SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

TearDrop

Member
Nov 26, 2008
1,742
34
0
Mihirathi Wasantha Kale
Shelton Perera
http://www.mediafire.com/?mrmyonzyydz

" සඳට රැය දීලා..."​

සුනිල් එදිරිසිංහ

[FONT=&quot]බොදු බැති ගීතාවලියට ඉතාම වටිනා ගීත දායාද කර ඇති බොදු බැති ගී කෙතේ ඉහලින්ම වැජඹෙන නමක් ලෙස මයිකල් පීරිස් මහතා හැඳින්වි හැකිය.[/FONT]
[FONT=&quot]මයිකල් පීරිස් මහතා ගායනා කර ඇති බෞද්ධ බෞද්ධ දර්ශනය හා සම්බන්ධ[/FONT][FONT=&quot]උපදේශාත්මක ගීත වන අතර ඉතා සරල භාෂාවෙන් ලියා ඇති මෙම ගීත බොහෝමයකම පද[/FONT][FONT=&quot]රචනාව සහ සංගීතය කේ. සෙබස්තියන් පීරිස් මහතාගෙනි.[/FONT]

[FONT=&quot]බෝධී සතා පුරාණේ[/FONT]

[FONT=&quot]මයිකල් පීරිස්[/FONT]
(Original Music)
michalperiesninenet9.jpg

Bodhi Satha Purane
Micheal Pieris

ගස අගනා අර රගනා
මලට මනාබොහොම හිනා
ගස වතුසුදු වී පිරිසිදු
පොහොය නැතිදු සිල් ගත් බදු

gasa agana ara ragana - Nanda Malini

මේ ගීත මමත් ගත්තා..ගීත ලබා දුන් සියලුම දෙනාට යහපතක්ම වේවා!
 
shani26

Member
Oct 22, 2006
567
35
0
Mamai mage guitarayai - Annesley Malawana

Dedunu pata wage sonduru adare - Annesley Malawana

Ala dola piruna - Annesley Malawana
 
NoWayOut

Member
May 13, 2009
578
13
0

Kawadawath kochchara ahuwath epa nowena me lassana geethaya mama gaththa.... bohoma sthuthiy yaluwa...

[FONT=&quot]බොදු බැති ගීතාවලියට ඉතාම වටිනා ගීත දායාද කර ඇති බොදු බැති ගී කෙතේ ඉහලින්ම වැජඹෙන නමක් ලෙස මයිකල් පීරිස් මහතා හැඳින්වි හැකිය.[/FONT]
[FONT=&quot]මයිකල් පීරිස් මහතා ගායනා කර ඇති බෞද්ධ බෞද්ධ දර්ශනය හා සම්බන්ධ[/FONT][FONT=&quot]උපදේශාත්මක ගීත වන අතර ඉතා සරල භාෂාවෙන් ලියා ඇති මෙම ගීත බොහෝමයකම පද[/FONT][FONT=&quot]රචනාව සහ සංගීතය කේ. සෙබස්තියන් පීරිස් මහතාගෙනි.[/FONT]

අපි අතරේ නිතරම රැව් දෙන "සංසාරේ බවේ දුකා, කවාලා විළඳ ජාතී," සහ නිතර අසන්නට නොලැබෙන " තනිවයි උපදින්නේ, මේ ගම්මානෙට, බෝධී සතා පුරාණේ, නින්දා ප්‍රශංසාව, රුව වඩා සුවඳ තවරා, මහ මායා බිසෝ කුසෙහි, කැළේ ගිජීදා ය වනසනවා, යන ගීත මෙතුමා අපට දායාද කළ වටිනා ගීත වලින් කිහිපයකි.

මෑත කාලයේ ඇතිවූ ගීත විකෘති කිරීමේ කලාවට මේ වටිනා ගීතද අසුවී තිබීම නම් ඉතාමත් කනගාටු දායක තත්වයක්.

විකෘති සංගීතයට ඉතාම අපහසුවෙන් මෙම ගීතද පැරණි තනුවෙන් පිට ගායනා කර ඇති අතර, ගායකයා බෙහෝවිට අදලා ස්වරවල පිහිටා ගායනා කිරීමට සිටීමට උත්සහා කළත්, සංගීතය සපයන්නන්ගේ මේ ගීත ගැන ඇති නොදැනුවත් කම සහ ඒවායේ වටිනාකම ගැන අබවෝධයක් නැති කමත් නියමෙටම මිශ්‍රකර ඉතා වටිනා ගීත සමුච්චියක් ඒවායේ අර්ථය සහ ගායකයාගේ නම පමණක් ඉතිරි කොට අපගේ නව පරපුර වෙනුවෙන් නිකුත් කර ඇත.

ගීතයේ අර්ථය හා සංගීතය අතර කිසිම ගැලපීමක් නැති ගීත අසමින් සිටිනා නව පරපුරට නියම තත්වයෙන් ඇති මේ වටිනා ගීත කිහිපය ලබා දෙන්න හිතුණා.

මෙවන් අසාහාය කළාකරුවන් ගායනා කළ අමා දහම් බිඳුවැනි වටිනා මෙවැනි පරුණි ගීත ඒ ආකාරයෙන්ම ඔබ සතුව ඇත්නම් ඒවා මේ සියළු දෙනා සමග බෙදා ගන්නා ලෙසන ඉල්ලා සිටින අතර, එය ඔබ විසින් සිදු කරනු ලබන මහඟු පුණ්‍ය කර්මයක් වේවි.

අපගේ බොඳු බැති ගී ‍කෙතට සම්පතක් වූ මයිකල් පීරිස් මහතා වැනි කළාකරුවන්අප රටේ සිටීම අප ලද වාසනාවකි.

ඔබ සැමට තෙරුවන් සරණයි!

[FONT=&quot]බෝධී සතා පුරාණේ....[/FONT]
[FONT=&quot]චුල්ල පදූම කාලේ.....[/FONT]

[FONT=&quot]කොටෙකුට ආලේ බැඳලා[/FONT]
[FONT=&quot]රජිඳා මරන්ට සිතලා[/FONT]
[FONT=&quot]කන්දෙන් හෙලා දමාලා[/FONT]
[FONT=&quot]සුවසේ ගියේ කොටා[/FONT], [FONT=&quot]ලා[/FONT]

[FONT=&quot]කාන්තාරෙදී පිපාසේ[/FONT]
[FONT=&quot]නිවනා ලෙසින් බිසවගේ[/FONT]
[FONT=&quot]දුන්නේ උරේ පළාලා...[/FONT]
[FONT=&quot]සලකා කෘතෝපකාරේ...[/FONT]

[FONT=&quot]බෝධී සතා පුරාණේ[/FONT]

[FONT=&quot]මයිකල් පීරිස්[/FONT]
(Original Music)
michalperiesninenet9.jpg

Bodhi Satha Purane
Micheal Pieris

Hamadaamath geethayakata wadaa wadiyamak dena Suranga sahodarayata, me watina karunu soyagena apath samaga bedaganeema gana behewinma sthuthiwantha wenawa...​

samantha57126

Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    [FONT=&quot]බොදු බැති ගීතාවලියට ඉතාම වටිනා ගීත දායාද කර ඇති බොදු බැති ගී කෙතේ ඉහලින්ම වැජඹෙන නමක් ලෙස මයිකල් පීරිස් මහතා හැඳින්වි හැකිය.[/FONT]

    [FONT=&quot]මයිකල් පීරිස් මහතා ගායනා කර ඇති බෞද්ධ බෞද්ධ දර්ශනය හා සම්බන්ධ[/FONT][FONT=&quot]උපදේශාත්මක ගීත වන අතර ඉතා සරල භාෂාවෙන් ලියා ඇති මෙම ගීත බොහෝමයකම පද[/FONT][FONT=&quot]රචනාව සහ සංගීතය කේ. සෙබස්තියන් පීරිස් මහතාගෙනි.[/FONT]

    අපි අතරේ නිතරම රැව් දෙන "සංසාරේ බවේ දුකා, කවාලා විළඳ ජාතී," සහ නිතර අසන්නට නොලැබෙන " තනිවයි උපදින්නේ, මේ ගම්මානෙට, බෝධී සතා පුරාණේ, නින්දා ප්‍රශංසාව, රුව වඩා සුවඳ තවරා, මහ මායා බිසෝ කුසෙහි, කැළේ ගිජීදා ය වනසනවා, යන ගීත මෙතුමා අපට දායාද කළ වටිනා ගීත වලින් කිහිපයකි.

    මෑත කාලයේ ඇතිවූ ගීත විකෘති කිරීමේ කලාවට මේ වටිනා ගීතද අසුවී තිබීම නම් ඉතාමත් කනගාටු දායක තත්වයක්.

    විකෘති සංගීතයට ඉතාම අපහසුවෙන් මෙම ගීතද පැරණි තනුවෙන් පිට ගායනා කර ඇති අතර, ගායකයා බෙහෝවිට අදලා ස්වරවල පිහිටා ගායනා කිරීමට සිටීමට උත්සහා කළත්, සංගීතය සපයන්නන්ගේ මේ ගීත ගැන ඇති නොදැනුවත් කම සහ ඒවායේ වටිනාකම ගැන අබවෝධයක් නැති කමත් නියමෙටම මිශ්‍රකර ඉතා වටිනා ගීත සමුච්චියක් ඒවායේ අර්ථය සහ ගායකයාගේ නම පමණක් ඉතිරි කොට අපගේ නව පරපුර වෙනුවෙන් නිකුත් කර ඇත.

    ගීතයේ අර්ථය හා සංගීතය අතර කිසිම ගැලපීමක් නැති ගීත අසමින් සිටිනා නව පරපුරට නියම තත්වයෙන් ඇති මේ වටිනා ගීත කිහිපය ලබා දෙන්න හිතුණා.

    මෙවන් අසාහාය කළාකරුවන් ගායනා කළ අමා දහම් බිඳුවැනි වටිනා මෙවැනි පරුණි ගීත ඒ ආකාරයෙන්ම ඔබ සතුව ඇත්නම් ඒවා මේ සියළු දෙනා සමග බෙදා ගන්නා ලෙසන ඉල්ලා සිටින අතර, එය ඔබ විසින් සිදු කරනු ලබන මහඟු පුණ්‍ය කර්මයක් වේවි.

    අපගේ බොඳු බැති ගී ‍කෙතට සම්පතක් වූ මයිකල් පීරිස් මහතා වැනි කළාකරුවන්අප රටේ සිටීම අප ලද වාසනාවකි.

    ඔබ සැමට තෙරුවන් සරණයි!

    [FONT=&quot]බෝධී සතා පුරාණේ....[/FONT]
    [FONT=&quot]චුල්ල පදූම කාලේ.....[/FONT]

    [FONT=&quot]කොටෙකුට ආලේ බැඳලා[/FONT]
    [FONT=&quot]රජිඳා මරන්ට සිතලා[/FONT]
    [FONT=&quot]කන්දෙන් හෙලා දමාලා[/FONT]
    [FONT=&quot]සුවසේ ගියේ කොටා[/FONT], [FONT=&quot]ලා[/FONT]

    [FONT=&quot]කාන්තාරෙදී පිපාසේ[/FONT]
    [FONT=&quot]නිවනා ලෙසින් බිසවගේ[/FONT]
    [FONT=&quot]දුන්නේ උරේ පළාලා...[/FONT]
    [FONT=&quot]සලකා කෘතෝපකාරේ...[/FONT]

    [FONT=&quot]බෝධී සතා පුරාණේ[/FONT]

    [FONT=&quot]මයිකල් පීරිස්[/FONT]
    (Original Music)
    michalperiesninenet9.jpg

    Bodhi Satha Purane
    Micheal Pieris

    මීට ඉහතත් කීප වතාවක්ම මම මේ ගීතය ලබා දී තියෙනවා..
    මා වඩාත් කැමති නිතර අසා රසවිඳින ගීතයක් මෙය..
    නැති තව එක්කෙනෙක් හරි අරගෙන අහාවි කියල හිතල ආයෙත් දමන්නට හිතුනා..

    ...මගෙ පියුම නුඹයි - රශිමි සංගීතා සමඟ සමන්ත පෙරේරා...

    මගෙ පියුම නුඹයි..
    මම එය රැඳි කලල බිම..
    සරසලා විලම නුඹ පිපෙනා අරුම..
    තණපලස මමයි..
    නුඹ මහ නුග රුකකි මට..
    පරඬලාපතත් නුඹ හෙලනා සිහිළක්ය..

    තල්පතක් මගේ සිත..
    නොවිලුනු සෙනෙහේ හස් අතුල..
    මියුලසට වූ නුඹ මට හර ිසඳෙසක්ය..

    මගෙ පියුම නුඹයි..
    තණපලස මමයි..

    ගිරිසිරස නුඹය..ි
    ඉරසඳ නිති වලඳවන..
    මේ කුළක ලෙසින් නිම ිනොමවටකර පැමිණ..

    " සඳට රැය දීලා..."​

    සුනිල් එදිරිසිංහ

    මේ ලස්සණ ගීත කිහිපය මමත් ගත්තා. මේ ගීත ලබාදුන් සියලුදෙනාටම ස්තූතියි.
     
    ganganath1

    Member
    Aug 11, 2007
    12
    0
    0
    Amaradeva - Enna Seda mawathe

    Kawuru hari laga "Amaradeva - Enna seda mawathe" song eka thiyenawanam ewannakoooooo........ :confused:
     
    Last edited:

    kkumara55

    Member
    Nov 26, 2009
    1,134
    92
    0
    srilanka

    Mihirathi Wasantha Kale
    Shelton Perera

    [FONT=&quot]බොදු බැති ගීතාවලියට ඉතාම වටිනා ගීත දායාද කර ඇති බොදු බැති ගී කෙතේ ඉහලින්ම වැජඹෙන නමක් ලෙස මයිකල් පීරිස් මහතා හැඳින්වි හැකිය.[/FONT]
    [FONT=&quot]මයිකල් පීරිස් මහතා ගායනා කර ඇති බෞද්ධ බෞද්ධ දර්ශනය හා සම්බන්ධ[/FONT][FONT=&quot]උපදේශාත්මක ගීත වන අතර ඉතා සරල භාෂාවෙන් ලියා ඇති මෙම ගීත බොහෝමයකම පද[/FONT][FONT=&quot]රචනාව සහ සංගීතය කේ. සෙබස්තියන් පීරිස් මහතාගෙනි.[/FONT]

    අපි අතරේ නිතරම රැව් දෙන "සංසාරේ බවේ දුකා, කවාලා විළඳ ජාතී," සහ නිතර අසන්නට නොලැබෙන " තනිවයි උපදින්නේ, මේ ගම්මානෙට, බෝධී සතා පුරාණේ, නින්දා ප්‍රශංසාව, රුව වඩා සුවඳ තවරා, මහ මායා බිසෝ කුසෙහි, කැළේ ගිජීදා ය වනසනවා, යන ගීත මෙතුමා අපට දායාද කළ වටිනා ගීත වලින් කිහිපයකි.

    මෑත කාලයේ ඇතිවූ ගීත විකෘති කිරීමේ කලාවට මේ වටිනා ගීතද අසුවී තිබීම නම් ඉතාමත් කනගාටු දායක තත්වයක්.

    විකෘති සංගීතයට ඉතාම අපහසුවෙන් මෙම ගීතද පැරණි තනුවෙන් පිට ගායනා කර ඇති අතර, ගායකයා බෙහෝවිට අදලා ස්වරවල පිහිටා ගායනා කිරීමට සිටීමට උත්සහා කළත්, සංගීතය සපයන්නන්ගේ මේ ගීත ගැන ඇති නොදැනුවත් කම සහ ඒවායේ වටිනාකම ගැන අබවෝධයක් නැති කමත් නියමෙටම මිශ්‍රකර ඉතා වටිනා ගීත සමුච්චියක් ඒවායේ අර්ථය සහ ගායකයාගේ නම පමණක් ඉතිරි කොට අපගේ නව පරපුර වෙනුවෙන් නිකුත් කර ඇත.

    ගීතයේ අර්ථය හා සංගීතය අතර කිසිම ගැලපීමක් නැති ගීත අසමින් සිටිනා නව පරපුරට නියම තත්වයෙන් ඇති මේ වටිනා ගීත කිහිපය ලබා දෙන්න හිතුණා.

    මෙවන් අසාහාය කළාකරුවන් ගායනා කළ අමා දහම් බිඳුවැනි වටිනා මෙවැනි පරුණි ගීත ඒ ආකාරයෙන්ම ඔබ සතුව ඇත්නම් ඒවා මේ සියළු දෙනා සමග බෙදා ගන්නා ලෙසන ඉල්ලා සිටින අතර, එය ඔබ විසින් සිදු කරනු ලබන මහඟු පුණ්‍ය කර්මයක් වේවි.

    අපගේ බොඳු බැති ගී ‍කෙතට සම්පතක් වූ මයිකල් පීරිස් මහතා වැනි කළාකරුවන්අප රටේ සිටීම අප ලද වාසනාවකි.

    ඔබ සැමට තෙරුවන් සරණයි!

    [FONT=&quot]බෝධී සතා පුරාණේ....[/FONT]
    [FONT=&quot]චුල්ල පදූම කාලේ.....[/FONT]

    [FONT=&quot]කොටෙකුට ආලේ බැඳලා[/FONT]
    [FONT=&quot]රජිඳා මරන්ට සිතලා[/FONT]
    [FONT=&quot]කන්දෙන් හෙලා දමාලා[/FONT]
    [FONT=&quot]සුවසේ ගියේ කොටා[/FONT], [FONT=&quot]ලා[/FONT]

    [FONT=&quot]කාන්තාරෙදී පිපාසේ[/FONT]
    [FONT=&quot]නිවනා ලෙසින් බිසවගේ[/FONT]
    [FONT=&quot]දුන්නේ උරේ පළාලා...[/FONT]
    [FONT=&quot]සලකා කෘතෝපකාරේ...[/FONT]
    [FONT=&quot]බෝධී සතා පුරාණේ[/FONT][FONT=&quot]
    මයිකල් පීරිස්[/FONT]

    (Original Music)
    michalperiesninenet9.jpg

    Bodhi Satha Purane
    Micheal Pieris

    බොහොම ස්තුතියි සුරංග මේ ගීතයටත් මේ වටිනා විස්තරයත්...:D

    මේවැනි පැරණි ගීත ගොඩක් අය විකෘති කිරීම ගැන මාත් ලොකු කලකිරීමකින් ඉන්නෙ..:dull:

    මීට ඉහතත් කීප වතාවක්ම මම මේ ගීතය ලබා දී තියෙනවා..
    මා වඩාත් කැමති නිතර අසා රසවිඳින ගීතයක් මෙය..
    නැති තව එක්කෙනෙක් හරි අරගෙන අහාවි කියල හිතල ආයෙත් දමන්නට හිතුනා..

    ...මගෙ පියුම නුඹයි - රශිමි සංගීතා සමඟ සමන්ත පෙරේරා...

    මගෙ පියුම නුඹයි..
    මම එය රැඳි කලල බිම..
    සරසලා විලම නුඹ පිපෙනා අරුම..
    තණපලස මමයි..
    නුඹ මහ නුග රුකකි මට..
    පරඬලාපතත් නුඹ හෙලනා සිහිළක්ය..

    තල්පතක් මගේ සිත..
    නොවිලුනු සෙනෙහේ හස් අතුල..
    මියුලසට වූ නුඹ මට හර ිසඳෙසක්ය..

    මගෙ පියුම නුඹයි..
    තණපලස මමයි..

    ගිරිසිරස නුඹය..ි
    ඉරසඳ නිති වලඳවන..
    මේ කුළක ලෙසින් නිම ිනොමවටකර පැමිණ..

    MEMA GEETHA LABAA DUN SIYALU DENAATA GODAK PIN....
     
    Status
    Not open for further replies.