Last edited:
Thank u very Much!!!
Kawuru hari laga "Amaradeva - Enna seda mawathe" song eka thiyenawanam ewannakoooooo........
බොහෝම පින් මචං කිව්ව සැනින් ගීතය ලබා දුන්නට...
මේ වගේ සිංදු දැන් රෙකෝඩ් බාර් වලවත් නෑ.
ඒවල තියෙන්නෙත් බෙලෙක්ක සංගීතය එකතු කරපු ඒවා.
ඉතිං අපේ නලින් සහෝදරයා මේ වගේ ගීත සංරක්ෂණය කරලා
තියා ගෙන ඉන්න එක කොච්චර දෙයක්ද.
නියම දේ ඒ ආකාරයෙන්ම...
***බොහෝම ස්තුතියි නලින් ඔබගේ මේ සේවයට***

Not sure... lankawe SAARC thibuna welawe Amaradewa kiyapu song eka...me sinduwe mula da bro?
MATA ME SONG EKA HOYLA DENAWADA
RE SANDA PANE PEEDI LELENA
KADUPULA WAGE WIYALEE SELUNA
PINI MAL YEYE ..................
PRATHAMA PREMAYE SWAPNAYA
ARTIST WANAM DANNE NEHE
ඉදිරියටා යමු සැවෙමා
නිදහස ලැබ ගෙන බැමි සිඳ දා
තවත් වහල්ව ඉන්නේ නෑ
මේ දුක් විඳින්නේ නෑ සදා
ඉතිං යමවු සිත් සත්තොසින්
අනන්ත ශාන්ත වේ උදා
මේ ජන්ම භූමියේ සුරම්‍ය දූ පුතුන්
අපේ උතුම්
විනීත වූ ගුණාංග ලෝක සාමයි අපේ උතුම්
මේ ඒ ගැනයි අපේ සටන්
අපේය මේ උතුම් දහම්
අපේ මේ ජීවිතේ මෙලෝ බොහෝ උදාර වස්තුවක්
හොඳින් ගෙවා නැසී ගියත් නිඟා ලබන්නේ නෑ සුබයි
එසේම ඉන්න ජීවිතේ ලබන්ටනම් ප්‍රයෝජනේ
පුදන්ට ඕනේ ජීවිතේ විමුක්ති වීමටා සැනේ
පුදන්ට ඕනේ ජීවිතේ.......
ඉදිරියටා යමු සැවෙමා
ආදරණීය ජෝති / ලතා වල්පොල
Ididriyata Yamu Sawoma
H.R. Jothipala / Latha Walpola
![]()
මෙහි මුල් ගීතය අඩංගු වූයේ ආනන්ද සමරකෝන් මහතා සංගීතවත් කළ "සැඩ සුලං" චිත්‍රපටයටයි.
ගීත ගායනය කරන ලද්දේ භාරතයේ ගීත කෝකිලාවිය වන ලතා මංගේෂ්කාර් මහත්මිය සමග මොහිදීන් බෙග් මහතා විසිනි.
මුල් ගීතයට වඩා ජෝති ලතා ගායනා කරන ගීතයෙහි හි වචන කිහිපයක් වෙනස් කර ඇත.
MATA ME SONG EKA HOYLA DENAWADA
RE SANDA PANE PEEDI LELENA
KADUPULA WAGE WIYALEE SELUNA
PINI MAL YEYE ..................
PRATHAMA PREMAYE SWAPNAYA
ARTIST WANAM DANNE NEHE