SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

shani26

Member
Oct 22, 2006
567
35
0
Sara sadata - Dayarathna Ranathunga


Maha raa yame - Dayarathna/Amara Ranathunga
 
Last edited:

ninenet9

Member
Feb 9, 2007
1,795
73
0
අනුරාධපුර
අවිශ්වාසයක් හිත් හි මවාගෙන
විකල්ව මේ මිනිසා
බලත්ව යන සැටි මේ විලසා

අවිශ්වාසේ මන ශාන්ති නසයි,
දන ප්‍රේම‍ රසේ මනරම්
රකුසෙකු අති රුදු‍ ඝෝර භිරම්

නෑ සැනසීමක් ඔහු හද මැඳුරේ
යාවී උමතුව මහ ගන අඳුරේ
භේද අවුල් සදනා මෙම රකුසා
මේ වුව විස්වාසේ
වනසයි මනු ලොව මධුර රසේ

පෙම් යුවලක හෝ අඹුසැමි
දෙදෙනෙකු අතරෙහි බැඳි ප්‍රේමේ
බිඳ හෙල දමයි මේ රකුසු තෙමේ

මෝහය මුල් වී මේ හදි සෑදේ
මේ සංසාරෙහි මේ මයි සැමදේ
පහදා ඇති මුත් මෙය මුණි දහමේ
මොහු නම් නොදනී එය වෙයි කරුමේ

ජීවන නම් වූ මේ රඟ මඩලේ
රඟනා නළුවෙකු මොහු සිහි විකලේ......

අවිශ්වාසයක් හිත් හි මවාගෙන
ධර්මදාස වල්පොල

Awishwasayak Hithhi Mawagena
Dharmadasa Walpola


 

kkumara55

Member
Nov 26, 2009
1,134
92
0
srilanka
අවිශ්වාසයක් හිත් හි මවාගෙන
විකල්ව මේ මිනිසා
බලත්ව යන සැටි මේ විලසා

අවිශ්වාසේ මන ශාන්ති නසයි,
දන ප්‍රේම‍ රසේ මනරම්
රකුසෙකු අති රුදු‍ ඝෝර භිරම්

නෑ සැනසීමක් ඔහු හද මැඳුරේ
යාවී උමතුව මහ ගන අඳුරේ
භේද අවුල් සදනා මෙම රකුසා
මේ වුව විස්වාසේ
වනසයි මනු ලොව මධුර රසේ

පෙම් යුවලක හෝ අඹුසැමි
දෙදෙනෙකු අතරෙහි බැඳි ප්‍රේමේ
බිඳ හෙල දමයි මේ රකුසු තෙමේ

මෝහය මුල් වී මේ හදි සෑදේ
මේ සංසාරෙහි මේ මයි සැමදේ
පහදා ඇති මුත් මෙය මුණි දහමේ
මොහු නම් නොදනී එය වෙයි කරුමේ

ජීවන නම් වූ මේ රඟ මඩලේ
රඟනා නළුවෙකු මොහු සිහි විකලේ......

අවිශ්වාසයක් හිත් හි මවාගෙන
ධර්මදාස වල්පොල

Awishwasayak Hithhi Mawagena
Dharmadasa Walpola



MAMATH ITHAAMA PRIYA KARANA GAAYEKUGE GEETHAYAK...OYAATA GODAAK STHUTHIE SURANGA MALLIYE............
 

ninenet9

Member
Feb 9, 2007
1,795
73
0
අනුරාධපුර
Dil Ka Haal Sune Dil Waala
Seedhi Si Baat Na Mirch Masaala
Kehke Rahega Kehne Waala
Dil Ka Haal Sune Dil Waala
Chhote Se Ghar Mein Gareeb Ka Beta
Main Bhi Hu Maan Ke Naseeb Ka Beta - 2

Ranj-o-gham Bachpan Ke Saathi
Aandhiyo Mein Jali Jeewan Baati
Bhukh Ne Hain Bade Pyaar Se Paala
Dil Ka Haal Sune Dil Waala

(Haay Karu Kya Surat Aisi,
Gaanthhke Poore Chor Ke Jaisi) - 2

Chalta Phirta Jaanke Ek Din,
Bina Dekhe Pehchaan Ke Ek Din
Baandhke Le Gaya Pulis Waala
Dil Ka Haal Sune Dil Waala

Budhhe Daaroga Ne Chashme Se Dekha -2
Aage Se Dekha Peechhe Se Dekha,

Upar Se Dekha Neeche Se Dekha
Bola Ye Kya Kar Baithhe Ghotaala,
Haay Ye Kya Kar Baithhe Ghotaala
Ye To Hai Thaanedaar Ka Saala
Dil Ka Haal Sune Dil Waala

Gham Se Abhi Azaad Nahi Main
Khush Magar Aabaad Nahi Main -2
Manzil Mere Paas Khadi Hai,
Paau Mein Lekin Bedi Padi Hai

Taanga Deta Hai Daulat Waala,
Dil Ka Haal Sune Dil Waala

Sun Lo Magar Ye Kisi Se Na Kehna
Tinke Ka Leke Sahaara Na Behna -2

Bin Mausammal Haar Na Gaana,
Aadhi Raat Ko Machchil Laana
Varna Pakad Lega Pulis Waala
Dil Ka Haal Sune Dil Waala

දිල්කා හාල් සුනෙ දිල්වලා
මන්නාඩේ
795_bi_shree420.jpg

Dil Ka Haal Sune Dil Waala
Mannadey
SHREE 420 (1955)
Music By Shanker
Lyrics By Hasrat Jaipuri



මේ ගීතය හින්දි ගීතයක් වුවත් මෙය සිංහල විරිඳු ගායන ශෛලිය ආශ්‍රය කරගෙන නිර්මානය කළ ගීතයක් බව පැවසෙනවා. (සිංහල අනුකරණයක්) මෙම සංගීතඥයා ලංකාවට පැමිණි අවස්ථාවක ඇසූ විරිඳු ගායනයක් මෙයට පාදක කරගෙන ඇති බව කියවෙන්නේ

කෙසේ වෙතත් මේ හින්දි තනුව ආශ්‍රය කරගෙන මේබල් බ්ලයින් මහත්මිය ගායනා කළ "සරා ගොයියා හරි මිනිහා" ගීතයත් එකල ඉතා ජනප්‍රිය වූවක් පසුකාලීනව එම ගීතය චන්ද්‍රලේඛා පෙරේරා මහත්මිය ගායනා කර තිබූ අතර මෑත කාලයේදී සමිතා එරන්දතී මහත්මියද එම සිංහල ගීතය නැවත වරක් ගායනා කර තිබිණි.

සිංහල වදන් වලට වඩා හින්දි වදන් පෙලේ එකට එකක් බැඳීමක් ඇති සෙයක් පෙනී යන අතර මේ ආකාරයටම ජෝතිපාල මහතා ගායනා කර ඇති "සැළෙන ලෙලෙන දළුව විලස" ගීතය සහ හින්දි ගීතය වචන යොදා ගැනීම අතර සමානාත්මතාවක් දක්නට ලැබෙයි.

මේ ගීතය මේ වචනත් සමග මේ අකාරයට වෙනත් ගායකයෙකු ගායනා කරන අවස්ථාවක් නම් දකින්ට නොලැබෙන තරම්. නමුත් මන්නාඩේ නම් වූ ඒ ‍අති දක්ෂ ගායකයා කොතරම් ලස්සනට මේ ගීතය ගායනා කරනවාද යත් ගීතයේ තේරුම නොදැනුනාට ගායන ශෛලියෙන් තේරුම ඇඟට දැනෙන ලෙස ගායනා කර තියෙනවා

 
Last edited:
  • Like
Reactions: koondeGoda
Jan 15, 2009
9,238
368
0


දිල්කා හාල් සුනෙ දිල්වලා
මන්නාඩේ
795_bi_shree420.jpg

Dil Ka Haal Sune Dil Waala
Mannadey
SHREE 420 (1955)
Music By Shanker
Lyrics By Hasrat Jaipuri



මේ ගීතය හින්දි ගීතයක් වුවත් මෙය සිංහල විරිඳු ගායන ශෛලිය ආශ්‍රය කරගෙන නිර්මානය කළ ගීතයක් බව පැවසෙනවා. (සිංහල අනුකරණයක්) මෙම සංගීතඥයා ලංකාවට පැමිණි අවස්ථාවක ඇසූ විරිඳු ගායනයක් මෙයට පාදක කරගෙන ඇති බව කියවෙන්නේ

කෙසේ වෙතත් මේ හින්දි තනුව ආශ්‍රය කරගෙන මේබල් බ්ලයින් මහත්මිය ගායනා කළ "සරා ගොයියා හරි මිනිහා" ගීතයත් එකල ඉතා ජනප්‍රිය වූවක් පසුකාලීනව එම ගීතය චන්ද්‍රලේඛා පෙරේරා මහත්මිය ගායනා කර තිබූ අතර මෑත කාලයේදී සමිතා එරන්දතී මහත්මියද එම සිංහල ගීතය නැවත වරක් ගායනා කර තිබිණි.

සිංහල වදන් වලට වඩා හින්දි වදන් පෙලේ එකට එකක් බැඳීමක් ඇති සෙයක් පෙනී යන අතර මේ ආකාරයටම ජෝතිපාල මහතා ගායනා කර ඇති "සැළෙන ලෙලෙන දළුව විලස" ගීතය සහ හින්දි ගීතය වචන යොදා ගැනීම අතර සමානාත්මතාවක් දක්නට ලැබෙයි.

මේ ගීතය මේ වචනත් සමග මේ අකාරයට වෙනත් ගායකයෙකු ගායනා කරන අවස්ථාවක් නම් දකින්ට නොලැබෙන තරම්. නමුත් මන්නාඩේ නම් වූ ඒ ‍අති දක්ෂ ගායකයා කොතරම් ලස්සනට මේ ගීතය ගායනා කරනවාද යත් ගීතයේ තේරුම නොදැනුනාට ගායන ශෛලියෙන් තේරුම ඇඟට දැනෙන ලෙස ගායනා කර තියෙනවා


උඹ ඔය වයසට මෙච්චර දේවල් දන්න එක ගැන යාළුවෙක් විදියට ඇත්තටම හරිම අඩම්බරයි මචන්..
සරා ගොයියා සිංදුව හින්දි තනුවකට කියපු එකක් කියල දැනගෙන හිටියට හින්දි සිංදුව අහල තිබුණෙ නැහැ කවදාවත්ම..
බොහොම ස්තුතියි මචන් සිංදුවට.:D
මේ තියෙන්නෙ වීඩීයෝ එක...

 
Jan 15, 2009
9,238
368
0
අවිශ්වාසයක් හිත් හි මවාගෙන
විකල්ව මේ මිනිසා
බලත්ව යන සැටි මේ විලසා

අවිශ්වාසේ මන ශාන්ති නසයි,
දන ප්‍රේම‍ රසේ මනරම්
රකුසෙකු අති රුදු‍ ඝෝර භිරම්

නෑ සැනසීමක් ඔහු හද මැඳුරේ
යාවී උමතුව මහ ගන අඳුරේ
භේද අවුල් සදනා මෙම රකුසා
මේ වුව විස්වාසේ
වනසයි මනු ලොව මධුර රසේ

පෙම් යුවලක හෝ අඹුසැමි
දෙදෙනෙකු අතරෙහි බැඳි ප්‍රේමේ
බිඳ හෙල දමයි මේ රකුසු තෙමේ

මෝහය මුල් වී මේ හදි සෑදේ
මේ සංසාරෙහි මේ මයි සැමදේ
පහදා ඇති මුත් මෙය මුණි දහමේ
මොහු නම් නොදනී එය වෙයි කරුමේ

ජීවන නම් වූ මේ රඟ මඩලේ
රඟනා නළුවෙකු මොහු සිහි විකලේ......

අවිශ්වාසයක් හිත් හි මවාගෙන
ධර්මදාස වල්පොල

Awishwasayak Hithhi Mawagena
Dharmadasa Walpola




මේ ගීතයත් මං ගත්තා බොහොම ස්තුතියි :D
 

samantha57126

Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY


    දිල්කා හාල් සුනෙ දිල්වලා
    මන්නාඩේ
    795_bi_shree420.jpg

    Dil Ka Haal Sune Dil Waala
    Mannadey
    SHREE 420 (1955)
    Music By Shanker
    Lyrics By Hasrat Jaipuri
    http://www.sendspace.com/file/dexgqe





    SITHA YANA ATHAKATA


    ISURU JAYARATHNA



    KADUPUL MALAK


    WERNAN PERERA



    MANAMAALIYE OYA


    WERNAN PERERA


    Uttama Muni Dalada-Dharmadasa Walpola
    Me geetha labaadun siyaludenatama sthuthiyi.
     
    Status
    Not open for further replies.