Car 4 sale

Grim Reaper

Well-known member
  • Mar 3, 2009
    1,769
    122
    63
    IN HELL
    ASTINA eke hadeta man mara asai .... bt this is bit different than that

    ... this is more like Toyota Starlet (old virsion ) ne

    me thiyenne ASTINA eka man asa !!!

    080.jpg
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    එලකිරි භාණ්ඩයක් වගේ....උඹද මොඩිෆයි පාර දුන්නේ...?

    නෑ මචන් මේක මගේ යාලුවෙක්ගේ ඌ ලංකාවෙන් යද්දි කාර් එක විකුණනව කිව්ව හින්ද දැන අවුරුද්දකට කලින් මම ගත්ත
    ම‍ට දැන් auto gear එකක ගන්න ඕනෙ වෙලා තියෙන්නෙ (කොළඹ පාරවල් වල මැනුවල් එකක් නිතරම එලවන්න ගියාම ලේසි වැඩක් නෙවේ නේ :) ) ඒකයි මම මේ විකුනන්න හදන්නේ
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    ASTINA eke hadeta man mara asai .... bt this is bit different than that

    ... this is more like Toyota Starlet (old virsion ) ne

    me thiyenne ASTINA eka man asa !!!

    080.jpg
    මේක ඇස්ටිනා එකම නෙවේ බන් ඒ මොඩල් එකේ sub category එකක් eboss කියල හැබැයි එන්ජින් එකයි අනික් part ඔක්කොමයි ඇස්ටිනා එකට එන ඒවම තමා
     
    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    නෑ මචන් මේක මගේ යාලුවෙක්ගේ ඌ ලංකාවෙන් යද්දි කාර් එක විකුණනව කිව්ව හින්ද දැන අවුරුද්දකට කලින් මම ගත්ත
    ම‍ට දැන් auto gear එකක ගන්න ඕනෙ වෙලා තියෙන්නෙ (කොළඹ පාරවල් වල මැනුවල් එකක් නිතරම එලවන්න ගියාම ලේසි වැඩක් නෙවේ නේ :) ) ඒකයි මම මේ විකුනන්න හදන්නේ

    කොළඹ නම් මැනුවල් චා තමයි. කකුල් දෙකටම හොද ගණන්...

    මේකත් හොදට මොඩිෆයි කරලා තියනවා...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    Manual eka deela, Auto ekak ganan eka nam gon wadak bro.....!! Coz, petrol pichchenawa wadi Auto wala. Also, karadara wadi. Control na. Mata nam Auto peenna baa. Traffic ekakadi tikak kakula ridunata, manual ekak drive karana eke fun eka, auto ekakin kawadawath ganna baa..........!! :no:
     
    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    Manual eka deela, Auto ekak ganan eka nam gon wadak bro.....!! Coz, petrol pichchenawa wadi Auto wala. Also, karadara wadi. Control na. Mata nam Auto peenna baa. Traffic ekakadi tikak kakula ridunata, manual ekak drive karana eke fun eka, auto ekakin kawadawath ganna baa..........!! :no:

    නෑ මචං...දැන් මා'කට් එකේ auto වල prices manual වලට වඩා වැඩියි. පෙට්‍රල් පිච්චෙනවා ටිකක් වැඩි තමයි. ඒත් හරියට මේන්ටේන් කරනවා නම් ලොකු වෙනසක් නෑ....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    නෑ මචං...දැන් මා'කට් එකේ auto වල prices manual වලට වඩා වැඩියි. පෙට්‍රල් පිච්චෙනවා ටිකක් වැඩි තමයි. ඒත් හරියට මේන්ටේන් කරනවා නම් ලොකු වෙනසක් නෑ....

    Price eka wadi or adu unata macho, Auto ekak hari karadarai maintain karanna........!! Anika, controlling........!! Bari welawath battery ehema case nam, baduma thamai. Also, auto ekaka, break linear gewenawa wadi. Apita ona widihata newei, vehicle ekata ona widihatane yanna wenneth.....!! So, mama nam Auto walata asama naa.........!! :no::no: