අවසානයි - The End

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
කවුදෝ මෙහෙම කියලා තිබුණා..." මා තුල ඔබ කෙරෙහි ඇති ආදරය ගිලිහී යාමට සිදුවිය යුත්තේ ඉතා සුලු දෙයකිනි...ඒ මාගේ හදවතේ ගැහීම සදහටම නතර වී යාමෙනි."

මරණයෙන් හැමදේම අවසන් වෙනවා යැයි කීවත් එය එසේ නොවේ. එය තවත් දෙයක ඇරඹුමක් සනිටුහන් කරනු ඇත...

හොද නිර්මාණයක් දිල්...වචන භාවිතා කරලා තියනවා හරි අපූරැයි...
 
DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
hmmm..dethun parka baluwa mey nirmane saho..mulu una sithuwili wala awasanayak karanna puluwannam..a maranaya/awasanaya sundara ekak wei..mokada mulua una sithiwilith ekka apita hamadama jivath wenna bari nisa..hoda nirmanayak obata jaya sha sathuta!!!

ස්තුතියි සහෝ අදහස්වලට
 
DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
හම්ම්ම්...
මරණය අහෝ මරණය !
අපි කොච්චර උඹත් එක්ක හැංගිමුත්තං කෙළිනවද? නාඳුනන ගානට ඉන්නවද? උඹත් එක්ක කොච්චර සටන් කරනවද තව දවසක් ජීවත් වෙන්න ?

නමුත් නුඹ හිනා වෙවී කෑදරකමින් බලා ඉන්නෙ අපි උඹේ තුරුලට එන තුරු.

සසර කලකිරෙනව සහෝ.

ඒකනම් ඇත්ත

ස්තුතියි ඔබේ අදහස්වලට සිස්
 
Dinuka888

Member
Aug 4, 2009
322
3
0
What to say about a marvelous creation!

Your words....the way you have written it and where you have placed it...its just awesome Dil

hmm...its a very nice ending.it is beyond the reach of my words..Wonderful personification...perfect presentation
U r a born genius..& ur every work is an art of poetry... it's perfectly perfect..
simply superb...don't hav words to say sumthng

but my love

Don't be sad
come back with new songs and with new dreams.
The title of which will be 'LOVE',
The outcome of which will be lovely,
The end of which will be beautiful
 
Getta

Member
Apr 8, 2009
103
7
0
Mama sahodareege nirmana dekala thiyenawa,ettatama basa hesiraweema sambandawa pehedili nipunathwayak obata thiyenawa..:yes:

Namuth digin digatama mehema Maranaya kiyana sankalpaya issarahin thiyala jeewiten behera wena Ratawata mama ekaga ne..:no:

Maranaya kiyanne mokakda,Anthima puhu wisadumak,Nonawathina gamana tawath dik kara geneemak witarai:dull:

mehema karana nirmana walin nirmana karuwa taman yamkisi windanayak lebuwata e nirmana walin samajayata wena yahapatak ne... :no:

Ithin obathumiyage me nirmana shakthiya taman wenuwen nemei anunge yahapata udesa yodawanawanam kiyala wedak ne..:yes:
Obata jaya :D
 
DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
කවුදෝ මෙහෙම කියලා තිබුණා..." මා තුල ඔබ කෙරෙහි ඇති ආදරය ගිලිහී යාමට සිදුවිය යුත්තේ ඉතා සුලු දෙයකිනි...ඒ මාගේ හදවතේ ගැහීම සදහටම නතර වී යාමෙනි."

මරණයෙන් හැමදේම අවසන් වෙනවා යැයි කීවත් එය එසේ නොවේ. එය තවත් දෙයක ඇරඹුමක් සනිටුහන් කරනු ඇත...

හොද නිර්මාණයක් දිල්...වචන භාවිතා කරලා තියනවා හරි අපූරැයි...

ශා.........අපූරු කතාවක් නෙ...මම කලින් අහලා තිබුනේ නම් නෑ

බොහොම ස්තුතියි අගය කලාට මිස්සක
 
DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
What to say about a marvelous creation!

Your words....the way you have written it and where you have placed it...its just awesome Dil

hmm...its a very nice ending.it is beyond the reach of my words..Wonderful personification...perfect presentation
U r a born genius..& ur every work is an art of poetry... it's perfectly perfect..
simply superb...don't hav words to say sumthng

but my love

Don't be sad
come back with new songs and with new dreams.
The title of which will be 'LOVE',
The outcome of which will be lovely,
The end of which will be beautiful

Thank you Russy..
You know i enjoy to read your comments dear....the way you touch and open each meaning....that's really wonderful.
I am not a great poet
a small writer...

Keep on enjoying
:D
 
DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
Mama sahodareege nirmana dekala thiyenawa,ettatama basa hesiraweema sambandawa pehedili nipunathwayak obata thiyenawa..:yes:

Namuth digin digatama mehema Maranaya kiyana sankalpaya issarahin thiyala jeewiten behera wena Ratawata mama ekaga ne..:no:

Maranaya kiyanne mokakda,Anthima puhu wisadumak,Nonawathina gamana tawath dik kara geneemak witarai:dull:

mehema karana nirmana walin nirmana karuwa taman yamkisi windanayak lebuwata e nirmana walin samajayata wena yahapatak ne... :no:

Ithin obathumiyage me nirmana shakthiya taman wenuwen nemei anunge yahapata udesa yodawanawanam kiyala wedak ne..:yes:
Obata jaya :D

ස්තුතියි ඔබේ අදහස් වලට