SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

AL1717

Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    © Wasanawa Dora Arala Balanwa - H.R.Jothipala™
    © වාසනාව දොර ඇරලා බලනවා - එච්.ආර්.ජෝතිපාල™

    Password only for REAL active members!
    ඔරිජිනල්
    අ.ද.ඇ
     
    Last edited:
    • Like
    Reactions: sandun thilaka

    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    © Wasanawa Dora Arala Balanwa - H.R.Jothipala™
    © වාසනාව දොර ඇරලා බලනවා - එච්.ආර්.ජෝතිපාල™

    Password only for REAL active members!
    ඔරිජිනල්
    අ.ද.ඇ

    බොහෝම පින් මචං කිව්ව සැනින් ගීතය ලබා දුන්නට...

    මේ වගේ සිංදු දැන් රෙකෝඩ් බාර් වලවත් නෑ.
    ඒවල තියෙන්නෙත් බෙලෙක්ක සංගීතය එකතු කරපු ඒවා.

    ඉතිං අපේ නලින් සහෝදරයා මේ වගේ ගීත සංරක්ෂණය කරලා
    තියා ගෙන ඉන්න එක කොච්චර දෙයක්ද.

    නියම දේ ඒ ආකාරයෙන්ම...

    ***බොහෝම ස්තුතියි නලින් ඔබගේ මේ සේවයට***
     
    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    බොහෝම පින් මචං කිව්ව සැනින් ගීතය ලබා දුන්නට...

    මේ වගේ සිංදු දැන් රෙකෝඩ් බාර් වලවත් නෑ.
    ඒවල තියෙන්නෙත් බෙලෙක්ක සංගීතය එකතු කරපු ඒවා.

    ඉතිං අපේ නලින් සහෝදරයා මේ වගේ ගීත සංරක්ෂණය කරලා
    තියා ගෙන ඉන්න එක කොච්චර දෙයක්ද.

    නියම දේ ඒ ආකාරයෙන්ම...

    ***බොහෝම ස්තුතියි නලින් ඔබගේ මේ සේවයට***

    එක අපේ අනාගත පරපුර වෙනුවෙන් කලයුතු යුතුකමක්.
    ස්තුතියි.
     
    • Like
    Reactions: thilzz
    Jan 15, 2009
    9,238
    368
    0
    © Wasanawa Dora Arala Balanwa - H.R.Jothipala™
    © වාසනාව දොර ඇරලා බලනවා - එච්.ආර්.ජෝතිපාල™

    Password only for REAL active members!
    ඔරිජිනල්
    අ.ද.ඇ

    බොහෝම ස්තුතියි මචන්..:D
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    © Wasanawa Dora Arala Balanwa - H.R.Jothipala™
    © වාසනාව දොර ඇරලා බලනවා - එච්.ආර්.ජෝතිපාල™

    Password only for REAL active members!
    ඔරිජිනල්
    අ.ද.ඇ

    මමත් මේ සින්දුව අරගත්තා නලීන් සහෝ...

    මමත් සුරංගගේ කතාවට 100% එකගයි... මම ජෝතීපාල මහත්තයගේ සින්දු අහන එක නවත්තලා තිබුනේ සන්ෆලවර්ස්ලා හින්දා...
     
    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    ඉදිරියටා යමු සැවෙමා
    නිදහස ලැබ ගෙන බැමි සිඳ දා

    තවත් වහල්ව ඉන්නේ නෑ
    මේ දුක් විඳින්නේ නෑ සදා
    ඉතිං යමවු සිත් සත්තොසින්
    අනන්ත ශාන්ත වේ උදා

    මේ ජන්ම භූමියේ සුරම්‍ය දූ පුතුන්
    අපේ උතුම්
    විනීත වූ ගුණාංග ලෝක සාමයි අපේ උතුම්

    මේ ඒ ගැනයි අපේ සටන්
    අපේය මේ උතුම් දහම්

    අපේ මේ ජීවිතේ මෙලෝ බොහෝ උදාර වස්තුවක්
    හොඳින් ගෙවා නැසී ගියත් නිඟා ලබන්නේ නෑ සුබයි

    එසේම ඉන්න ජීවිතේ ලබන්ටනම් ප්‍රයෝජනේ
    පුදන්ට ඕනේ ජීවිතේ විමුක්ති වීමටා සැනේ

    පුදන්ට ඕනේ ජීවිතේ.......

    ඉදිරියටා යමු සැවෙමා
    ආදරණීය ජෝති / ලතා වල්පොල

    Ididriyata Yamu Sawoma
    H.R. Jothipala / Latha Walpola

    මෙහි මුල් ගීතය අඩංගු වූයේ ආනන්ද සමරකෝන් මහතා සංගීතවත් කළ "සැඩ සුලං" චිත්‍රපටයටයි.
    ගීත ගායනය කරන ලද්දේ භාරතයේ ගීත කෝකිලාවිය වන ලතා මංගේෂ්කාර් මහත්මිය සමග මොහිදීන් බෙග් මහතා විසිනි.

    මුල් ගීතයට වඩා ජෝති ලතා ගායනා කරන ගීතයෙහි හි වචන කිහිපයක් වෙනස් කර ඇත.

    • Like
    Reactions: pads

    acsm

    Well-known member
  • Mar 8, 2009
    2,191
    158
    63
    RATHMALANA
    MATA ME SONG EKA HOYLA DENAWADA

    RE SANDA PANE PEEDI LELENA
    KADUPULA WAGE WIYALEE SELUNA
    PINI MAL YEYE ..................
    PRATHAMA PREMAYE SWAPNAYA

    ARTIST WANAM DANNE NEHE
     
    pads

    Member
    May 18, 2007
    2,935
    34
    0
    kuwait
    ඉදිරියටා යමු සැවෙමා
    නිදහස ලැබ ගෙන බැමි සිඳ දා

    තවත් වහල්ව ඉන්නේ නෑ
    මේ දුක් විඳින්නේ නෑ සදා
    ඉතිං යමවු සිත් සත්තොසින්
    අනන්ත ශාන්ත වේ උදා

    මේ ජන්ම භූමියේ සුරම්‍ය දූ පුතුන්
    අපේ උතුම්
    විනීත වූ ගුණාංග ලෝක සාමයි අපේ උතුම්

    මේ ඒ ගැනයි අපේ සටන්
    අපේය මේ උතුම් දහම්

    අපේ මේ ජීවිතේ මෙලෝ බොහෝ උදාර වස්තුවක්
    හොඳින් ගෙවා නැසී ගියත් නිඟා ලබන්නේ නෑ සුබයි

    එසේම ඉන්න ජීවිතේ ලබන්ටනම් ප්‍රයෝජනේ
    පුදන්ට ඕනේ ජීවිතේ විමුක්ති වීමටා සැනේ

    පුදන්ට ඕනේ ජීවිතේ.......

    ඉදිරියටා යමු සැවෙමා
    ආදරණීය ජෝති / ලතා වල්පොල

    Ididriyata Yamu Sawoma
    H.R. Jothipala / Latha Walpola

    මෙහි මුල් ගීතය අඩංගු වූයේ ආනන්ද සමරකෝන් මහතා සංගීතවත් කළ "සැඩ සුලං" චිත්‍රපටයටයි.
    ගීත ගායනය කරන ලද්දේ භාරතයේ ගීත කෝකිලාවිය වන ලතා මංගේෂ්කාර් මහත්මිය සමග මොහිදීන් බෙග් මහතා විසිනි.

    මුල් ගීතයට වඩා ජෝති ලතා ගායනා කරන ගීතයෙහි හි වචන කිහිපයක් වෙනස් කර ඇත.

    suranga malli bohoma stuthi me durlaba geethya laba dunnata
     
    Jan 15, 2009
    9,238
    368
    0
    MATA ME SONG EKA HOYLA DENAWADA

    RE SANDA PANE PEEDI LELENA
    KADUPULA WAGE WIYALEE SELUNA
    PINI MAL YEYE ..................
    PRATHAMA PREMAYE SWAPNAYA

    ARTIST WANAM DANNE NEHE

    මේ අළුත් සිංදුවක් ද මචන්...
     
    Status
    Not open for further replies.