇත්තටම අපි කොහෙද මේ යන්නෙ... මොනව කරන්නද යන්නෙ කියල හිතාගන්න අමාරුයි... යන්නන් වාලේ ඔහේ යනව...

ගැල්කරැවයි ගැලයි නොමග ගිහිල්ලද
ලස්සන නිර්මාණයක්
සුබපැතුම්



පටල ගන්නැතුව හොද සිහිබුද්ධියෙන් මාර්ගය තෝර ගන්න..මට දැන් ටිකක් පටලැවෙනවා, මම ගැල් අරා සසර සැරිසරන අයෙක්ද,නැතිනම් ගැලේ යන ගොනෙක්ද කියලා ??
ගතට සිතට දෙකටම මහන්සියි. දැන් මේ ගමන ගියා ඇති කියලත් හිතෙනවා.
