Oya Ge Me Nihada Sewaya Bose Age Kota Salakami...
Thawa Duratath Mewage Nesena Gee Rasa Apith Ekka Beda ganna...


අවිශ්වාසයක් හිත් හි මවාගෙන
විකල්ව මේ මිනිසා
බලත්ව යන සැටි මේ විලසා
අවිශ්වාසේ මන ශාන්ති නසයි,
දන ප්‍රේම රසේ මනරම්
රකුසෙකු අති රුදු ඝෝර භිරම්
නෑ සැනසීමක් ඔහු හද මැඳුරේ
යාවී උමතුව මහ ගන අඳුරේ
භේද අවුල් සදනා මෙම රකුසා
මේ වුව විස්වාසේ
වනසයි මනු ලොව මධුර රසේ
පෙම් යුවලක හෝ අඹුසැමි
දෙදෙනෙකු අතරෙහි බැඳි ප්‍රේමේ
බිඳ හෙල දමයි මේ රකුසු තෙමේ
මෝහය මුල් වී මේ හදි සෑදේ
මේ සංසාරෙහි මේ මයි සැමදේ
පහදා ඇති මුත් මෙය මුණි දහමේ
මොහු නම් නොදනී එය වෙයි කරුමේ
ජීවන නම් වූ මේ රඟ මඩලේ
රඟනා නළුවෙකු මොහු සිහි විකලේ......
Bohoma Sthuthi MachanMewage Nesena Gee Rasa Itin nineth9 Gen Ma Thamai Kawadath
Thanks Machan Mamath Gattha
දිල්කා හාල් සුනෙ දිල්වලාමේ ගීතය හින්දි ගීතයක් වුවත් මෙය සිංහල විරිඳු ගායන ශෛලිය ආශ්‍රය කරගෙන නිර්මානය කළ ගීතයක් බව පැවසෙනවා. (සිංහල අනුකරණයක්) මෙම සංගීතඥයා ලංකාවට පැමිණි අවස්ථාවක ඇසූ විරිඳු ගායනයක් මෙයට පාදක කරගෙන ඇති බව කියවෙන්නේ
මන්නාඩේ
![]()
Dil Ka Haal Sune Dil Waala
Mannadey
SHREE 420 (1955)
Music By Shanker
Lyrics By Hasrat Jaipuri
![]()
කෙසේ වෙතත් මේ හින්දි තනුව ආශ්‍රය කරගෙන මේබල් බ්ලයින් මහත්මිය ගායනා කළ "සරා ගොයියා හරි මිනිහා" ගීතයත් එකල ඉතා ජනප්‍රිය වූවක් පසුකාලීනව එම ගීතය චන්ද්‍රලේඛා පෙරේරා මහත්මිය ගායනා කර තිබූ අතර මෑත කාලයේදී සමිතා එරන්දතී මහත්මියද එම සිංහල ගීතය නැවත වරක් ගායනා කර තිබිණි.
සිංහල වදන් වලට වඩා හින්දි වදන් පෙලේ එකට එකක් බැඳීමක් ඇති සෙයක් පෙනී යන අතර මේ ආකාරයටම ජෝතිපාල මහතා ගායනා කර ඇති "සැළෙන ලෙලෙන දළුව විලස" ගීතය සහ හින්දි ගීතය වචන යොදා ගැනීම අතර සමානාත්මතාවක් දක්නට ලැබෙයි.
මේ ගීතය මේ වචනත් සමග මේ අකාරයට වෙනත් ගායකයෙකු ගායනා කරන අවස්ථාවක් නම් දකින්ට නොලැබෙන තරම්. නමුත් මන්නාඩේ නම් වූ ඒ අති දක්ෂ ගායකයා කොතරම් ලස්සනට මේ ගීතය ගායනා කරනවාද යත් ගීතයේ තේරුම නොදැනුනාට ගායන ශෛලියෙන් තේරුම ඇඟට දැනෙන ලෙස ගායනා කර තියෙනවා

අවිශ්වාසයක් හිත් හි මවාගෙන
විකල්ව මේ මිනිසා
බලත්ව යන සැටි මේ විලසා
අවිශ්වාසේ මන ශාන්ති නසයි,
දන ප්‍රේම රසේ මනරම්
රකුසෙකු අති රුදු ඝෝර භිරම්
නෑ සැනසීමක් ඔහු හද මැඳුරේ
යාවී උමතුව මහ ගන අඳුරේ
භේද අවුල් සදනා මෙම රකුසා
මේ වුව විස්වාසේ
වනසයි මනු ලොව මධුර රසේ
පෙම් යුවලක හෝ අඹුසැමි
දෙදෙනෙකු අතරෙහි බැඳි ප්‍රේමේ
බිඳ හෙල දමයි මේ රකුසු තෙමේ
මෝහය මුල් වී මේ හදි සෑදේ
මේ සංසාරෙහි මේ මයි සැමදේ
පහදා ඇති මුත් මෙය මුණි දහමේ
මොහු නම් නොදනී එය වෙයි කරුමේ
ජීවන නම් වූ මේ රඟ මඩලේ
රඟනා නළුවෙකු මොහු සිහි විකලේ......

...Kumari Munasinghe and Jackson Anthoney - Dunuke Lande...
"Dhunuke Landhe Pipunu Eran Mala Wanidho...
Dhunuke Landhe Sadhisi Eran Ruwa Landhu...
Wetake Pandhure Salena Eran Mala Wanidho..
Wetake Pandhure Sadhisi Eran Ruwa Landhu..."
Enjoy!

Mchn mata Sanath nandasiri kiyana "Dedunnen ena Samanalune " song eka denawada plss....!!!
දිල්කා හාල් සුනෙ දිල්වලා
මන්නාඩේ
![]()
Dil Ka Haal Sune Dil Waala
Mannadey
SHREE 420 (1955)
Music By Shanker
Lyrics By Hasrat Jaipuri
http://www.sendspace.com/file/dexgqe
Me geetha labaadun siyaludenatama sthuthiyi.Uttama Muni Dalada-Dharmadasa Walpola